Elakiri inna deviyan

Status
Not open for further replies.

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
මං උඹ ගැන හිතං හිටිය විදිහ වෙනස් උනා
ඉදලා හිටලා පිස්සුවක් කෙලියට බඩියා හොද එකා
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    man crazy buddy ge rep kapalath thiyanawane :(
    :angry::angry::angry: එ මොකො

    මම දාර වලියක් ගිහිල්ලා තියෙනවා උත් එක්ක මම බැන්නා එත් උට මතක නැහැ:rofl:
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    මන් හිතන්නේ නැ බන් විහිලුවට මොනවා හරි කිව්වට කව්රුවත් උබ ගැන එහෙම හිතනවා කියලා.අනික බන් මේ වගේ දේවලුත් වෙනවා කියල දැනගන්නත් එක්ක මේ පොස්ට් එක දැම්ම එක හොදයි බන්..උබ නම් සිරාවටම හිත හොද කොල්ලෙක්..

    :yes::yes::yes::yes:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    :angry::angry::angry: එ මොකො

    මම දාර වලියක් ගිහිල්ලා තියෙනවා උත් එක්ක මම බැන්නා එත් උට මතක නැහැ:rofl:

    online yana wali mathaka thiya ganne
    kauda ban
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    කාට කොහොම වුණත් කරපු වැඩේ වැරදියි බං.. දාපු එකාට ස්ක්‍රීන් ෂොට් නොදා සීන් එක කියන්න තිබුණනේ.. එක එකා කතා බහ කරන විදිය වෙනස්.. කවුද මේ කියලා ඕන එකෙක්ට තේරුම් ගන්න පුළුවන්.. කවුරු හරි මට දෙයක් කියන්න එපා කියලා කිව්වොත් මං මැරුවත් ඒ දේ කියන්නෑ.. පොරොන්දු කඩ කලාම මට මිනිස්සු එපා වෙනවා බං..

    මේකෙන් වුණේ මාව ජෝකර් කෙනෙක් වෙච්ච එක.. Self Promoting කියලා සමහර අයට හිතෙනවා ඇති.. :(



    This time you were wrong buddy, cze he couldn't push his emotion back once he understands that how he overcome his difficulties with your great help + knowing that there are no bargains on the table too. So at least he couldn't say hi to you over the phone as you refused to give him the number. Considering all the facts and boundaries he decided to show his appreciation putting a thread in EK that how he feels the act you have done and what change it has done to his life . I don't see any wrong with this thread because you deserve more than this for your great act buddy.:yes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    චිරි චිරි වැස්ස;14970965 said:
    බඩියෙක් ගිය උඩ කිවුවලු...
    calm-down-crazy-rabbit-emoticon.gif

    බඩිය මා එක්කත් ටික දවසක් වී ඇම් කෙරුවම මට තේරුන පොර එළ බොක්කක් කියල.
    බඩියො මටත් අන්ඩ්‍රොමේනියාව කියල වේගයෙන් බෝවීගෙන යන ලෙඩක් වැලදිල.:sorry::sorry: ඒක හොදකරගන්න මට ගැලැස්සි ඇස් පෝ එකක් ගන්න කීයක්හරි දියන්කො :(:(

    ඔය ලෙඩේ හොඳ කලත් උඹට ඒඩ්ස් හොඳ කරන්න බැහැ සහෝ..:no:

    මේ අපේ බඩිය නෙහ්...
    :no:

    බඩිය කොහොමත් හොඳ හාදය :yes:
    :love:

    :love::love::love: මං උඹ ගැන හිතං හිටිය විදිහ තහවුරු උනා :D
    ඉදලා හිටලා පිස්සුවක් කෙලියට බඩියා හොද එකා
    :dull:
    යකෝ තොපි ඉස්සර මං ගැන කොහොමද හිතන් හිටියෙ..?

    අපි මල් වගේ පොඩි ළමයි තාම.. :cool:
    වයිපර්ස් ල නෑ :cool:
    ඇයි අර CD කඩේ නංගි.. උඹ දවසට විසි හතර පාරක් රතී කෙලියෙ යෙදෙන්නෙ..?

