EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මිනියට කලිසම අඳින්නම වෙන්නේ නෑ වගේ :P

    :rofl:

    හුටා......! එහෙනම් බෝඩ් වැඩේ කැන්සල් එදාට ගිහින් මිණියව බේරාගෙන එමු.....

    :D ඔව් මිනියාට නම් උඩ තට්ටුවට වෙලා ඉන්න පුලුවන් වෙයි.... අපි බෝට්ටුවෙන් ගිහිල්ලා, ඌට ගංවතුර ආධාර දීලා එමු..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් උන්ගේ පැදිල්ල නම අන්තිමයි....... එකට මාත් එකඟයි...... දෙපාරක් නුලෙන් බේරුනා ඔහොම එවුන් නිසා........ හිතුන ගමන් යු ටර්න් ගහනවා හරියට ඌ විතරයි පාරේ යන්නේ වගේ......

    :angry: කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්...... ආයේ මගදි පෙට්‍රල් නැතුව හිටියත්, පොඩ්ඩක් අයින් කරගන්න එහෙම බලන්නේ නෑ.... පාර මැදම තියාගෙන, පෙට්‍රල් දාන්නේ...... :angry:

    හදපු නෙවෙයි ඇඳපු....... නෑ බං වෙන්න බෑ ඒ වැඩේ කොමිස් වලට කරා කියලනම්......

    :oo: කොමිස් නැතුව කොහෙද බං ආණ්ඩුවේ වැඩක් කෙරෙන්නේ...... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl:

    :D ඔව් මිනියාට නම් උඩ තට්ටුවට වෙලා ඉන්න පුලුවන් වෙයි.... අපි බෝට්ටුවෙන් ගිහිල්ලා, ඌට ගංවතුර ආධාර දීලා එමු..... :yes:

    මේ උඹේ ලෑලෑන්ඩ් වලට වතුරේ යන්න පුලුවන්ද........?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හුටා......! එහෙනම් බෝඩ් වැඩේ කැන්සල් එදාට ගිහින් මිණියව බේරාගෙන එමු.....

    අන්න වැඩේ...බෝට්ටු ට්‍රිප් එකක් යතෑකි...:)+
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry: කතා කරලා වැඩක් නෑ ඒ ගැන නම්...... ආයේ මගදි පෙට්‍රල් නැතුව හිටියත්, පොඩ්ඩක් අයින් කරගන්න එහෙම බලන්නේ නෑ.... පාර මැදම තියාගෙන, පෙට්‍රල් දාන්නේ...... :angry:

    :oo: කොමිස් නැතුව කොහෙද බං ආණ්ඩුවේ වැඩක් කෙරෙන්නේ...... :angry:

    ඒ ගැන නම් කතාකරලා වැඩක නෑ..... මට පෙන්න බැරි මුන්ගේ අර අලුත් සයිලන්සර් දාලා එන පට පට සද්දේ...... :angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ උඹේ ලෑලෑන්ඩ් වලට වතුරේ යන්න පුලුවන්ද........?
    වතුරෙ යන්න පුලුවං. වතුරෙ යටටම යන්න පුලුවං :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් උන්ගේ පැදිල්ල නම අන්තිමයි....... එකට මාත් එකඟයි...... දෙපාරක් නුලෙන් බේරුනා ඔහොම එවුන් නිසා........ හිතුන ගමන් යු ටර්න් ගහනවා හරියට ඌ විතරයි පාරේ යන්නේ වගේ......

    ඒකනෙ බං.. අනිත් එක උං එක්ක හයර් යන්න ගියහම අපිව හූරං කනවා...
     
    Status
    Not open for further replies.