EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P:P:P:P:P:P
    කොස්වත්තේ කොම්පියුටර් පාවෙච්චිකරන උනුත් ඉන්නවද?

    ඉස්සර තමා කොම්පියුටර් පාවිච්චි කරන එවුන් හිටියේ.... දැන් ඉන්න එවුන් ටැබ්, ස්මාර්ට් ෆෝන් තමා පාවිච්චිය....... :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හුගාක් ප්‍රස්න එන්නේ සෙන්සිටිව් මිනිස්සුන්ට බන් , උබ හුගාක් සෙන්සිටිව් අන්න එක දැන් අහක් කරන්න කාලය හරි , ඔක්කොම බල්ලන්ට ගිය රටේ මිනිස්සු විදියට හිතලා මානුෂිකව ජිවත් වෙන්න අමාරුයි . :dull:

    කට පොඩ්ඩක් ඇරපන් ආ කියලා මේ පහේ කාසියක් තියෙනවා ඒක ඔබන්න.....

    සහතික ඇත්ත...... :yes::yes::yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරියෝ, කිසිම දෙයකට ඉක්මන්වෙලා තීරණයක් නම් ගන්න එපා. උඹල හතරදෙනා ගැනම හොඳට හිතල, විශේෂයෙන් පොඩිඋන් දෙන්නගේ ආරක්ෂාව ගැන හිතල තීරණයක් ගනින්, හිත නිදහස්කරගන්න ඕනිනම් අපි එකෙක්ට කෝල් කරපන්.....

    :rolleyes: මොකක්ද මේ කේස් එක......?? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුගාක් ප්‍රස්න එන්නේ සෙන්සිටිව් මිනිස්සුන්ට බන් , උබ හුගාක් සෙන්සිටිව් අන්න එක දැන් අහක් කරන්න කාලය හරි , ඔක්කොම බල්ලන්ට ගිය රටේ මිනිස්සු විදියට හිතලා මානුෂිකව ජිවත් වෙන්න අමාරුයි . :dull:

    :yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    thariya.....
    mama enne ne kiyala hitagena giye, but umbata kata karanna 4n ekawath on karapan.....

    umba mata wath kata karanne ne neh dan :(

    උඹ කොහෙද එන්නේ නෑ කියල ගියේ ? :rolleyes: ඒ මොන හුටප්පරයක් ද බන් ඒ ? :oo:

    මට තාම කථා කරන්න ශක්තියක් නෑ බන් එකයි ෆෝන් එක ඕෆ් :oo:
     

    kingdewi

    Well-known member
  • උඹ කොහෙද එන්නේ නෑ කියල ගියේ ? :rolleyes: ඒ මොන හුටප්පරයක් ද බන් ඒ ? :oo:

    මට තාම කථා කරන්න ශක්තියක් නෑ බන් එකයි ෆෝන් එක ඕෆ් :oo:

    හැබැයි පුටේ ගිනිවතුරෙන් ශක්තිය හොයන්න නම් එපෝ :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම මීට කලින් තීරනයක් ගත්තා නම් හොඳයි මිනියෝ ... දැන් පරක්කු වැඩියි වගේ :yes:

    :frown: කියන හොට්ටක් තේරෙන්න කියපන් යකෝ...... ෆෝන් ඔන් කරපිය..... ඕක ඔෆ් කරන් හිටියහම ප්‍රශ්න විසදෙනවද.....?? :frown::angry:

    කොහේද අපිටවත් කතා කොරන්නට බෑනේ ෆෝන් ඕෆ්....... :oo:

    :frown::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මු මොකද අද මේ පහේ කාසි අරන් දඟලන්නේ ?වලං ගොඩේ කාසි මුට්ටියකුත් තිබ්බද?:P

    උදේ කඩෙන් කාලා ඉතුරු සල්ලි දුන්නේ කඩේ එකා පිං කැටේ කඩපු ඒවායින්ද මන්දා පහේ කාසියි දහයේ කාසියි කොල සල්ලි නෑ කියලා........ පර්ස් එකේ දාගන්නත් බෑ ඒකයි මේ මමත් පිං කටවල් හොයන්නේ පහේ ඒවා දාන්න........ :rolleyes:
     

    kingdewi

    Well-known member
  • උදේ කඩෙන් කාලා ඉතුරු සල්ලි දුන්නේ කඩේ එකා පිං කැටේ කඩපු ඒවායින්ද මන්දා පහේ කාසියි දහයේ කාසියි කොල සල්ලි නෑ කියලා........ පර්ස් එකේ දාගන්නත් බෑ ඒකයි මේ මමත් පිං කටවල් හොයන්නේ පහේ ඒවා දාන්න........ :rolleyes:

    KASI DENAWANAM HODAINE BAN
     
    Status
    Not open for further replies.