EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොල්ලනි,
    යුරා ගේ ලංකාව පැත්තේ ගියෙමි. බැනර් එක කඩා ඇත්තේ අතින් මය.....ලෑස්ති වී ආ පොරක් ගේ වැඩක් නොවේ....අර ඉන්නා පිස්සා ගේ වැඩක් වීමටත් පුළුවන.....
    මේ පැත්තේ එන්නේ නෑය.......පළමු එක නෙට් ලිමිට් ය....ඒක පැත්ක තිබිච්චාවෙ කෝ......:dull:
    ඒක අදින් ඉවරයි නොවැ...හෙට අළුත් බන්ඩලයක් නේ.....:dull:
    නිකං හිත රිද්දවා ගන්නට ඕනෑ නැතිය...අපේ සමහර සහෝදරයෝ දැන් ප්‍රශ්නෙ මොකක්ද කියා අහන්නට කෝල් කරලාටවත් කතා කොනරති. එපමණක් නොව අවවාද දෙනවාට වඩා නිකං ඉදිම යහපති වගේය.......
    තොපි හොදින් ඉදපල්ලාය
    මොනව හරි උදව්වක් තියේ නම් කතා කරපල්ලාය.....

    කිඹුලා මාමේ මොකෝ මේ......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    32" පාරට පේන්නෙ නෑ ... ඔය kfc වල එහෙම ඇතුලෙ දාල තියෙන්නෙ :baffled:

    මේකෙන් දළ අදහසක් ගන්න පුළුවන් ... මෙච්චර ලොකු එකක් නම් ඕන නෑ

    ආහ්හ්හ් බස්සෝ...... කාලෙකින් දැක්කේ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: ලග පාතක එකෙක් නෑ...... මම බැලුවේ අර දම්‍ රෝ එකේ දෙන ඉනෝවෙක්ස් 32" එකක් ගෙවන්න ගන්න...... අවුරුදු 2ක් වොරන්ටිත් එක්ක..... අර හේයර් එක අවුරුද්දයි වොරන්ටි...... :(

    ක්‍රවුන් එකේ........? :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :D පොඩි ට්‍රිපක් ගියා හපුතලෙ බණ්ඩාරවෙල පැත්තෙ
    යකෝ ඒක තමා මේ දාරානිපාත වරුසාව.......:oo::oo::baffled:

    අර දාතු කරඩුව හොලවන කොට වහිනව වගේ....මූ මේ භද්‍ර කල්පයට ම ගෙයින් එළියට බැහැල......
    ඒකයි මේ වැස්ස..............:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D පොඩි ට්‍රිපක් ගියා හපුතලෙ බණ්ඩාරවෙල පැත්තෙ

    උඹ එලියට බැහලා ඒ පැත්තේ ගිය හින්දද මන්දා එහෙට ලොවෙත් නැති වෙන්නම වහින්නේ....... නැද්ද ගහපු ෆොටෝ එහෙම......?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොල්ලනි,
    යුරා ගේ ලංකාව පැත්තේ ගියෙමි. බැනර් එක කඩා ඇත්තේ අතින් මය.....ලෑස්ති වී ආ පොරක් ගේ වැඩක් නොවේ....අර ඉන්නා පිස්සා ගේ වැඩක් වීමටත් පුළුවන.....
    මේ පැත්තේ එන්නේ නෑය.......පළමු එක නෙට් ලිමිට් ය....ඒක පැත්ක තිබිච්චාවෙ කෝ......:dull:
    ඒක අදින් ඉවරයි නොවැ...හෙට අළුත් බන්ඩලයක් නේ.....:dull:
    නිකං හිත රිද්දවා ගන්නට ඕනෑ නැතිය...අපේ සමහර සහෝදරයෝ දැන් ප්‍රශ්නෙ මොකක්ද කියා අහන්නට කෝල් කරලාටවත් කතා කොනරති. එපමණක් නොව අවවාද දෙනවාට වඩා නිකං ඉදිම යහපති වගේය.......
    තොපි හොදින් ඉදපල්ලාය
    මොනව හරි උදව්වක් තියේ නම් කතා කරපල්ලාය.....

    :frown: බැනර් එකක් කඩන්න අමුතුවෙන් ලෑස්ති වෙන්න ඕනාද කිඹුලෝ......?? :rolleyes:

    :oo: ඔන්න ඉතින් මෙයත් පටන් ගත්තා..... පොඩ්ඩ ඈත්නම් මල...... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ ඒක තමා මේ දාරානිපාත වරුසාව.......:oo::oo::baffled:

    අර දාතු කරඩුව හොලවන කොට වහිනව වගේ....මූ මේ භද්‍ර කල්පයට ම ගෙයින් එළියට බැහැල......
    ඒකයි මේ වැස්ස..............:baffled:

    හිහි මම කියලා කට ගත්තා පමණි....... :lol::lol::lol::lol::lol: හපුතලේ එවුන්ට කියන්න ඕනේ මහසෙන් නෙවෙයි අපේ බස්සයි ඔය පැත්තේ ඇවිත් ගිහින් තියෙන්නේ කියලා...... :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    32" පාරට පේන්නෙ නෑ ... ඔය kfc වල එහෙම ඇතුලෙ දාල තියෙන්නෙ :baffled:

    මේකෙන් දළ අදහසක් ගන්න පුළුවන් ... මෙච්චර ලොකු එකක් නම් ඕන නෑ

    :oo: කෝ මොකක්ද....?? Quote එකේ මුකුත් නෑ නේ....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ක්‍රවුන් එකේ........? :oo:

    :oo: හ්ම්ම්.... බලන්න ඕනා..... උන්ගේ පාවිච්චි කරපුවා හෝ අර ඕලෑන් ද මොකක්ද මගුලක් නේ තියෙන්නේ..... අබාන්ස් එකේ ගණන්මයි උන්ගෙත්..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල නොව :dull::dull::dull::dull::dull:ය......

    :frown: මෙන්න මේ විකාර නැතුව හිටු..... :angry: යකෝ තාත්තා කෙනෙක් වගේ, එදා දුන්න උපදෙස් කන් වල දෝංකාර දෙනවා බොල මගේ...... :yes: උපදෙස්, සම්පූර්ණයෙන්ම නැතත්, ටිකක් හරි හිතට අරන් කරනවානේ මම ඉතින්..... :D:yes:;)
     
    Status
    Not open for further replies.