EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපෝ ඔව්... ඕකුන් පෙරලිලා හිටියත් බලන්නවත් නරකයි...

    අපෝ තොපිලගේ තියෙන ආත්මාර්ථකාමී කම...... පෙරලිලා හිටියොත් ඒ පෙරලිලා ඉන්නෙත් මිනිස්සු බං...... අපිට ඔහොම සංතෑසියක් වෙලා උන් ඔහොම අහක බලං ගියොත් එහෙම අන්ත අසරනයිනේ අපි.... ඒ වගේ තමා උනුත්........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආපෝ බැසිල් ලොක්කගේ වෝකින් පාත් කෑලි වගේද බං ගෝටා හදපු වෝකින් පාත් එක මෙහෙ...... පස්ටා......

    :oo: උඹ ගිහින් තියෙනවද.....?? මොකක්ද 3D සීන් එකකුත් තියෙනවලු නේද....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බ.ල. ට ඉතිං ලිං කියන්නේ නිකං යෝගට් කෝප්ප වගේ තමයි... අපිට මාරන්තික වුනාට ඌට ගේමක්වත් නෑ... :P

    :rofl: :lol: ගේමක් නෑ...... ලේලන්ඩ් එකක් එලවනවා වගේ..... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔලුව විකාරයි වගේ ... මම යනවා නිදියන්න :dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හ්ම්ම්ම් එක නේන්නම්....... හැබැයි තරිස්ට ආතතිය වැඩි වෙයි කන ලඟින් කන්ටේනර් සිං සිං ගාලා යනකොට....... :P

    නෑ පොඩ්ඩක් වටේ රවුම් ගහනකොට ඕක මගෑරෙන්න තිබ්බා... වෙනස් පරිසරයකට යනකොටත් හිතෙ ප්‍රශ්න අමතක වෙනවනෙ...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: :lol: ගේමක් නෑ...... ලේලන්ඩ් එකක් එලවනවා වගේ..... :yes:

    මොකක්ද යකෝ මේ හරුපේ..............? ලිං, යෝගට් කෝප්ප එලවන්න පුලුවන්ද....... ගැලපෙන වචන යොදපිය බැරිනම් කිඹුලා ගාවට ටියුෂන් පල........
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම්ම කියන්නත් එපා බං. අපිට කරදරයක් උන වෙලාවලට 3වීල් කටිටිය නවත්තලා උදව්වෙලා තියනවා.
    දැං ඔය පෙරලුන එකත් කෙලින් කරලා දුන්නෙ මායි අනිත් වෑන් එකේ හිටිය දෙන්නායි තව බයික් දෙකක ගිය දෙන්නෙකුයි ලඟ 3වීල් පාක් එකෙ කීපදෙනෙකුයි එකතු වෙලා.

    උන්ගේ ගෑසුයි.. උන්ගේ වැඩයි නිසා මල පනිනවනේ බං.. මට නම් පේන්න බැරි ජාතියක්...
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: යකෝ පාටියක් කිව්වේ, මේ බීලා ජොලි කරන පාටියක් නෙවේ...... :no: පවුලේ කට්ටිය එකතු වෙලා, කෑමක් එහෙම කාලා දාන පාටියක්..... :yes:

    ඒකත් නරක නෑ පානයන් නැතුවනම්.........
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපෝ තොපිලගේ තියෙන ආත්මාර්ථකාමී කම...... පෙරලිලා හිටියොත් ඒ පෙරලිලා ඉන්නෙත් මිනිස්සු බං...... අපිට ඔහොම සංතෑසියක් වෙලා උන් ඔහොම අහක බලං ගියොත් එහෙම අන්ත අසරනයිනේ අපි.... ඒ වගේ තමා උනුත්........

    බයිසිකලයක් පෙරලිලා තිබ්බොත් නම් අනිවා මම උදව් කරනවා... ඒත් 3වීල්.. :no:
     

    kingdewi

    Well-known member
  • මොකක්ද යකෝ මේ හරුපේ..............? ලිං, යෝගට් කෝප්ප එලවන්න පුලුවන්ද....... ගැලපෙන වචන යොදපිය බැරිනම් කිඹුලා ගාවට ටියුෂන් පල........

    ඌ කිවුවේ ඌ ලේලන්ඩ් එකක් එලෙවුවත් ලිඳේ කියලනේ :P
     
    Status
    Not open for further replies.