    :no: උබට පිස්සුද බන් එහෙම හිතෙන්නෙ නැහැ දාපු එකා හොද හිතින් දාන්න ඇත්තෙ උගෙ බොක්කටම දැනිච්ච දෙ සො එකෙක් දෙන්නෙක් එහෙම කියයි එක තරහටත් නොවෙන්න පුලුවන් විහිලුවට කියනවා වෙන්නත් පුලුවන් අනික කි දෙනෙක් දන්නවාද බන් උබ ගැන උබට දුක් වෙන්න කිසි හෙතුවක් නැහැ ගොඩාක් උන් බොක්කෙන්මයි උබව මෙකෙ අගය කරලා තියෙන්නෙ:yes::cool:
    බොහොම ස්තුතියි ගයියො..:love:

    උබ ගැන දන්නෙ නැති උන්ට අනිව එහෙම හිතෙන්න ඕන :cool:
    මෙන්න මිනිස්සු.. උඹ ගැනත් මං අදයි දැනගත්තෙ..:love:

    ඒකනං ඇත්ත බං...
    මේක දැං ජෝක් එකක් විදියට යන්නේ...
    මේකෙන් වෙන්නෙ කවුරුවත් කාටවත් උදව් කරන්නේ නැති එක...

    මීට පස්සෙ කරන දෙයක් ලිඛිත සාක්ෂි නැතුව පෝං එකෙන්ම කරපං...
    :( :(

    උබෙන් කවුරු හරි ඇහුවොත් හරි කිවොත් හරි Self Promoting කියලා "උබ අහපන් රුපියල් 50000ක් දීලා Self Promoting වෙන්නේ පකටද " කියලා :yes:
    :rofl::rofl:
    උඹ කියන කතාවත් ඇත්ත තමා බං..

    නෑ නෑ එහෙම දෙයක් නෑ බන්... ඌ කරේ උගේ හිතට දැනුන දේ...නැතුව උඹව අපහසුතාවයකට පත් කරන්න බලාගෙන වෙන්න බෑ.. මිනිස්සුන්ගේ සිතැඟි වෙනස් නේ මචන්..

    උඹ කරපු දේ මන් හිතන්නේ නෑ මේ එළකිරි එකේ වෙන කවුරුවත් කරයි කියල..ඒක නිසා මේක බොරුවක් නෙවෙයි කියල බලන ඕනේ එකෙක්ට තේරෙනවා ..

    පොරොන්දු කෙසේ වෙතත් මෙහෙමත් අය අපි අතර ඉන්නවා කියන දේ කියන්න ඕන වෙලා තියෙන්නේ...උඹ වැඩිය ඒ ගැන හිතන්න එපා..:D
    උඹටත් බොහොම ස්තුතියි මචං..!

    චිරි චිරි වැස්ස;14971076 said:
    දන්නෝ දනිති න්‍යාය follow කරපන් බං.;) උඔ කවුද කියන එක දන්න උන් දන්නවනෙ බං.:yes: අනිත් උන්ට හුටා ගන්න කියපන්:frown:
    :yes::yes:

    crazybuddy ela kollek...
    matath mehema seen ekak wela hadissiyakata elakiri eke ekekgen salli poliyata ganna thenak ehuwa podi hadissiyakata... porage godak contact thiyena nisa.. ude ehuwa....hawasa mata call karala kiwwa poliyata ganna epa,,mama dennam.. puluwan widihata gewapan kiyala.... anna minissu..mama thama gewanawa tikak tika..samahara dawas walata denna set wenne nehe.. eth pora e gena ahannewath nehe.. nama gama kiyanne nehe eth pora mata mageema sahodarayek wage ..patta dial ekak..manussa kama 100%..
    එහෙම මිනිස්සු ඉන්නවා මචං..
    මට මේ කොල්ලගෙ කතාව ඇහුවම සෑහෙන දුකක් හිතුනා බං..
    ඌ කතාවෙ කොටස් අඩුවෙන් දාලා තියෙන්නෙ.. සමහර දේවල් වලින් ඌ අහුවෙන්න පුළුවන් නිසා.. ඒ ගැන අපි කතා නොකර ඉමුකො..

