EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ වාතයක්වත් යැව්වද 3වීල් පෙරලෙන්නම.......

    ඕවයේ හැන්ඩ්ල් එකේ තියෙනවා සේෆ්ටි නට් එකක්....... එක ගලවලා එක යද්දී පාරට ළඟ නැව්වොතින් ඩඩින් බිඩින් දොඩම් කියලා තමා පෙරලෙන්නේ.......
    ආ! මූ වැන් එක මගඅරින්න කියලා එකතැන වමටම කැපුවාද දන්නෑ එහෙනං! පෙරලුනෙත් වමට.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක එකාට ජබුක් ගගා හිපං.. අන්තිමට උඹ ජබුක් වෙනකං දන්නෙ නෑ... දැන් මොකෝ උඹේ වැඩේ වෙන්නේ...? බෝඬ් එක ගහන්වද..?

    :baffled: බෝඩ් එකේ ඩිසයින් එක අවුල් කියලා කිඹුල් මාමි කිව්වා.... දැන් ඒක ආයේ හදනවා මැනා..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බෝඩ් එක ලෑස්තියි අහවල් දවසේ වරෙන්කො බෝඩ් එක එල්ලන්න කියලා මූ කියනකම් මම ඕක ගැන අහන්නෙවත් නෑ.........

    :baffled::dull: බෝඩ් එක එල්ලිල්ල කෙසේ වෙතත්, හෑන්ඩ් බිල් බෙදන්න වරෙන්..... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ! මූ වැන් එක මගඅරින්න කියලා එකතැන වමටම කැපුවාද දන්නෑ එහෙනං! පෙරලුනෙත් වමට.

    :no::no: වේගයත් එක්ක එද්දී වමට කැපුවොත් ඉස්සරහා රෝදේ වමට හැරෙන නිසා පෙරලෙන්නේ දකුණට........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no::no: වේගයත් එක්ක එද්දී වමට කැපුවොත් ඉස්සරහා රෝදේ වමට හැරෙන නිසා පෙරලෙන්නේ දකුණට........
    මේක හෙමින් ආවෙ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :no::no: වේගයත් එක්ක එද්දී වමට කැපුවොත් ඉස්සරහා රෝදේ වමට හැරෙන නිසා පෙරලෙන්නේ දකුණට........

    උඹ කොහොමද ඔච්චර 3වීල් ගැන දන්නෙ...? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ කොහොමද ඔච්චර 3වීල් ගැන දන්නෙ...? :rolleyes:

    මගේ මොලේ උඹලාගේ වගේ බ්‍රෑන්ඩ් නිව් පැකිං පිටිං නෙවෙයි තාමත් තියෙන්නේ....... ඕව ගැන දන්නේ අහලා තියෙන දැකලා තියෙන & හිතිලා තියෙන දේවල් අනුව තමයි.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ මොලේ උඹලාගේ වගේ බ්‍රෑන්ඩ් නිව් පැකිං පිටිං නෙවෙයි තාමත් තියෙන්නේ....... ඕව ගැන දන්නේ අහලා තියෙන දැකලා තියෙන & හිතිලා තියෙන දේවල් අනුව තමයි.......

    ආ.. අමතක වුනා උඹ ප්‍රශ්න පත්තරේනේ... :P
     
    Status
    Not open for further replies.