Koliwood,Bollywood,Hollywood Film අපට එපා

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
machanlaa mekath aniwa palapan !!!
fuesse.jpg
thanks machan
11.gif
German film ekak nedha pattayi wage balanna one:D
Originally Posted by ncpasan
elakiriz :P
:D
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Masquerade (2012)

    121011cinelhp02-42f79.jpg


    මේ කතාවත් ලස්සන විදියකට ගලාගෙන යන කතාවක් ඉතින් මේ කතාවේ විඩිහ්යට මේ රටේ රජතුමාට විරුද්ධව රටේ බටහිර කණ්ඩායම් පාක්ෂිකයෝ දිය රෙද්දෙන් බෙල්ල කපනවා වගේ ගේම් ටිකක් ගහනවා..කොච්චර හීන් නූලෙන් ගේම දුන්නත් රජු ඇතුලු ඔහුගේ සමීපතම කීපදෙනෙක් මේ ගැන දැනන් හිටියා..ඒ නිසා රජතුමාව බොහෝ කරදරවලින් ඔවුන් බේර ගන්නවා..අන්තිමට රජුට ජීවිත අවදානම පිළිබද ලොකු ගැටලුවක් එනවා..ඒ සඳහා නොහිතන විදියේ අහඹු පිළිමයක් ලැබෙනවා.. ඒ සමඟ කතාවට එන දෙවන චරිතය තමා මේ කතාවේ ප්‍රධානම චරිතය..නූගත් නාට්‍ය නර්ථන කරුවකු වන ඔහු රජු ට පිහිට වන්නේ කෙසේද..මේ අතර මේ අවුල ගැන නොදන්නා රජ බිසව ට අත් වන ඉරණම හා ඔහුට අත්වන ඉරණම.මේ රජ බිසව සෑහෙන්නම දුකෙන් පීඩනයෙන් ඉන්නේ..මේ වෙන දේවල් නිසා..මොකද රජුට විශ්වාස නැති අයගේ ලිස්ට් එකේ මේ බිසවත් ඉන්නේ.කොහොම හරි මේ මනුස්සය දවසක් හදිස්සියේ මේ බිසව ව දකිනවා..බිසව දන්නේ නෑ මේ වෙන කෙනෙක් කියලා....ගැන දැන ගන්න මේ කතාව බලන්න..ඇත්තටම අපි දන්න සුබ හා යස කතාව නෙමෙ මේ..

    Masquerade_scene10.jpg



    දෙන්නම එක වගේ..



    ඉතින් මේ කතාවට අදාල ලින්ක් එක පල්ලෙහායින් තියෙනවා
    කැමති අය බා ගන්න..
    :yes::yes::yes:
    විශේෂ ස්තූතිය RCccC සහෝදරයාට




     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    I Want You (2012)-අවසානය කෙසේ වේවිද
    Mario-Casas-Tengo-ganas-de-ti-600.jpg


    මතකනේ ගියපාර film එක ඉවරවුනේ H ගේ ජීවිතය සම්පූරනෙයෙන්ම වෙනස් කරමින්:rolleyes:.නැවතත් නගරයට පැමිනෙන H ට jane නම් තවත් අපූරු යුවතියක් මුන ගැසෙනවා;).ඇය ඉතාම සමජශීලි තරුණියක්:Pඇය මුන ගැසුනු පසු H ගේ ජීවිතය වෙනස් වෙනවා:yes:ඒ අතර Hට ඔහුගෙ හිටපු පෙම්වතිය ගැනත් දැනගන්න ලැබෙනවා:oo:ඔහුගේ හිටපු පෙම්වතිය බාබී ගේ ජිවතයට කුමක් වී ඇද්ද:oo:.බාබි හමුවීමෙන් පරන ආදරය යලි අලුත් වේද:confused:.film එක අනිවා බලන්න:yes:


    දැන් බලලා ඉවර උනේ සිරාම සිරා..
    අඬන ගමන් කමෙන්ට් එක දැම්මේ..

    2.gif
    2.gif
    2.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-



    දැන් බලලා ඉවර උනේ සිරාම සිරා..
    අඬන ගමන් කමෙන්ට් එක දැම්මේ..