    ඔය සිද්ධියෙන් පස්සෙ මගේ හිතට සෑහෙන දුකක් දැනුනා.. ඇත්තම කිව්වොත් ඒ වෙලාවෙ මගේ ගාව තිබුණෙ රුපියල් හත්දාහයි.. ගෙදර වියදම් දීලා අරව මේවා කරලා ඔක්කොම කලාම ඉතුරු වෙන්නෙ රුපියල් 15000ක් වගේ ගාණක්.. මෙහෙදි මං කඩෙන් කන්නෙ තුන් වේලම.. ඒකටත් සෑහෙන වියදම්.. අනික මාත් ණයයි බං හතර වටේටම.. :(

    පස්සෙ මං ඊළඟ දවසෙ බොසාට බොරුවක් කිව්වා.. සර් ණය කාරයෙක් ඇවිත් ගෙදර කරදර කරනවා රුපියල් පනස්දාහක් දෙන්න පින් සිද්ධ වෙනවා කියලා.. පොර මගේ බුදු ෆිට් එක.. කියලා කට ගන්නකොටම දුන්නා.. රත්තරන් මනුස්සයා..:yes: ඒ පාර තමා මං මෙයාට සල්ලි යැව්වෙ.. දැන් ඌ සතුටින් ඇති බං.. පව්..


    මන් හිතන්නේ නැ බන් විහිලුවට මොනවා හරි කිව්වට කව්රුවත් උබ ගැන එහෙම හිතනවා කියලා.අනික බන් මේ වගේ දේවලුත් වෙනවා කියල දැනගන්නත් එක්ක මේ පොස්ට් එක දැම්ම එක හොදයි බන්..උබ නම් සිරාවටම හිත හොද කොල්ලෙක්..
    බොහොම ස්තුතියි මචං..

    Rs 50,000 ta 500,000,000,000,000,000,000,000 k labewa
    බොහොම ස්තුතියි මචං..

    :yes::yes:

    Appreciate your great human qualities that came out from your heart to help someone who really needs help to move on
    with his life. The unbelievable part of story is.., you never seen him in your life too.

    Good luck for your future mate

    Hope his wife is fine., bless her


    Sinahaven ho kathaven baha maninnata minisa
    Thanks Macho..

    wow, no words.
    ubata kavadaavath varadinne naha
    බොහොම ස්තුතියි මචං..

    wife ta ikaman suwya
    :yes::yes:
    මාත් එක සිතින්ම පතනවා.. පවු.. අවුරුදු තුනේ දරු පැටියෙකුත් ඉන්නවා බං.. :(

    RESPECT....
    :love:

    මං උඹ ගැන හිතං හිටිය විදිහ වෙනස් උනා
    ඉදලා හිටලා පිස්සුවක් කෙලියට බඩියා හොද එකා
    :dull:
    තෝත් මං ගැන කැත විදියට හිතලා තියෙන්නෙ ඒ කියන්නෙ..
    කියපිය කොහොමද හිතන් හිටියෙ.. :angry::rolleyes:


    man crazy buddy ge rep kapalath thiyanawane :(
    රෙප් නම් මොනවද මචෝ.. මං පඩේකටවත් ගණන් ගන්නෙ නෑ..:D
     

    aruna47

    Well-known member
  • මට මේ පොස්ට් එක දාපු එකා ගෙන් අහන්න ඕන ප්‍රස්නයක් තියනවා. බඩියා කොහොමත් හොද එකා එදා ඉදන්.. පොඩ්ඩක් මොංගල් එත් බෙහෙත් බිව්වම අඩුවෙනවා :rofl::rofl: :P

    මු ඔක්කොම නම් මකලා ඇයි අන්තිමට නම මැකුවේ නැත්තේ :confused: ඕන කමින්ද:confused: නැත්නම් බඩියව මේකෙන් චාටර් කරන්න හිතුවද:confused:

    මොකද මේකෙන් වෙන්නේ බඩියා උට පොර වෙන්න හිතාගෙන දැම්මා වගේ වෙනවා :oo:. අපේ උන් එහෙමනේ ගොඩක් හිතන්නේ...:yes::yes:
     

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    කාට කොහොම වුණත් කරපු වැඩේ වැරදියි බං.. දාපු එකාට ස්ක්‍රීන් ෂොට් නොදා සීන් එක කියන්න තිබුණනේ.. එක එකා කතා බහ කරන විදිය වෙනස්.. කවුද මේ කියලා ඕන එකෙක්ට තේරුම් ගන්න පුළුවන්.. කවුරු හරි මට දෙයක් කියන්න එපා කියලා කිව්වොත් මං මැරුවත් ඒ දේ කියන්නෑ.. පොරොන්දු කඩ කලාම මට මිනිස්සු එපා වෙනවා බං..

