කොල්ලනි,
යුරා ගේ ලංකාව පැත්තේ ගියෙමි. බැනර් එක කඩා ඇත්තේ අතින් මය.....ලෑස්ති වී ආ පොරක් ගේ වැඩක් නොවේ....අර ඉන්නා පිස්සා ගේ වැඩක් වීමටත් පුළුවන.....
මේ පැත්තේ එන්නේ නෑය.......පළමු එක නෙට් ලිමිට් ය....ඒක පැත්ක තිබිච්චාවෙ කෝ......
ඒක අදින් ඉවරයි නොවැ...හෙට අළුත් බන්ඩලයක් නේ.....
නිකං හිත රිද්දවා ගන්නට ඕනෑ නැතිය...අපේ සමහර සහෝදරයෝ දැන් ප්‍රශ්නෙ මොකක්ද කියා අහන්නට කෝල් කරලාටවත් කතා කොනරති. එපමණක් නොව අවවාද දෙනවාට වඩා නිකං ඉදිම යහපති වගේය.......
තොපි හොදින් ඉදපල්ලාය
මොනව හරි උදව්වක් තියේ නම් කතා කරපල්ලාය.....
කිඹුලා මාමේ මොකෝ මේ......?


ලග පාතක එකෙක් නෑ...... මම බැලුවේ අර දම් රෝ එකේ දෙන ඉනෝවෙක්ස් 32" එකක් ගෙවන්න ගන්න...... අවුරුදු 2ක් වොරන්ටිත් එක්ක..... අර හේයර් එක අවුරුද්දයි වොරන්ටි......

පොඩි ට්‍රිපක් ගියා හපුතලෙ බණ්ඩාරවෙල පැත්තෙ
බැනර් එකක් කඩන්න අමුතුවෙන් ලෑස්ති වෙන්න ඕනාද කිඹුලෝ......??


හැමෝම හොයන්නේ අඩුවට, සුපිරිම බඩු..... කොහොම කරන්නද මන්දා.....

