ඔව් බන් එහෙම තමයි .. ශේප් එකේ බලමු .. උඹටයි සන්ජියටයි කොසාටයි තමයි කිව්වේඉන්දික හොයන්නම් කිව්වා එයට එක කරන්න ලේසි නෑ .. බ.ල ඉන්නෙත් ඩොටේනේ
![]()
අපෝ බ.ල. ඉන්න ඩොටේට වඩා හොඳයි කිං ඉන්න ඩොටේ...

ඔව් බන් එහෙම තමයි .. ශේප් එකේ බලමු .. උඹටයි සන්ජියටයි කොසාටයි තමයි කිව්වේඉන්දික හොයන්නම් කිව්වා එයට එක කරන්න ලේසි නෑ .. බ.ල ඉන්නෙත් ඩොටේනේ
![]()

මරුනේ මචන්.මෙන්න මේක හදන්න බඩු ගෙනාවා... බල්බ් 40 කට 900/- ගියේ... හදන්න පොඩි කට්ටක් කන්න වෙනවා
http://www.elakiri.com/forum/showthread.php?t=1552677



බලාපොරොත්තු තමා අපිව ජීවත්කරන්නේ, ඒවා සැබකරගන්න ඉවසන්න වෙනවා.....
ජොබ් එක මාරු කරන්න ඕනිලු. මම කියුව හරියටම හොඳ තැනක් සෙට් කර ගන්නකන් මොකවත් කරන්න එපා කියල. සන්ජියට කට්ටියට කතාකරන්න ඕනිලු උපදෙසක් ගන්න.
ඉවසනවා අනුකම්පා කරනවා එච්චරයි මට කරන්න පුළුවන් 

මරුනේ මචන්.
අනේ උදවුවක් කරපන්. අපි ඉරිදා සෙට්වෙනවා නම් මට led බල්බ් 5 විතර හදාගන්න බඩුටික ගෙනත් දෙන්න පුලුවනිද.....![]()

අපෝ බ.ල. ඉන්න ඩොටේට වඩා හොඳයි කිං ඉන්න ඩොටේ...![]()
මතකනේ එදා ? 
බ.ල දුනියාවෙනේ ඉන්නේ 
එකෙන්ම කිං ඉන්න සපෝට් එකට මහා රෑ ජාමේ උනත් ලොවෙත් යන්න පුළුවන්මතකනේ එදා ?
බ.ල දුනියාවෙනේ ඉන්නේ
![]()

අනේ මන්ද බන්ඉවසනවා අනුකම්පා කරනවා එච්චරයි මට කරන්න පුළුවන්
මොකා ? ඒ මොකෝ ? ඔව් ඔව් ශේප් එකේ ජොබක් සෙට් කර ගන්න එපෑ ඉස්සල්ල![]()


මම කොටුවේ කඩ තියෙන තැන දන්නේ නෑ. ඒකයි කියුවේ. එහෙම වුනොත් වෙන විකල්පයක් බලමු.....බල්බ් දෙන එක නම් ගේමක් නෑ...![]()
මට වෙලාවක් තිබ්බොත් උඹට හදලම දෙන්නම්...
ඒත් මේ ඉරිදා මට සෙට් වීම ශුවර් නැත... එහෙම වුනොත් මක්කැයි කරන්නෙ...?

මම කොටුවේ කඩ තියෙන තැන දන්නේ නෑ. ඒකයි කියුවේ. එහෙම වුනොත් වෙන විකල්පයක් බලමු.....![]()
එතකොට එදාම තරියට දෙන්න පුලුවන්... 
අපෝ බ.ල. ඉන්න ඩොටේට වඩා හොඳයි කිං ඉන්න ඩොටේ...![]()
කැළණි ගඟට ජබුක්...එකෙන්ම කිං ඉන්න සපෝට් එකට මහා රෑ ජාමේ උනත් ලොවෙත් යන්න පුළුවන්මතකනේ එදා ?
බ.ල දුනියාවෙනේ ඉන්නේ
![]()


හෙට මම කෝල් කරන්නම්....එහෙම වුනොත් මම බඩු ටික තරියට දෙන්නම්... අනිද්දට බඩු ගන්නම්...එතකොට එදාම තරියට දෙන්න පුලුවන්...
![]()

මෙන්න මේක හදන්න බඩු ගෙනාවා... බල්බ් 40 කට 900/- ගියේ... හදන්න පොඩි කට්ටක් කන්න වෙනවා
http://www.elakiri.com/forum/showthread.php?t=1552677
යකෝ 950ට අඩි 35ට හදපු කිට් එකම තියනවා කලර් කන්ට්රෝලර් එකත් එක්කම. අන්න 1st cross street එකේ තියනවා හැම කඩේකම වගේ..මරුනේ මචන්.
අනේ උදවුවක් කරපන්. අපි ඉරිදා සෙට්වෙනවා නම් මට led බල්බ් 5 විතර හදාගන්න බඩුටික ගෙනත් දෙන්න පුලුවනිද.....![]()

යකෝ 950ට අඩි 35ට හදපු කිට් එකම තියනවා කලර් කන්ට්රෝලර් එකත් එක්කම. අන්න 1st cross street එකේ තියනවා හැම කඩේකම වගේ..![]()
යකෝ 950ට අඩි 35ට හදපු කිට් එකම තියනවා කලර් කන්ට්රෝලර් එකත් එක්කම. අන්න 1st cross street එකේ තියනවා හැම කඩේකම වගේ..
තරියො, උඹේ වැඩේට හොඳමදේ සෙනසුරාදාකට සිලුමිනක් අරන් හොයන්න යනඑක. ඉරිදා පත්තරේ සෙනසුරාදාම අරන් පොඩ්ඩක් ඇවිදින්න වෙනවා.

මට ඕනි ලොකු බල්බ්. හොඳම led අරන් ගෙදරදී හදන එක හොඳ නැද්ද.....යකෝ 950ට අඩි 35ට හදපු කිට් එකම තියනවා කලර් කන්ට්රෝලර් එකත් එක්කම. අන්න 1st cross street එකේ තියනවා හැම කඩේකම වගේ..
.

බල්බ් වල තත්වය අනුව ගාන වෙනස්. මම කියුව ඇඩ් එකේ තිබුන 2.50/= ඉඳන් 40/= වෙනකන් led තියෙනවා කියල ඒ කඩේ...හෑ... පිස්සුද බං... මම බැලුවා... බල්බ් 20 එක 1200/-.. ඊට අඩුවෙන් නෑ... බල්බ් 10 එක නම් 950 ට තියෙනවා... උඹ කියන මොඩල් එක වෙනස් ජාතියක්...