    2.gif
    2.gif
    2.gif
    :yes:
    සීරා film එක:D.දුක හිතෙනවා:dull: හැබැයි අන්තිම හොඳට ඉවරවෙනවා :Dමේකට හරියටම හරියන sub එකක් තිබ්බා නම් වෙනම ත්‍රේඩ් එකක් දාන්න හිටියේ :yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Architecture 101


    මේ වෙද්දි මට කොරියාව ගැන මොකුත්ම කියන්න දෙන්නේ නෑ :no:
    අපේ උන් මාව කනවා..:growl::growl:
    මලත් කමක් නෑ කියන්න ඔන්න කියුවා..
    :sorry::sorry:
    මේකත් සිරාම ‍ෆිල්ම් එකක් එක විදියකට
    මේක අර පෙපීටෝ ගේ සීන් එකටත් ළඟින් යනවා.
    අ‍ටුවා ටිකාස් ඇති නේ. :dull::dull:
    ඔන්න කතාව (ඔක්කොම කියන්නේ නෑ එපා කරලා නවත්තන්නම්..) :P:P


    Architecture 101(2012)
    page.jpg


    Architectට සිංහලෙන් කියන්නේ මොකද්ද බං.අහ් හරි ගෘහනිර්මාණ ගිල්පියා
    මේ කතාවේ ප්‍රධානම චරිතේ කවුද කියලා මට හිතා ගන්නත් බෑ.
    දැනට අපි Architect කියමු කෝ.
    ඉතින් මේ මනුස්සයා වැඩක් ගත්තොත් නොකානොබී හරි වැඩේ ඉවර කරන විදියේ ඩයල් එකක්.
    මෙහෙම ඉන්නකොට ඒ කියන්නේ භාර ගත්ත වැඩේ දෙයියනේ කියලා ඉවර කලා විතරයි.
    මෙයාට තව Appointment එකක් එනවා..
    මෙයාගේ යාලුවෙන්ගෙන් කියලා.
    මූට අසූ හාරදාහට පොඩ්ඩක් ඇඩු වෙන්න මල වෙනවා.
    ගේම පිටම ගිහින් බලනකොට.........
    (ඉතිරි ටික මම කියන්නේ නෑ..)
    :P:P:P:P

    ඒ හමු වීමත් එක්ක ගොඩක් දේවල් , ආදරණීය පරණ කුණු ගොඩක් එහෙම ලස්සනට ඇවිස්සෙනවා..
    කලින් කියන්න අමතක උනා මේ ඩයල් එක එන මාසේ බඳින්න ඉන්නේ :shocked: (අපේ ජයා වගේ...:lol: )
    බඳින්න ඉන්න කෙලි පොඩ්ඩත් මෙයා වැඩ කරන ආයතනෙම Architect කෙනෙක්.

    මේ මනුස්සයට වෙඩිම ගන්න ලැබෙයි ද මේ වැඩ අස්සේ..:shocked:
    භාර ගත්ත වැඩේට මොකෝ වෙන්නේ..
    අර ඇවිස්සුනයි කියපු කුණු ගොඩ මොකද්ද..
    ඔන්න කුතුහලය ඇවිස්සෙන තැන් කිහිපයක් මම ඉතුරු කලා..
    :):)

    මේකත් 2012 රිලීස් උන කතාවක්..
    ගොඩක් හොඳට සියුම් තැන් ගැන හිතලා හිතට වදින
    විදියට හදපු ‍ෆිල්ම් එකක් පොඩි තැනක් වත් මඟ නොහැර බලන්න..
    සෑහෙන්නම දෙයක් තියෙනවා..‍:):) ෆිල්ම් එක අවසානයේ මට නම් හිතට මාරම ‍ෆිට් එකක් ආවා..
    මොකද කොල්ලෙක් විදියට ඌ අන්තිමට කරපු දේ වටිනවා..

    :nerd::nerd::nerd:

    ඔන්න කැමති අයට බා ගන්න..
    මම බෑවෙත් මේ link එකෙන් මයි


    Architecture_101_film_poster.jpg


    Download link

    මට මේකත් එක්ක ආපු සබ් file එක සෙට් උනේ නෑ
    ඒ නිසා මට හරියන එකක් හොයා ගත්තා.ඒකම ඕන අයට මෙන්න.


