ඊයේ සෑ තමා සෑ...... සෑ නෙවේ අද උදේ.....
![]()

මම ඉන්නේ හවසට ගිහින් අහන්න, දැක්කද මෙහෙම සීන් එකක් කියලා..... ගේම ඉල්ලන්නේ නැතුව, සාමෙන් දෙකක් අමතලා එන්න ඕනා......
![]()

ඒ වෙච්චි වැඩේ උඹට සතේකවත් ගානක් නැති විදියට හැසිරියන්.......![]()
මට මලේ මල යකෝ..... ශොප් එකේ ඈතුලේ, දාලා තිබ්බ බැනර් එකක් නිසා, මට පාඩුවක් නෑ..... ඒත් මට මල, වයිෆුයි, සංකපාලයයි, ඊයේ වරුවක් මහන්සි වෙලා ඕක එල්ලලා තිබ්බේ...... එහෙම එක ඊයේම ඔහොම කරලා තිබ්බහම.......
හිටුකෝ දෙන්න හොද ගේමක්....... 
නොදනී.....
උදේම ඌට වද දෙන්න හොද නැති නිසා, දවල් වෙලා කෝල් කරනවා..... ගෝලයෙකුත් නැති නිසා, ඌ එපායේ ඔක්කොම අදින්න.....
![]()

ඔන්න ගංවතුරට කලින් කෑම රැස්කරන්න ටවුමට යනවලු බඩුගෙන්න.......![]()
තවත් නිසාන් කාර් එකක් වතුරේ යවා ගනීද දන්නේ නෑ.....
හිටු ඌට කෝල් එකක් දෙන්න ඕනා ආයේ..... 
25000 ට සුභ පැතුම් ඔන්න උදෙන්ම..........
ඇයි උදේ මොකෝ......?
හුටා.... 25,000 මගේ නේ......
උඹලා උස්සනවා එහෙම නෙවේ.....
උදේ නේ......

ඔව් මේ දවස වල පට්ට කට්ටක් කන්නේ කිව්වා...... ඒ අස්සේ මේවයින් උගේ ඔලුවත් විකාර වෙලා ඇති......![]()
ඔව් මමත් දවසක් ඕකේ රවුමක් ගියානේ.....මට මලේ මල යකෝ..... ශොප් එකේ ඈතුලේ, දාලා තිබ්බ බැනර් එකක් නිසා, මට පාඩුවක් නෑ..... ඒත් මට මල, වයිෆුයි, සංකපාලයයි, ඊයේ වරුවක් මහන්සි වෙලා ඕක එල්ලලා තිබ්බේ...... එහෙම එක ඊයේම ඔහොම කරලා තිබ්බහම.......
හිටුකෝ දෙන්න හොද ගේමක්.......
![]()
තවත් නිසාන් කාර් එකක් වතුරේ යවා ගනීද දන්නේ නෑ.....
හිටු ඌට කෝල් එකක් දෙන්න ඕනා ආයේ.....
![]()

ඔව්, අනික එහා පැත්තෙ තියෙන්නෙ බස් ස්ටෑන්ඩ් එකනෙ. ඒකෙ රෑට ඉන්න කුඩ්ඩෙක් ඕක කලාද දන්නෙත් නෑනෙ..පිස්සු නටන්නේ නැතුව හිටපන් කලබල නොවී........ උපරිමේටම මල පනින වැඩක තමයි..... ඒත් පොඩ්ඩක් ඉවසලා මොලේ කල්පනා කරලා දෙන ගේමක් දීපන් මොකද උඹ තව කාලයක් ඔතන බිස්නස් එක කරගෙන යන්න ඕනේ...... අනික උන් ඉන්නෙත් උඹේ ඉස්සරහාමයි....
පිස්සු නටන්නේ නැතුව හිටපන් කලබල නොවී........ උපරිමේටම මල පනින වැඩක තමයි..... ඒත් පොඩ්ඩක් ඉවසලා මොලේ කල්පනා කරලා දෙන ගේමක් දීපන් මොකද උඹ තව කාලයක් ඔතන බිස්නස් එක කරගෙන යන්න ඕනේ...... අනික උන් ඉන්නෙත් උඹේ ඉස්සරහාමයි....
මොලෙන් තමා ගේම දෙන්නේ..... හිටුකෝ, ගේනවා ණය වෙලා හරි LED බැනර් එකක් මාත්...... දානවා ලොකුවට..... ලාභ බඩුවේ හිලක් කියලා...... හිටුකෝ ඕකත් එක්ක මල බුවෙක් ඉන්නවා කිඹුල් ඩෙන්ටල් එක පැත්තේ..... ඌවත් සෙට් කරන් දෙන්නේ ඕකට රිදෙන්න....... 
2nd එකේ ලීටරේට 17ක් කරන fb 15 එකකට ඔහොම වැඩක් උනාලු බියගම පැත්තෙ..තවත් එකක් කිව්වේ මිට කලින් එකකුත් යවගත්තද.........?![]()

LCD Monitor/TV display එකක් දානවා නං TV/Monitor එකක් විතරක් හොයා ගනින් ඉතුරු ටික මම කරලා දෙන්නං.මොලෙන් තමා ගේම දෙන්නේ..... හිටුකෝ, ගේනවා ණය වෙලා හරි LED බැනර් එකක් මාත්...... දානවා ලොකුවට..... ලාභ බඩුවේ හිලක් කියලා...... හිටුකෝ ඕකත් එක්ක මල බුවෙක් ඉන්නවා කිඹුල් ඩෙන්ටල් එක පැත්තේ..... ඌවත් සෙට් කරන් දෙන්නේ ඕකට රිදෙන්න.......
![]()
හුටා.... 25,000 මගේ නේ......
උඹලා උස්සනවා එහෙම නෙවේ.....
![]()
උදේ නේ......
![]()
![]()
![]()
2nd එකේ ලීටරේට 17ක් කරන fb 15 එකකට ඔහොම වැඩක් උනාලු බියගම පැත්තෙ..![]()
දැක්කේ නෑ......
දන්නේ නෑ......

ඔව් මමත් දවසක් ඕකේ රවුමක් ගියානේ.....

