මොකද මේ මුන් දෙන්නා ගැඹුරු දිය තියන තැන්වලටම මූව ගෙනියන්න හදන්නෙ?![]()
![]()
හිත නිවෙන්න...

මොකද මේ මුන් දෙන්නා ගැඹුරු දිය තියන තැන්වලටම මූව ගෙනියන්න හදන්නෙ?![]()
![]()

මම කිව්වේ, පොඩි කතා බහක් දාගෙන ඉදලා, ඔය තියෙන දෙයක් කාලා යන්න එන්න කියලා.......
මුන් ඒක වැරදියට අර්ථකථනය කරා...... 
අපෝ ඔව්... ඕකුන් පෙරලිලා හිටියත් බලන්නවත් නරකයි...
ආපෝ බැසිල් ලොක්කගේ වෝකින් පාත් කෑලි වගේද බං ගෝටා හදපු වෝකින් පාත් එක මෙහෙ...... පස්ටා......
උඹ ගිහින් තියෙනවද.....?? මොකක්ද 3D සීන් එකකුත් තියෙනවලු නේද....?? 
බ.ල. ට ඉතිං ලිං කියන්නේ නිකං යෝගට් කෝප්ප වගේ තමයි... අපිට මාරන්තික වුනාට ඌට ගේමක්වත් නෑ...![]()
ගේමක් නෑ...... ලේලන්ඩ් එකක් එලවනවා වගේ..... 
මොකද මේ මුන් දෙන්නා ගැඹුරු දිය තියන තැන්වලටම මූව ගෙනියන්න හදන්නෙ?![]()
![]()
බ.ල. ට ඉතිං ලිං කියන්නේ නිකං යෝගට් කෝප්ප වගේ තමයි... අපිට මාරන්තික වුනාට ඌට ගේමක්වත් නෑ...![]()
හ්ම්ම්ම් එක නේන්නම්....... හැබැයි තරිස්ට ආතතිය වැඩි වෙයි කන ලඟින් කන්ටේනර් සිං සිං ගාලා යනකොට.......![]()
මේ තෝ පාටි පැත්තක තියල බෝඩ් උලව්ව හදපන්![]()
ටිකක් කතා බහ කර කර ඉදලා යන්න එන්න කිව්වේ.......

![]()
ගේමක් නෑ...... ලේලන්ඩ් එකක් එලවනවා වගේ.....
![]()
එහෙම්ම කියන්නත් එපා බං. අපිට කරදරයක් උන වෙලාවලට 3වීල් කටිටිය නවත්තලා උදව්වෙලා තියනවා.
දැං ඔය පෙරලුන එකත් කෙලින් කරලා දුන්නෙ මායි අනිත් වෑන් එකේ හිටිය දෙන්නායි තව බයික් දෙකක ගිය දෙන්නෙකුයි ලඟ 3වීල් පාක් එකෙ කීපදෙනෙකුයි එකතු වෙලා.
යකෝ පාටියක් කිව්වේ, මේ බීලා ජොලි කරන පාටියක් නෙවේ......
පවුලේ කට්ටිය එකතු වෙලා, කෑමක් එහෙම කාලා දාන පාටියක්.....
![]()
අපෝ තොපිලගේ තියෙන ආත්මාර්ථකාමී කම...... පෙරලිලා හිටියොත් ඒ පෙරලිලා ඉන්නෙත් මිනිස්සු බං...... අපිට ඔහොම සංතෑසියක් වෙලා උන් ඔහොම අහක බලං ගියොත් එහෙම අන්ත අසරනයිනේ අපි.... ඒ වගේ තමා උනුත්........

මොකක්ද යකෝ මේ හරුපේ..............? ලිං, යෝගට් කෝප්ප එලවන්න පුලුවන්ද....... ගැලපෙන වචන යොදපිය බැරිනම් කිඹුලා ගාවට ටියුෂන් පල........

මේ තෝ පාටි පැත්තක තියල බෝඩ් උලව්ව හදපන්![]()