EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බල්බ් වල තත්වය අනුව ගාන වෙනස්. මම කියුව ඇඩ් එකේ තිබුන 2.50/= ඉඳන් 40/= වෙනකන් led තියෙනවා කියල ඒ කඩේ...:yes:

    උඹ කියන එක නෙමෙයි මම හදන්න ඉන්නෙ මචං... වෙන එකක්... :)
    මටත් ඔය අනිත් led බල්බ් හැදීම ගැන experience නෑ... :no:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ කියන එක නෙමෙයි මම හදන්න ඉන්නෙ මචං... වෙන එකක්... :)
    මටත් ඔය අනිත් led බල්බ් හැදීම ගැන experience නෑ... :no:

    එහෙනම් උඹ හැදුවට පස්සෙ එන විදියක් බලල නමක් දාපන් :D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යකෝ 950ට අඩි 35ට හදපු කිට් එකම තියනවා කලර් කන්ට්රෝලර් එකත් එක්කම. අන්න 1st cross street එකේ තියනවා හැම කඩේකම වගේ.. :dull:

    තරියො, උඹේ වැඩේට හොඳමදේ සෙනසුරාදාකට සිලුමිනක් අරන් හොයන්න යනඑක. ඉරිදා පත්තරේ සෙනසුරාදාම අරන් පොඩ්ඩක් ඇවිදින්න වෙනවා.
    සිළුමිණට වඩා ලහිපිට හොඳයි....:yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හෙට හැන්දෑවේ හයට කලින් MC දාන්න වෙනාවෝ , කට්ටියම සෙට් වෙන්න පුළුවන් කීයටද ?:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අපිත් ඉන්න වෙලාවක අපිටත් කියල දැම්මොත් හොඳා....:frown::frown:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ කියන එක නෙමෙයි මම හදන්න ඉන්නෙ මචං... වෙන එකක්... :)
    මටත් ඔය අනිත් led බල්බ් හැදීම ගැන experience නෑ... :no:
    :oo::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයේ වහන්න කිව්වද ? :rolleyes: යුරාජ් එක්ක බෑ මේක කරන්න මු හැම පොස්ට් එකකටම SINGLE QUOTE කරනවා මේක මාසෙන් වහන්න වෙනවා :dull: MULTI QUOTE දාන්න කියපන් බන් ඌට :oo::dull: මේකේ ටොප් පෝස්ටර් උනා කියල ඌව රජ කරවන්නද ? :baffled:

    :frown: ඉරිසියාව....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන් මිනියෝ .. :no::dull::( ෆට්ට දුකෙන් බන් ඉන්නේ :( ආයේ නම් මිනිස් ආත්මයක් පතන්නේ නෑ බන් :no: බල්ලෙක් වෙලා ඉපදෙනවා මීට හොඳයි මේ වෙන දේවල් දැක්කම :baffled::dull:

    :oo: මාළඹේ පැත්තේ ඉපදුනොත්, අර අපේ කිඹුල් මාමා හොයන වැඩේට උඹට යන්නත් පුලුවන් මාමේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට බන් ත්‍රෙඩ් එක කියවන්න එපා වෙනවානේ බන් මු කන කැවිල්ලට :dull: මුට හැරෙන්නවත් නිදහසක් බැරි ජොබ් එකක් ලැබෙන්න ඕන මේකේ හතර මායිමේ නොඑන්න :P

    :frown: තුක් නොදකින්..... උඹලා හූල්ලලා තමා මට දැන් ඔෆිස් එකේ වැඩ වැඩි වෙලා තියෙන්නේ....... :angry:
     
    Status
    Not open for further replies.