ඒකනෙ බං.. අනිත් එක උං එක්ක හයර් යන්න ගියහම අපිව හූරං කනවා...
පාක් වල තියෙන මීටර් ටැක්සි, ගොඩක් ඒවා, අර බජට් ටැක්සි වලට වඩා ගාන වැඩි......
මහලොකුවට මීටර් ටැක්සි ආවා..... ඒවත් අරුන්ට වඩා ඇද්වාන්ස් විදියට අපිව හුරං කනවා.......
බජට් ටැක්සි නම් ලාභයි බං..... 
ඔය ඇවිදින මිනිස්සු දිහා බැලුවාම හිතාගන්න පුලුවං කොච්චරක් ගැඹුරු වතුරෙද ලේලඩ් වලට යන්න පුලිවං කියලා!![]()
මේකත් වතුරක්ද බං....... උඹේ බස් එකට වඩා හොඳට අර පාරේ මිනිස්සු යනවනේ.......
යකෝ, වතුර වැඩිපුර තියෙන්නේ අර කහ පාට ලේලන්ඩ් ටිපර් එක හම්බවෙන තැන ඉදන්..... 
මං දැක්කා ලේලන්ඩ් එකක් ගංවතුරට අහුවෙච්ච වීඩියෝ එකක්.. ඒක මෙතන දාන්නෙ නෑ![]()

සුබ උදෑසනක්....
උදේම නැගිටලා අහල පහල ගෙවල්වල බඩු අස්කරන්න සප් එකක් දුන්නා....
දැනට සුළු ගංවතුර තත්වයක්. අපිට දැනට ලොකු බලපෑමක් නැත.

නැහැ. ඉඩම ගොඩකරලා උස්සල තියෙන්නේ.
ගෙදරටත් වතුර දාලාද ?


ඌ හිතං ඉන්නේ ලේලන්ඩ් කියන්නෙ බෝට්ටු කියලා...![]()

වැරදියිනේ නේද කවියෝ, ලේලන්ඩ් කියන්නේ ලොරි නේ.![]()

ලොරි නෙමෙයි බං.. පරන යකඩ පාස්සලා හදපු දර හැවක් ලේලන්ඩ් කියන්නෙ...![]()


අප්පේ!.. ටවුමටත් වතුර දාලාද ?නැහැ. ඉඩම ගොඩකරලා උස්සල තියෙන්නේ.
පාරේ නම් අඩියක් විතර වතුර.![]()
අද අළුයම හෝ ඊයේ රාත්‍රිෙය් පැමිණි එකෙක් හෝ කීපදෙනෙක් විසින් 


බලහන්කෝ, කවුද හිපාටුවෙක්, ඊයේ අපි ශොප් එක පහල දාපු බැනර් එක ඉරලා දාලා කියහන්කෝ.....![]()
පාරෙන් එහා පැත්තෙ කඩෙන්ද ?අද අළුයම හෝ ඊයේ රාත්‍රිෙය් පැමිණි එකෙක් හෝ කීපදෙනෙක් විසින්
අප විසින් එල්ලන ලද බැනරයකට බහර දී , එය කපා දමා , පාරටත් දමා පැන ගොස්/ඇවිදගෙන ගොස් ඇත.![]()


මොනවා වුනත් EK සෙට් එක තරි අයියා සමගයි....
දවල් ඔෆිස් එකේ ඉඳල මම සේරම බලන් හිටියේ..ඒත් ලොග් වෙලා පෝස්ට් දාන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ...![]()
හොරාට බලන් ඉන්න ඔට්ටු නෑ..... 
උඹල ලොකු හයියක් බන් මටඊයේ තරම් මම මානසිකව වැටුනේ නෑ කවදාවත්
උඹලට මේවා කිව්වම උඹලගේ අදහස් ඇහුවම හිතේ බර ගොඩක් අඩු උනා
![]()
මානසිකව වැටුනා 

පාරෙන් එහා පැත්තෙ කඩෙන්ද ?![]()
මොකාද කියලා හිතන්න බෑ බං.....?? ඌ වෙන්නත් පුලුවන්......
උඹේ විතරක් නෙමෙයි තරියෝ m.c. එකේ ඕන එකෙක්ගේ ප්‍රශ්නයක් දැන් අපි හැමෝටම පොදුවේ දැනෙනවා.....
ඇත්තටම ඒකනම් පුදුම බැඳීමක්....![]()
ඉස්කෝලේ / ක්ලාස් යන කාලේ / ටෙක් ගිය කාලේ යාළුවන්ට වඩා, MC එකේ සෙට් එක තමා ෆිට්..... 