    Sub DL Link


    මේකේ ඩිසයින් කරන ගේ නම් සුපිරි මට මාරම ආසවක් ආවා ඒ ගෙදරට.‍
    ෆිල්ම් එක වෙන්වෙන් ම හදපු එකක් ද කොහෙද..
    එහෙම සීන් එකකුත් තිබුනා..

    jvCMTEnggZDUKnLOSxUV.jpg




    Zi53lr64.jpg

    photo295656.jpg


    මේ වගේම ගේක මේ වගේ නෝනා කෙනෙක් එක්ක ඉන්න තිබුනා නම් නේද..:sorry::sorry:
    ඒ හදපු ගෙදර Rest house එකක් ද කොහෙද කරලා මේ අවුරුද්දේ ඒ කට්ටියම ගිහින්..
    :(:(
     
    Last edited:
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    :P:P

    Architecture 101(2012)
    page.jpg


    Architectට සිංහලෙන් කියන්නේ මොකද්ද බං.අහ් හරි ගෘහනිර්මාණ ගිල්පියා
    මේ කතාවේ ප්‍රධානම චරිතේ කවුද කියලා මට හිතා ගන්නත් බෑ.
    දැනට අපි Architect කියමු කෝ.
    ඉතින් මේ මනුස්සයා වැඩක් ගත්තොත් නොකානොබී හරි වැඩේ ඉවර කරන විදියේ ඩයල් එකක්.
    මෙහෙම ඉන්නකොට ඒ කියන්නේ භාර ගත්ත වැඩේ දෙයියනේ කියලා ඉවර කලා විතරයි.
    මෙයාට තව Appointment එකක් එනවා..
    මෙයාගේ යාලුවෙන්ගෙන් කියලා.
    මූට අසූ හාරදාහට පොඩ්ඩක් ඇඩු වෙන්න මල වෙනවා.
    ගේම පිටම ගිහින් බලනකොට.........
    (ඉතිරි ටික මම කියන්නේ නෑ..)
    :P:P:P:P

    ඒ හමු වීමත් එක්ක ගොඩක් දේවල් , ආදරණීය පරණ කුණු ගොඩක් එහෙම ලස්සනට ඇවිස්සෙනවා..
    කලින් කියන්න අමතක උනා මේ ඩයල් එක එන මාසේ බඳින්න ඉන්නේ :shocked: (අපේ ජයා වගේ...:lol: )
    බඳින්න ඉන්න කෙලි පොඩ්ඩත් මෙයා වැඩ කරන ආයතනෙම Architect කෙනෙක්.

    මේ මනුස්සයට වෙඩිම ගන්න ලැබෙයි ද මේ වැඩ අස්සේ..:shocked:
    භාර ගත්ත වැඩේට මොකෝ වෙන්නේ..
    අර ඇවිස්සුනයි කියපු කුණු ගොඩ මොකද්ද..
    ඔන්න කුතුහලය ඇවිස්සෙන තැන් කිහිපයක් මම ඉතුරු කලා..
    :):)

    මේකත් 2012 රිලීස් උන කතාවක්..
    ගොඩක් හොඳට සියුම් තැන් ගැන හිතලා හිතට වදින
    විදියට හදපු ‍ෆිල්ම් එකක් පොඩි තැනක් වත් මඟ නොහැර බලන්න..
    සෑහෙන්නම දෙයක් තියෙනවා..‍:):) ෆිල්ම් එක අවසානයේ මට නම් හිතට මාරම ‍ෆිට් එකක් ආවා..
    මොකද කොල්ලෙක් විදියට ඌ අන්තිමට කරපු දේ වටිනවා..

    :nerd::nerd::nerd:

    ඔන්න කැමති අයට බා ගන්න..
    මම බෑවෙත් මේ link එකෙන් මයි


    Architecture_101_film_poster.jpg


    Download link

    මට මේකත් එක්ක ආපු සබ් file එක සෙට් උනේ නෑ
    ඒ නිසා මට හරියන එකක් හොයා ගත්තා.ඒකම ඕන අයට මෙන්න.


    Sub DL Link



    thanks machan .balanna one:D
     
    • Like
    Reactions: Randike Mendis