ආ! මූ වැන් එක මගඅරින්න කියලා එකතැන වමටම කැපුවාද දන්නෑ එහෙනං! පෙරලුනෙත් වමට.උඹ වාතයක්වත් යැව්වද 3වීල් පෙරලෙන්නම.......
ඕවයේ හැන්ඩ්ල් එකේ තියෙනවා සේෆ්ටි නට් එකක්....... එක ගලවලා එක යද්දී පාරට ළඟ නැව්වොතින් ඩඩින් බිඩින් දොඩම් කියලා තමා පෙරලෙන්නේ.......
එක එකාට ජබුක් ගගා හිපං.. අන්තිමට උඹ ජබුක් වෙනකං දන්නෙ නෑ... දැන් මොකෝ උඹේ වැඩේ වෙන්නේ...? බෝඬ් එක ගහන්වද..?
බෝඩ් එකේ ඩිසයින් එක අවුල් කියලා කිඹුල් මාමි කිව්වා.... දැන් ඒක ආයේ හදනවා මැනා..... 
බෝඩ් එක ලෑස්තියි අහවල් දවසේ වරෙන්කො බෝඩ් එක එල්ලන්න කියලා මූ කියනකම් මම ඕක ගැන අහන්නෙවත් නෑ.........

බෝඩ් එක එල්ලිල්ල කෙසේ වෙතත්, හෑන්ඩ් බිල් බෙදන්න වරෙන්..... 
ආ! මූ වැන් එක මගඅරින්න කියලා එකතැන වමටම කැපුවාද දන්නෑ එහෙනං! පෙරලුනෙත් වමට.

වේගයත් එක්ක එද්දී වමට කැපුවොත් ඉස්සරහා රෝදේ වමට හැරෙන නිසා පෙරලෙන්නේ දකුණට........මේක හෙමින් ආවෙ.වේගයත් එක්ක එද්දී වමට කැපුවොත් ඉස්සරහා රෝදේ වමට හැරෙන නිසා පෙරලෙන්නේ දකුණට........
වේගයත් එක්ක එද්දී වමට කැපුවොත් ඉස්සරහා රෝදේ වමට හැරෙන නිසා පෙරලෙන්නේ දකුණට........

බෝඩ් එකේ ඩිසයින් එක අවුල් කියලා කිඹුල් මාමි කිව්වා.... දැන් ඒක ආයේ හදනවා මැනා.....
![]()
බෝඩ් එක එල්ලිල්ල කෙසේ වෙතත්, හෑන්ඩ් බිල් බෙදන්න වරෙන්.....
![]()
උඹ කොහොමද ඔච්චර 3වීල් ගැන දන්නෙ...?![]()
මගේ මොලේ උඹලාගේ වගේ බ්රෑන්ඩ් නිව් පැකිං පිටිං නෙවෙයි තාමත් තියෙන්නේ....... ඕව ගැන දන්නේ අහලා තියෙන දැකලා තියෙන & හිතිලා තියෙන දේවල් අනුව තමයි.......

කවද්ද.........? බෝඩ් එක ගහන දවසෙත් කොටසක් තියාගමු බෙදන්න........
හැකි ඉක්මනට...... 
හැකි ඉක්මනට......
![]()