EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක්....
    උදේම නැගිටලා අහල පහල ගෙවල්වල බඩු අස්කරන්න සප් එකක් දුන්නා....
    දැනට සුළු ගංවතුර තත්වයක්. අපිට දැනට ලොකු බලපෑමක් නැත.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකනෙ බං.. අනිත් එක උං එක්ක හයර් යන්න ගියහම අපිව හූරං කනවා...

    :oo: පාක් වල තියෙන මීටර් ටැක්සි, ගොඩක් ඒවා, අර බජට් ටැක්සි වලට වඩා ගාන වැඩි...... :yes:

    :yes::yes: මහලොකුවට මීටර් ටැක්සි ආවා..... ඒවත් අරුන්ට වඩා ඇද්වාන්ස් විදියට අපිව හුරං කනවා.......

    :oo: බජට් ටැක්සි නම් ලාභයි බං..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ඇවිදින මිනිස්සු දිහා බැලුවාම හිතාගන්න පුලුවං කොච්චරක් ගැඹුරු වතුරෙද ලේලඩ් වලට යන්න පුලිවං කියලා! :lol:

    මේකත් වතුරක්ද බං....... උඹේ බස් එකට වඩා හොඳට අර පාරේ මිනිස්සු යනවනේ.......

    :frown: යකෝ, වතුර වැඩිපුර තියෙන්නේ අර කහ පාට ලේලන්ඩ් ටිපර් එක හම්බවෙන තැන ඉදන්..... :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුබ උදෑසනක්....
    උදේම නැගිටලා අහල පහල ගෙවල්වල බඩු අස්කරන්න සප් එකක් දුන්නා....
    දැනට සුළු ගංවතුර තත්වයක්. අපිට දැනට ලොකු බලපෑමක් නැත.
    :eek:
    ගෙදරටත් වතුර දාලාද ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ හිතං ඉන්නේ ලේලන්ඩ් කියන්නෙ බෝට්ටු කියලා... :lol:

    :frown:

    වැරදියිනේ නේද කවියෝ, ලේලන්ඩ් කියන්නේ ලොරි නේ. :baffled:;):P

    :angry:

    ලොරි නෙමෙයි බං.. පරන යකඩ පාස්සලා හදපු දර හැවක් ලේලන්ඩ් කියන්නෙ... :P

    :frown::angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැහැ. ඉඩම ගොඩකරලා උස්සල තියෙන්නේ.:cool:
    පාරේ නම් අඩියක් විතර වතුර. :baffled:
    අප්පේ!.. ටවුමටත් වතුර දාලාද ?
    උඹලාට කරදරයක් නෑනෙ ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලහන්කෝ, කවුද හිපාටුවෙක්, ඊයේ අපි ශොප් එක පහල දාපු බැනර් එක ඉරලා දාලා කියහන්කෝ..... :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull:අද අළුයම හෝ ඊයේ රාත්‍රිෙය් පැමිණි එකෙක් හෝ කීපදෙනෙක් විසින්
    අප විසින් එල්ලන ලද බැනරයකට පහර දී , එය කපා දමා , පාරටත් දමා පැන ගොස්/ඇවිදගෙන ගොස් ඇත. :dull::dull::baffled:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බලහන්කෝ, කවුද හිපාටුවෙක්, ඊයේ අපි ශොප් එක පහල දාපු බැනර් එක ඉරලා දාලා කියහන්කෝ..... :angry:

    :dull:අද අළුයම හෝ ඊයේ රාත්‍රිෙය් පැමිණි එකෙක් හෝ කීපදෙනෙක් විසින්
    අප විසින් එල්ලන ලද බැනරයකට බහර දී , එය කපා දමා , පාරටත් දමා පැන ගොස්/ඇවිදගෙන ගොස් ඇත. :dull::dull::baffled:
    පාරෙන් එහා පැත්තෙ කඩෙන්ද ?:angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොනවා වුනත් EK සෙට් එක තරි අයියා සමගයි....:yes::yes::cool::cool:
    දවල් ඔෆිස් එකේ ඉඳල මම සේරම බලන් හිටියේ..ඒත් ලොග් වෙලා පෝස්ට් දාන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ...:no::no:

    :oo: :frown: හොරාට බලන් ඉන්න ඔට්ටු නෑ..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹල ලොකු හයියක් බන් මට :D ඊයේ තරම් මම මානසිකව වැටුනේ නෑ කවදාවත් :no: උඹලට මේවා කිව්වම උඹලගේ අදහස් ඇහුවම හිතේ බර ගොඩක් අඩු උනා :yes:

    :oo: මානසිකව වැටුනා :baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ විතරක් නෙමෙයි තරියෝ m.c. එකේ ඕන එකෙක්ගේ ප්‍රශ්නයක් දැන් අපි හැමෝටම පොදුවේ දැනෙනවා.....:yes:
    ඇත්තටම ඒකනම් පුදුම බැඳීමක්.... :cool:

    :yes: ඉස්කෝලේ / ක්ලාස් යන කාලේ / ටෙක් ගිය කාලේ යාළුවන්ට වඩා, MC එකේ සෙට් එක තමා ෆිට්..... :yes:
     
    Status
    Not open for further replies.