EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔන්න සර්කිව් එක් උනා මේ club එකට..

    අද දෙන්නාගේ මංගල රාත්‍රිය
    :yes:



    33nut54.jpg


    :rofl:

    :lol: camera phone eken photo eka ganna eka patta oi :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජියෝ අන්න යුරා අයන් මෑන් පෙන්නවලු... :)

    ඔව් බලමුකෝ මූ අපිට අයන්මෑන් පෙන්නනවා කියලා කොකා පෙන්නුවොත් එහෙම මම මූව අයන් කරලා එල්ලනවා බාල්කෙ.......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ මාව දිනෙව්වේ නැතිනම් TechSmartLanka කුඩු කරනවා හරිය මම ironman වෙලා.......
    smashing-laptop-with-bat.gif

    මම හිතන්නේ අයන් මෑන් කිට් එක උඹට ලූස් වැඩියි... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බලමුකෝ මූ අපිට අයන්මෑන් පෙන්නනවා කියලා කොකා පෙන්නුවොත් එහෙම මම මූව අයන් කරලා එල්ලනවා බාල්කෙ.......

    උඹට කවදාවත් ඌව අයන් කරන්න බෑ... මොකද බඩ වැඩී... :P
     
    Status
    Not open for further replies.