    මේකෙන් වුණේ මාව ජෝකර් කෙනෙක් වෙච්ච එක.. Self Promoting කියලා සමහර අයට හිතෙනවා ඇති.. :(


    පිස්සුද බං. මට නම් අදහන්නත් බෑ බං උඹ කරපු වැඩේ. මමත් මිනිස්සුන්ට උදව් කරන්න කැමතියි මචන්. ඒත් මම කවදාවත් උඹ කලා වගේ උදව්වක් නම් කරන එකක් නෑ.:yes::yes:

    උඹ පට්ට dial එකක් බං. ඌ ඒක කියපු එක හරි. නැත්නම් උඹ මේ වගේ වැඩක් කලා කියල කවුරුවත් දැන ගන්නේ නෑ. උඹ කරපු වැඩේ අපේ ජීවිතවලටත් ආදර්ශයක් මචන් සිරාවටම.

    උඹව joke එකට අරන් fun ගන්න එවුන් එහෙම කරන්නේ උන්ගේ තියෙන ඔලමොට්ටල කමට. උඹ වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම එල කොල්ලෙක්...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol::lol::lol::lol:
    ආගම් වලියක් නේද..? :rolleyes:
    :no: උබට මතක නැහැ මට අමතක නැහැ ;)
    වෙන සින් එකකට මම බොක්කෙ යාලුවෙක් නිසා උබට බැන්නෙ එ දවස්වල උබ වැඩි නැහැ ත්‍රෙඩ් එකක් දාලා බල්ලා වගෙ පැත්තකට වෙලා ඉන්න කාලෙ:rofl: උබ මට බැන්නෙ නැහැ මම විතර්යි උබට බැන්නෙ
    2.gif

    wali neme ban. waradi adahasak wage mokadda reddakata :( :(
    කමක් නැහැ මචන් එහෙම කරනවා කියන්නෙ උබ උබෙ හිතට එකගව කටයුතු කරනවා කියන එක
    සමහරක් වෙලාවට යාලුවා උනත් වැර්ද්දක් කරනවානම් එහෙම කරාට අවුලක් නැහැ;)
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    මට මේ පොස්ට් එක දාපු එකා ගෙන් අහන්න ඕන ප්‍රස්නයක් තියනවා. බඩියා කොහොමත් හොද එකා එදා ඉදන්.. පොඩ්ඩක් මොංගල් එත් බෙහෙත් බිව්වම අඩුවෙනවා :rofl::rofl: :P

    මු ඔක්කොම නම් මකලා ඇයි අන්තිමට නම මැකුවේ නැත්තේ :confused: ඕන කමින්ද:confused: නැත්නම් බඩියව මේකෙන් චාටර් කරන්න හිතුවද:confused:

    මොකද මේකෙන් වෙන්නේ බඩියා උට පොර වෙන්න හිතාගෙන දැම්මා වගේ වෙනවා :oo:. අපේ උන් එහෙමනේ ගොඩක් හිතන්නේ...:yes::yes:

    Nope.., 50,000.00 deela EK ekae pora wenna onada Aruna?

    nobody will do it.., he couldn't control his emotion .., read it , he cried several times though
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113


    පිස්සුද බං. මට නම් අදහන්නත් බෑ බං උඹ කරපු වැඩේ. මමත් මිනිස්සුන්ට උදව් කරන්න කැමතියි මචන්. ඒත් මම කවදාවත් උඹ කලා වගේ උදව්වක් නම් කරන එකක් නෑ.:yes::yes:

    උඹ පට්ට dial එකක් බං. ඌ ඒක කියපු එක හරි. නැත්නම් උඹ මේ වගේ වැඩක් කලා කියල කවුරුවත් දැන ගන්නේ නෑ. උඹ කරපු වැඩේ අපේ ජීවිතවලටත් ආදර්ශයක් මචන් සිරාවටම.

    උඹව joke එකට අරන් fun ගන්න එවුන් එහෙම කරන්නේ උන්ගේ තියෙන ඔලමොට්ටල කමට. උඹ වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම එල කොල්ලෙක්...

    :(:( මමත් fun එකට post එකක් දැම්ම :(:( හිතුවේ නෑ උබල එක මෙචර serious ගනී කියල :dull::dull: මොනාවුනත් buddya කරලා තියන දේ පට්ට :yes::yes:
     
    • Like
    Reactions: ewmdyn
    Status
    Not open for further replies.