යුද්ධ නම් යුද්ධ..... සාමේ නම් සාමේ.......
![]()
උඹට කිඹුලා මිට වඩා සුන්දර විදියකට තේරුම කරලා දෙයි.....
යුද්ධ නම් යුද්ධ..... සාමේ නම් සාමේ.......
![]()
වෙලා නැද්ද.....?? නැත්නම් මොලේ නැද්ද.....??
![]()

හරි බලමුකෝ එයා මොකාටද එන්න හදන්නේ කියලා.......
![]()

මේ වගෙ display එකක් පාරට පේන්න දාන්නෙ :
![]()
desktop ඕනෙ නෑ. ලොකු මොනිටරයක් හරි tv එකක් හරි තමයි ඕන වෙන්නෙ. ඉතුරු හරිය මම කරලා දෙන්නං කො.
32" Haier LED, 39,500/= වෙනවා.... ඒක මදි නේද.....?? 
උඹට කිඹුලා මිට වඩා සුන්දර විදියකට තේරුම කරලා දෙයි.....
මොලේ අද ගෙදර තියලා ආවේ...... ඇයි අවුල්ද........?![]()
අපෝ අවුලක් නෑ...... මොලේ විතරක් නෙවේ උණ්ඩුක පුච්චේ ගෙදර දාලා ආවත් මට මොකෝ...... 
හවස ඒ පැත්තේ නිකං විසිට් එකක් දාපන්....... වෙච්චි වැඩේ සතේකටවත් ගණන් ගන්නේ නැති විදියට ඉඳපන්.......![]()
ඉස්සරහා එකාගේ ශොප් එක පැත්තේද.....?? 
screen එක ලොකු වෙන තරමට හොඳා. 32ත් ශේප් කරගන්න පුලුවං වෙයි.32" Haier LED, 39,500/= වෙනවා.... ඒක මදි නේද.....??
![]()
![]()
අපෝ අවුලක් නෑ...... මොලේ විතරක් නෙවේ උණ්ඩුක පුච්චේ ගෙදර දාලා ආවත් මට මොකෝ......
ඉස්සරහා එකාගේ ශොප් එක පැත්තේද.....??
![]()

screen එක ලොකු වෙන තරමට හොඳා. 32ත් ශේප් කරගන්න පුලුවං වෙයි.
බලමු, අර ජනෙල් වල සයිස් එකට වඩා ලොකු වෙලත් බෑ නේ....... 
ඕව් ඒ පැත්තේ තමයි..... නිකං ඌටත් කියපං උගේ කඩේ ඒවත් පරිස්සම් කරගන්න කියලා නැතිනම් උඹේ කඩේ බෝඩ් කපුවා වගේ ඒවත් කපයි කියලා & පොඩ්ඩක් බයකරපන් උඹේ කඩේට ඔය වැඩේ කරපු එකා අහුවුනොත් උඹේ තියෙන කන්ටැක්ට්ස් වලින් ඌව එලොව යවනවා කියලා.......![]()
උඹේ ටිකිරි මොලේ ගෙදර තියලා ආවට, හොද අදහසක් දුන්නා..... ස්තූති..... 
බලමු, අර ජනෙල් වල සයිස් එකට වඩා ලොකු වෙලත් බෑ නේ.......
![]()
කොස් මාමේ, ජනේලේ උස අගල් 40 සහ පළල අගල් 31 ක් තියෙන්නේ..... 
උඹේ ටිකිරි මොලේ ගෙදර තියලා ආවට, හොද අදහසක් දුන්නා..... ස්තූති.....
![]()

බැකප් මොලෙන් ඔය අයිඩියා එක දුන්නේ උඹට........![]()
එහෙම එකක් තියෙනවද උඹට...... 
එහෙම එකක් තියෙනවද උඹට......
![]()

නැතුව කොහොමද තොපිලා වගේ එවුන්ව ආශ්රය කොරන්නේ........? 
32" එකක් හරියයි.. නැද්ද ලඟ හරියෙ එකෙක් ගාව ඔය සයිස් tv එකක් තියලා බලන්න වත් ?කොස් මාමේ, ජනේලේ උස අගල් 40 සහ පළල අගල් 31 ක් තියෙන්නේ.....
![]()

32" Haier LED, 39,500/= වෙනවා.... ඒක මදි නේද.....??
![]()
screen එක ලොකු වෙන තරමට හොඳා. 32ත් ශේප් කරගන්න පුලුවං වෙයි.

32" එකක් හරියයි.. නැද්ද ලඟ හරියෙ එකෙක් ගාව ඔය සයිස් tv එකක් තියලා බලන්න වත් ?
ලග පාතක එකෙක් නෑ...... මම බැලුවේ අර දම් රෝ එකේ දෙන ඉනෝවෙක්ස් 32" එකක් ගෙවන්න ගන්න...... අවුරුදු 2ක් වොරන්ටිත් එක්ක..... අර හේයර් එක අවුරුද්දයි වොරන්ටි...... 