EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    130507234346_image0.JPG
    130507234346_image1.JPG

    130507234346_image2.JPG
    130507234346_image3.JPG

    Nissan Pulsar - FN15, Petrol, Auto, A/C, PS, PM, PW, Dual Air bags, Central Locking, EFI Engine, 1500cc, new tires, new Battery,hood ralling, CD, Home use Vehicle, Excellent Condition. Price negotiable after Inspection.

    if u Want Please..Cont me .........

    මේක කෙසේද.......? :oo::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩුවෙමින් පවතිනවා....:yes::cool:
    මෙච්චර වෙලා ලොග් නොවුනේ කරන්ට් නොතිබුන නිසා....

    අප්පේ ඇති යාන්තං එහෙමනම්....... බලාගෙන හිටපු ගමන් කරන්ට් එක අඩු වැඩි වෙයි ඔය එක එක රෙපයාර් එහෙම නිසා...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේක කෙසේද.......? :oo::rolleyes:
    ඕක ගැන හරියටම නොදනිමි.:sorry:
    සාමාන්‍යයෙන් නිසාන් පල්සර් කියන්නේ මාකට් එකක් තියෙන වාහනයක් කියල අහල තියෙනවා.... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දන්නේ නෑ තවම....... :no:
    ඔය වාහනේ වැඩිය නැති මොඩල් එකක්. කෑලි හොයන්න කරදර වෙන්න ඉඩ තියනවා..
    පෙනුමෙන් නං හොඳයි හැබැයි කොච්චර දුවලාද දන්නෙ නෑනෙ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕක ගැන හරියටම නොදනිමි.:sorry:
    සාමාන්‍යයෙන් නිසාන් පල්සර් කියන්නේ මාකට් එකක් තියෙන වාහනයක් කියල අහල තියෙනවා.... :yes:

    තෙල් කෙරුවාව ගැන එහෙම දන්නේ නැතිද...........?
     
    May 14, 2013
    1
    0
    0
    Male Slave waiting to serve Foreign / Local Couples and Ladies only

    Good looking, classy male is waiting to serve you as your slave and listen to your every command or to be your dog on a leash and for you to whip his butt and b
    and take out your stress or have him for your party and share him as a unique domination party and even humiliate him......

    Or is only ladies or lady then have him do all your house chores and then use and abuse him as your sex toy or pet.....

    Your wish is his command
    If this is your fantasy then call 077 2 555 841
    Serious callers only
    Male stripper also available for wild parties on request
    Cheers
    Sanjay
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය වාහනේ වැඩිය නැති මොඩල් එකක්. කෑලි හොයන්න කරදර වෙන්න ඉඩ තියනවා..
    පෙනුමෙන් නං හොඳයි හැබැයි කොච්චර දුවලාද දන්නෙ නෑනෙ.

    හෆ්ෆා..... එකත් එහෙමද.......? :baffled::baffled:

    මේ honda fit hybrid එක ගැන එහෙම දන්නවද......? මට 30-33කට විතර හොඳ භාණ්ඩයක් ගන්න පුළුවන්..... ඒත් ඉතිං සල්ලි තමා පුරස්නේ........ :baffled::oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවුද ගෙදර වැඩ කරගන්න කෙනෙක්ව හෙව්වා නේද ?
    ඔන්න එකෙක් ෆෝන් නොම්මර එක්කම ඔය ඉන්නවා කියලා තියෙන්නෙ
     
    සල්ලි පුරස්නෙ නං උඹ ඔය 30-33 කිව්වෙ 3000-3300 කටද ? :oo:
    hybrid වාහන මේදවස් වල ගනන් බැහැලා කියලා කතාවක් ගියා..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවුද ගෙදර වැඩ කරගන්න කෙනෙක්ව හෙව්වා නේද ?
    ඔන්න එකෙක් ෆෝන් නොම්මර එක්කම ඔය ඉන්නවා කියලා තියෙන්නෙ

    හෙව්වේ නම් මම........ ඒත් පිම්පියන්ට ගෙදර වැඩ පුළුවන්ද උන්ට පණක් තියෙනවද අඩුගානේ වළඳක් හරි උස්සන්න..... :P:rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෆ්ෆා..... එකත් එහෙමද.......? :baffled::baffled:

    මේ honda fit hybrid එක ගැන එහෙම දන්නවද......? මට 30-33කට විතර හොඳ භාණ්ඩයක් ගන්න පුළුවන්..... ඒත් ඉතිං සල්ලි තමා පුරස්නේ........ :baffled::oo:
    හයිබ්‍රිඩ් වල ගණන් අඩුවෙනවා නේද. මොකක් හරි අවුලක් තියෙනවා....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සල්ලි පුරස්නෙ නං උඹ ඔය 30-33 කිව්වෙ 3000-3300 කටද ? :oo:
    hybrid වාහන මේදවස් වල ගනන් බැහැලා කියලා කතාවක් ගියා..

    ඔය කිව්වේ ඉතිං...... :oo::oo:

    තව අඩු වෙනවා කියලා කිව්වනම් තමා...... මේ දවස් වල hybrid 7 seater මොඩ්ල්ස් විකිනෙනවා වැඩිලු......
     
    Status
    Not open for further replies.