කඩවත පැත්තෙ...
මෙහෙ නං හැම තැනම තොරං.. බලන්න ගියාම තව තව තොරං ..![]()
math iye hoda hoda thoran tikak dakka lankawe
wili lajjawe santhose ba oiiiii
කඩවත පැත්තෙ...
මෙහෙ නං හැම තැනම තොරං.. බලන්න ගියාම තව තව තොරං ..![]()
buddy දෙවියනී.... මමත් හර්පීස් තියනවා...... හොදකරගන්න 500000 යනවලු......![]()

සහෝ බොරු කියන්න එපා. ගෝනෝරියා තියෙනවා කියලා මගෙනුත් දහ දාහක් ඉල්ලා ගත්තා බේත් දාගන්න කියලා.![]()
jabuk
buddy දෙවියනී.... මමත් හර්පීස් තියනවා...... හොදකරගන්න 500000 යනවලු......![]()

mu yana yana thna lindheසහෝ බොරු කියන්න එපා. ගෝනෝරියා තියෙනවා කියලා මගෙනුත් දහ දාහක් ඉල්ලා ගත්තා බේත් දාගන්න කියලා.![]()

ඒක හොදකරගන්න මට ගැලැස්සි ඇස් පෝ එකක් ගන්න කීයක්හරි දියන්කො 

මටත් අමාරුවක් තියෙනවා.හොද කරන්න 60000ක් විතර යනවා....මටත් කියක් හරි දියන්![]()

අෆේ බඩී මලය නේද![]()

අඩේ මේ... උඹටද මේ සීන් එක උනේ ? එහෙම කතාවක් යනවා එකයි ඇහුවේ![]()

අඩේ මේ... උඹටද මේ සීන් එක උනේ ? එහෙම කතාවක් යනවා එකයි ඇහුවේ![]()

කාට කොහොම වුණත් කරපු වැඩේ වැරදියි බං.. දාපු එකාට ස්ක්රීන් ෂොට් නොදා සීන් එක කියන්න තිබුණනේ.. එක එකා කතා බහ කරන විදිය වෙනස්.. කවුද මේ කියලා ඕන එකෙක්ට තේරුම් ගන්න පුළුවන්.. කවුරු හරි මට දෙයක් කියන්න එපා කියලා කිව්වොත් මං මැරුවත් ඒ දේ කියන්නෑ.. පොරොන්දු කඩ කලාම මට මිනිස්සු එපා වෙනවා බං..
මේකෙන් වුණේ මාව ජෝකර් කෙනෙක් වෙච්ච එක.. Self Promoting කියලා සමහර අයට හිතෙනවා ඇති..
උබට පිස්සුද බන් එහෙම හිතෙන්නෙ නැහැ දාපු එකා හොද හිතින් දාන්න ඇත්තෙ උගෙ බොක්කටම දැනිච්ච දෙ සො එකෙක් දෙන්නෙක් එහෙම කියයි එක තරහටත් නොවෙන්න පුලුවන් විහිලුවට කියනවා වෙන්නත් පුලුවන් අනික කි දෙනෙක් දන්නවාද බන් උබ ගැන උබට දුක් වෙන්න කිසි හෙතුවක් නැහැ ගොඩාක් උන් බොක්කෙන්මයි උබව මෙකෙ අගය කරලා තියෙන්නෙ