3විල් වල මිනිස්සු නොහිටියානම් රෑට වෙන ඇක්සිඩන්ට් බොහොමයක මිනිස්සු මහමඟ මැරෙනවා

කොච්චර වුනත් උන් ළඟ මනුස්සකම තියෙනවා......3විල් වල මිනිස්සු නොහිටියානම් රෑට වෙන ඇක්සිඩන්ට් බොහොමයක මිනිස්සු මහමඟ මැරෙනවා

කොච්චර වුනත් උන් ළඟ මනුස්සකම තියෙනවා......මිනියට කලිසම අඳින්නම වෙන්නේ නෑ වගේ![]()

හුටා......! එහෙනම් බෝඩ් වැඩේ කැන්සල් එදාට ගිහින් මිණියව බේරාගෙන එමු.....
ඔව් මිනියාට නම් උඩ තට්ටුවට වෙලා ඉන්න පුලුවන් වෙයි.... අපි බෝට්ටුවෙන් ගිහිල්ලා, ඌට ගංවතුර ආධාර දීලා එමු..... 
ඔව් උන්ගේ පැදිල්ල නම අන්තිමයි....... එකට මාත් එකඟයි...... දෙපාරක් නුලෙන් බේරුනා ඔහොම එවුන් නිසා........ හිතුන ගමන් යු ටර්න් ගහනවා හරියට ඌ විතරයි පාරේ යන්නේ වගේ......
කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්...... ආයේ මගදි පෙට්‍රල් නැතුව හිටියත්, පොඩ්ඩක් අයින් කරගන්න එහෙම බලන්නේ නෑ.... පාර මැදම තියාගෙන, පෙට්‍රල් දාන්නේ......
හදපු නෙවෙයි ඇඳපු....... නෑ බං වෙන්න බෑ ඒ වැඩේ කොමිස් වලට කරා කියලනම්......
කොමිස් නැතුව කොහෙද බං ආණ්ඩුවේ වැඩක් කෙරෙන්නේ...... 

ඔව් මිනියාට නම් උඩ තට්ටුවට වෙලා ඉන්න පුලුවන් වෙයි.... අපි බෝට්ටුවෙන් ගිහිල්ලා, ඌට ගංවතුර ආධාර දීලා එමු.....
![]()

හිහි බය වෙලා නෙහ්හ්.......![]()

ටැංකියකට යට කරලා දැම්මොත් එහෙම..![]()

ඔව් මිනියාට නම් උඩ තට්ටුවට වෙලා ඉන්න පුලුවන් වෙයි.... අපි බෝට්ටුවෙන් ගිහිල්ලා, ඌට ගංවතුර ආධාර දීලා එමු.....
![]()
හුටා......! එහෙනම් බෝඩ් වැඩේ කැන්සල් එදාට ගිහින් මිණියව බේරාගෙන එමු.....
+කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්...... ආයේ මගදි පෙට්‍රල් නැතුව හිටියත්, පොඩ්ඩක් අයින් කරගන්න එහෙම බලන්නේ නෑ.... පාර මැදම තියාගෙන, පෙට්‍රල් දාන්නේ......
![]()
කොමිස් නැතුව කොහෙද බං ආණ්ඩුවේ වැඩක් කෙරෙන්නේ......
![]()

වතුරෙ යන්න පුලුවං. වතුරෙ යටටම යන්න පුලුවංමේ උඹේ ලෑලෑන්ඩ් වලට වතුරේ යන්න පුලුවන්ද........?

ඔව් උන්ගේ පැදිල්ල නම අන්තිමයි....... එකට මාත් එකඟයි...... දෙපාරක් නුලෙන් බේරුනා ඔහොම එවුන් නිසා........ හිතුන ගමන් යු ටර්න් ගහනවා හරියට ඌ විතරයි පාරේ යන්නේ වගේ......
අන්න වැඩේ...බෝට්ටු ට්‍රිප් එකක් යතෑකි...+

මිණියා දැක්කොතින් අපිව බෝට්ටු ට්‍රිප් නෙවෙයි හඳට ට්‍රිපක් යවයි........