EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: රත්නපුරෙන් ජබුක්..... :P

    එක එකාට ජබුක් ගගා හිපං.. අන්තිමට උඹ ජබුක් වෙනකං දන්නෙ නෑ... දැන් මොකෝ උඹේ වැඩේ වෙන්නේ...? බෝඬ් එක ගහන්වද..?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ 3වීල් නිකංම පෙරෙලනෙවානෙ බං! :oo:
    අද එකෙක් බලං ඉද්දිම පෙරලිලා වැටුනානෙ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ 3වීල් නිකංම පෙරෙලනෙවානෙ බං! :oo:
    අද එකෙක් බලං ඉද්දිම පෙරලිලා වැටුනානෙ..

    උඹ වාතයක්වත් යැව්වද 3වීල් පෙරලෙන්නම.......

    ඕවයේ හැන්ඩ්ල් එකේ තියෙනවා සේෆ්ටි නට් එකක්....... එක ගලවලා එක යද්දී පාරට ළඟ නැව්වොතින් ඩඩින් බිඩින් දොඩම් කියලා තමා පෙරලෙන්නේ.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එක එකාට ජබුක් ගගා හිපං.. අන්තිමට උඹ ජබුක් වෙනකං දන්නෙ නෑ... දැන් මොකෝ උඹේ වැඩේ වෙන්නේ...? බෝඬ් එක ගහන්වද..?

    බෝඩ් එක ලෑස්තියි අහවල් දවසේ වරෙන්කො බෝඩ් එක එල්ලන්න කියලා මූ කියනකම් මම ඕක ගැන අහන්නෙවත් නෑ.........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බෝඩ් එක ලෑස්තියි අහවල් දවසේ වරෙන්කො බෝඩ් එක එල්ලන්න කියලා මූ කියනකම් මම ඕක ගැන අහන්නෙවත් නෑ.........

    අනේ මන්දා... :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ හැප්පුවවත් ද ?
    මම හැප්පුවා නං ඒක පෙරලෙන්නෙ නෑ, සමතලා වෙයි :P
    නෑ බං මූ නිකන්න පෙරලුනාද කොහෙද. අපේ ගෙවල් වලට යන පාරට හරවන හන්දියෙ මම මගෙ‌ වාහනේ හරවන්න නවත්තං ඉද්දි පාරෙ අනිත් පැත්තෙන් ආපු වෑන් එකකකුත් ඒ පාරට හැරෙව්වා, ඌට පිටිපස්සෙන් ආපු 3වීල් එක වෑන් එක ගියත් එක්කම ඉස්සරහට එද්දි එහෙම්මම පෙරලුනා. :oo: :oo:
    හෙමින් ආපු හින්දා ඒක ඇදිලා ගියේ නෑ, එහෙන්මම තිබුනා. වෙලාවට ඒක එලවන එකා විතරයි හිටියෙ. ඌට තුවාලත් නෑ. ඒකෙ වම් පැත්තෙ කන්නාඩියයි ප්ලාස්ටික් කෑලි ටිකයි නං කුඩු.
     
    උන් රෝද තුනෙන් සෙල්ලම් දාන්න යනවනෙ... :P
     
    Status
    Not open for further replies.