කොස්වත්තේ කොම්පියුටර් පාවෙච්චිකරන උනුත් ඉන්නවද?
ඉස්සර තමා කොම්පියුටර් පාවිච්චි කරන එවුන් හිටියේ.... දැන් ඉන්න එවුන් ටැබ්, ස්මාර්ට් ෆෝන් තමා පාවිච්චිය.......

කොස්වත්තේ කොම්පියුටර් පාවෙච්චිකරන උනුත් ඉන්නවද?

දෙක සෙට්වෙයි කියලා පණ බයේ ඉන්න එකාටද උඹ මේ පහක් ගැන කියන්නෙ?![]()
ජබුක්..... 
ඉස්සර තමා කොම්පියුටර් පාවිච්චි කරන එවුන් හිටියේ.... දැන් ඉන්න එවුන් ටැබ්, ස්මාර්ට් ෆෝන් තමා පාවිච්චිය.......![]()

හුගාක් ප්රස්න එන්නේ සෙන්සිටිව් මිනිස්සුන්ට බන් , උබ හුගාක් සෙන්සිටිව් අන්න එක දැන් අහක් කරන්න කාලය හරි , ඔක්කොම බල්ලන්ට ගිය රටේ මිනිස්සු විදියට හිතලා මානුෂිකව ජිවත් වෙන්න අමාරුයි .![]()





තරියෝ, කිසිම දෙයකට ඉක්මන්වෙලා තීරණයක් නම් ගන්න එපා. උඹල හතරදෙනා ගැනම හොඳට හිතල, විශේෂයෙන් පොඩිඋන් දෙන්නගේ ආරක්ෂාව ගැන හිතල තීරණයක් ගනින්, හිත නිදහස්කරගන්න ඕනිනම් අපි එකෙක්ට කෝල් කරපන්.....
මොකක්ද මේ කේස් එක......?? 
හුගාක් ප්රස්න එන්නේ සෙන්සිටිව් මිනිස්සුන්ට බන් , උබ හුගාක් සෙන්සිටිව් අන්න එක දැන් අහක් කරන්න කාලය හරි , ඔක්කොම බල්ලන්ට ගිය රටේ මිනිස්සු විදියට හිතලා මානුෂිකව ජිවත් වෙන්න අමාරුයි .![]()


අපොයි ඔවු.නැත්නම් සේරම කරපින්නාගෙන වරෙන් මෙහේ![]()
ඔය ඩොටේ එන්න ඌට මෝල් කියලා හිතුවද...?![]()
ජබුක්..... ලිද...... 
උන්ට නම් මොකෝ බං.... එක මැච් එකෙන් ගෙයක් ගහන්න සල්ලි......
![]()



තව පොඩ්ඩෙන් ලිඳේ කිවුවට දැනුත් පතුලේ වගේ![]()

thariya.....
mama enne ne kiyala hitagena giye, but umbata kata karanna 4n ekawath on karapan.....
umba mata wath kata karanne ne neh dan![]()
ඒ මොන හුටප්පරයක් ද බන් ඒ ? 

උඹ කොහෙද එන්නේ නෑ කියල ගියේ ?ඒ මොන හුටප්පරයක් ද බන් ඒ ?
මට තාම කථා කරන්න ශක්තියක් නෑ බන් එකයි ෆෝන් එක ඕෆ්![]()

මම මීට කලින් තීරනයක් ගත්තා නම් හොඳයි මිනියෝ ... දැන් පරක්කු වැඩියි වගේ![]()
කියන හොට්ටක් තේරෙන්න කියපන් යකෝ...... ෆෝන් ඔන් කරපිය..... ඕක ඔෆ් කරන් හිටියහම ප්රශ්න විසදෙනවද.....?? 
කොහේද අපිටවත් කතා කොරන්නට බෑනේ ෆෝන් ඕෆ්.......![]()


හැබැයි පුටේ ගිනිවතුරෙන් ශක්තිය හොයන්න නම් එපෝ![]()
සහතික ඇත්ත........ කෝ කට අරින්න පහේ කාසියක් දාන්න........

මු මොකද අද මේ පහේ කාසි අරන් දඟලන්නේ ?වලං ගොඩේ කාසි මුට්ටියකුත් තිබ්බද?![]()

උදේ කඩෙන් කාලා ඉතුරු සල්ලි දුන්නේ කඩේ එකා පිං කැටේ කඩපු ඒවායින්ද මන්දා පහේ කාසියි දහයේ කාසියි කොල සල්ලි නෑ කියලා........ පර්ස් එකේ දාගන්නත් බෑ ඒකයි මේ මමත් පිං කටවල් හොයන්නේ පහේ ඒවා දාන්න........![]()