EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: හරි බලමුකෝ එයා මොකාටද එන්න හදන්නේ කියලා....... :angry:

    හවස ඒ පැත්තේ නිකං විසිට් එකක් දාපන්....... වෙච්චි වැඩේ සතේකටවත් ගණන් ගන්නේ නැති විදියට ඉඳපන්....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ වගෙ display එකක් පාරට පේන්න දාන්නෙ :
    verticaldisplaytiltedre.jpg

    desktop ඕනෙ නෑ. ලොකු මොනිටරයක් හරි tv එකක් හරි තමයි ඕන වෙන්නෙ. ඉතුරු හරිය මම කරලා දෙන්නං කො.

    :oo: 32" Haier LED, 39,500/= වෙනවා.... ඒක මදි නේද.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට කිඹුලා මිට වඩා සුන්දර විදියකට තේරුම කරලා දෙයි.....

    :shocked:

    මොලේ අද ගෙදර තියලා ආවේ...... ඇයි අවුල්ද........? :rolleyes::P

    :oo: අපෝ අවුලක් නෑ...... මොලේ විතරක් නෙවේ උණ්ඩුක පුච්චේ ගෙදර දාලා ආවත් මට මොකෝ...... :P

    හවස ඒ පැත්තේ නිකං විසිට් එකක් දාපන්....... වෙච්චි වැඩේ සතේකටවත් ගණන් ගන්නේ නැති විදියට ඉඳපන්....... :yes:

    :oo: ඉස්සරහා එකාගේ ශොප් එක පැත්තේද.....?? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked:

    :oo: අපෝ අවුලක් නෑ...... මොලේ විතරක් නෙවේ උණ්ඩුක පුච්චේ ගෙදර දාලා ආවත් මට මොකෝ...... :P

    :oo: ඉස්සරහා එකාගේ ශොප් එක පැත්තේද.....?? :rolleyes:

    ඕව් ඒ පැත්තේ තමයි..... නිකං ඌටත් කියපං උගේ කඩේ ඒවත් පරිස්සම් කරගන්න කියලා නැතිනම් උඹේ කඩේ බෝඩ් කපුවා වගේ ඒවත් කපයි කියලා & පොඩ්ඩක් බයකරපන් උඹේ කඩේට ඔය වැඩේ කරපු එකා අහුවුනොත් උඹේ තියෙන කන්ටැක්ට්ස් වලින් ඌව එලොව යවනවා කියලා.......:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕව් ඒ පැත්තේ තමයි..... නිකං ඌටත් කියපං උගේ කඩේ ඒවත් පරිස්සම් කරගන්න කියලා නැතිනම් උඹේ කඩේ බෝඩ් කපුවා වගේ ඒවත් කපයි කියලා & පොඩ්ඩක් බයකරපන් උඹේ කඩේට ඔය වැඩේ කරපු එකා අහුවුනොත් උඹේ තියෙන කන්ටැක්ට්ස් වලින් ඌව එලොව යවනවා කියලා.......:P

    :rofl: උඹේ ටිකිරි මොලේ ගෙදර තියලා ආවට, හොද අදහසක් දුන්නා..... ස්තූති..... :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: කොස් මාමේ, ජනේලේ උස අගල් 40 සහ පළල අගල් 31 ක් තියෙන්නේ..... :rolleyes:
    32" එකක් හරියයි.. නැද්ද ලඟ හරියෙ එකෙක් ගාව ඔය සයිස් tv එකක් තියලා බලන්න වත් ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොල්ලනි,
    යුරා ගේ ලංකාව පැත්තේ ගියෙමි. බැනර් එක කඩා ඇත්තේ අතින් මය.....ලෑස්ති වී ආ පොරක් ගේ වැඩක් නොවේ....අර ඉන්නා පිස්සා ගේ වැඩක් වීමටත් පුළුවන.....
    මේ පැත්තේ එන්නේ නෑය.......පළමු එක නෙට් ලිමිට් ය....ඒක පැත්ක තිබිච්චාවෙ කෝ......:dull:
    ඒක අදින් ඉවරයි නොවැ...හෙට අළුත් බන්ඩලයක් නේ.....:dull:
    නිකං හිත රිද්දවා ගන්නට ඕනෑ නැතිය...අපේ සමහර සහෝදරයෝ දැන් ප්‍රශ්නෙ මොකක්ද කියා අහන්නට කෝල් කරලාටවත් කතා කොනරති. එපමණක් නොව අවවාද දෙනවාට වඩා නිකං ඉදිම යහපති වගේය.......
    තොපි හොදින් ඉදපල්ලාය
    මොනව හරි උදව්වක් තියේ නම් කතා කරපල්ලාය.....
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo: 32" Haier LED, 39,500/= වෙනවා.... ඒක මදි නේද.....?? :rolleyes:

    screen එක ලොකු වෙන තරමට හොඳා. 32ත් ශේප් කරගන්න පුලුවං වෙයි.

    32" පාරට පේන්නෙ නෑ ... ඔය kfc වල එහෙම ඇතුලෙ දාල තියෙන්නෙ :baffled:

    මේකෙන් දළ අදහසක් ගන්න පුළුවන් ... මෙච්චර ලොකු එකක් නම් ඕන නෑ

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    32" එකක් හරියයි.. නැද්ද ලඟ හරියෙ එකෙක් ගාව ඔය සයිස් tv එකක් තියලා බලන්න වත් ?

    :no: ලග පාතක එකෙක් නෑ...... මම බැලුවේ අර දම්‍ රෝ එකේ දෙන ඉනෝවෙක්ස් 32" එකක් ගෙවන්න ගන්න...... අවුරුදු 2ක් වොරන්ටිත් එක්ක..... අර හේයර් එක අවුරුද්දයි වොරන්ටි...... :(
     
    Status
    Not open for further replies.