EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: දැන් මම කොහෙද පොර වුනේ...:angry: පුළුවන් වෙලාවේ පෝස්ට් කලේ...:angry:
    දැන් මොනවද උඹල හොයන්නේ..පුළුවන් දෙයක්නම් මමත් හොයල දෙන්නම්...:rolleyes::rolleyes:

    පොඩි එකා මම බං..ලස්සනයි නේ...:love::D;):P

    හොයන්නෙද..? තරියට අලි බිත්තර ටිකක් ඕන වෙලා තියෙනවලු... හොයලා දෙන්න පුලුවන්ද..? :rolleyes:

    ලස්සනයි.. ඒත් උඹ නම් වෙන්න බෑ.. :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොයන්නෙද..? තරියට අලි බිත්තර ටිකක් ඕන වෙලා තියෙනවලු... හොයලා දෙන්න පුලුවන්ද..? :rolleyes:

    ලස්සනයි.. ඒත් උඹ නම් වෙන්න බෑ.. :P
    අලියා බිත්තර දානවද හොට්ටෝ....:baffled:
    අලියාගේ ගෑනි දාපු බිත්තර වෙන්න ඇති තරිය හොයන්නේ.... ;):P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes::love:
    දැන් තියෙන පැණි හිනාව ලෙසටම තියෙනවා.....:P

    හොයන්නෙද..? තරියට අලි බිත්තර ටිකක් ඕන වෙලා තියෙනවලු... හොයලා දෙන්න පුලුවන්ද..? :rolleyes:

    ලස්සනයි.. ඒත් උඹ නම් වෙන්න බෑ.. :P

    අලියා බිත්තර දානවද හොට්ටෝ....:baffled:
    අලියාගේ ගෑනි දාපු බිත්තර වෙන්න ඇති තරිය හොයන්නේ.... ;):P

    පොඩ්ඩක් වැරදුනා.. :P
    :angry: මොකක් හරි ඇහුවම කියන්නේ වෙන එකක්...:frown::baffled::dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: දැන් මම කොහෙද පොර වුනේ...:angry: පුළුවන් වෙලාවේ පෝස්ට් කලේ...:angry:
    දැන් මොනවද උඹල හොයන්නේ..පුළුවන් දෙයක්නම් මමත් හොයල දෙන්නම්...:rolleyes::rolleyes:

    පොඩි එකා මම බං..ලස්සනයි නේ...:love::D;):P

    අලියෙක් වගෙ ඇඟ තිබ්බට ඔළුවක් නෑ නෙ ඉතින් ... :baffled: :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අලියෙක් වගෙ ඇඟ තිබ්බට ඔළුවක් නෑ නෙ ඉතින් ... :baffled: :P
    ආ..උඹ හොඳට ඔලුව තියෙන එකානේ...:baffled: මුන් හොයන එක මටත් තේරෙනවා..confirm කරගන්නයි මම ඇහුවේ....:dull:

    යන්නේ කොහෙද මල්ලේ පොල්....:baffled:
    උඹලනේ මල්ලේ පොල් උත්තර දුන්නේ....:angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ..උඹ හොඳට ඔලුව තියෙන එකානේ...:baffled: මුන් හොයන එක මටත් තේරෙනවා..confirm කරගන්නයි මම ඇහුවේ....:dull:

    උඹලනේ මල්ලේ පොල් උත්තර දුන්නේ....:angry::angry:
    :oo::sorry::sorry:;):cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කූල් ඩවුන් බ්‍රෝ.... :)

    මේ මොකෝ උඹට හිටි ගමන් කුඩා අවදියේ පින්තූර දාන්න හිතුනේ... :rolleyes:
    අස්සක තිබිල පරණ ෆොටෝ වගයක් හම්බ වුන...:D ඉතින් දැම්මා....:cool:
     
    Status
    Not open for further replies.