EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බන් එහෙම තමයි .. ශේප් එකේ බලමු .. උඹටයි සන්ජියටයි කොසාටයි තමයි කිව්වේ ;) ඉන්දික හොයන්නම් කිව්වා එයට එක කරන්න ලේසි නෑ .. බ.ල ඉන්නෙත් ඩොටේනේ :P

    අපෝ බ.ල. ඉන්න ඩොටේට වඩා හොඳයි කිං ඉන්න ඩොටේ... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙන්න මේක හදන්න බඩු ගෙනාවා... බල්බ් 40 කට 900/- ගියේ... හදන්න පොඩි කට්ටක් කන්න වෙනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1552677
    මරුනේ මචන්.:P:cool:
    අනේ උදවුවක් කරපන්. අපි ඉරිදා සෙට්වෙනවා නම් මට led බල්බ් 5 විතර හදාගන්න බඩුටික ගෙනත් දෙන්න පුලුවනිද..... :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලාපොරොත්තු තමා අපිව ජීවත්කරන්නේ, ඒවා සැබකරගන්න ඉවසන්න වෙනවා.....:cool:
    ජොබ් එක මාරු කරන්න ඕනිලු. මම කියුව හරියටම හොඳ තැනක් සෙට් කර ගන්නකන් මොකවත් කරන්න එපා කියල. සන්ජියට කට්ටියට කතාකරන්න ඕනිලු උපදෙසක් ගන්න.

    අනේ මන්ද බන් :dull: ඉවසනවා අනුකම්පා කරනවා එච්චරයි මට කරන්න පුළුවන් :oo:

    මොකා ? ඒ මොකෝ ? ඔව් ඔව් ශේප් එකේ ජොබක් සෙට් කර ගන්න එපෑ ඉස්සල්ල :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොඩ්ඩක් එලියට ගිහින් එන්නම්. ප්‍රවාහන පහසුකම් සපයන්න තියෙනවා....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මරුනේ මචන්.:P:cool:
    අනේ උදවුවක් කරපන්. අපි ඉරිදා සෙට්වෙනවා නම් මට led බල්බ් 5 විතර හදාගන්න බඩුටික ගෙනත් දෙන්න පුලුවනිද..... :rolleyes:

    බල්බ් දෙන එක නම් ගේමක් නෑ... :)
    මට වෙලාවක් තිබ්බොත් උඹට හදලම දෙන්නම්... :)
    ඒත් මේ ඉරිදා මට සෙට් වීම ශුවර් නැත... එහෙම වුනොත් මක්කැයි කරන්නෙ...?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපෝ බ.ල. ඉන්න ඩොටේට වඩා හොඳයි කිං ඉන්න ඩොටේ... :P

    එකෙන්ම කිං ඉන්න සපෝට් එකට මහා රෑ ජාමේ උනත් ලොවෙත් යන්න පුළුවන් :yes: මතකනේ එදා ? :baffled::dull: බ.ල දුනියාවෙනේ ඉන්නේ :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්ද බන් :dull: ඉවසනවා අනුකම්පා කරනවා එච්චරයි මට කරන්න පුළුවන් :oo:

    මොකා ? ඒ මොකෝ ? ඔව් ඔව් ශේප් එකේ ජොබක් සෙට් කර ගන්න එපෑ ඉස්සල්ල :dull:
    :yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බල්බ් දෙන එක නම් ගේමක් නෑ... :)
    මට වෙලාවක් තිබ්බොත් උඹට හදලම දෙන්නම්... :)
    ඒත් මේ ඉරිදා මට සෙට් වීම ශුවර් නැත... එහෙම වුනොත් මක්කැයි කරන්නෙ...?
    මම කොටුවේ කඩ තියෙන තැන දන්නේ නෑ. ඒකයි කියුවේ. එහෙම වුනොත් වෙන විකල්පයක් බලමු.....:rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම කොටුවේ කඩ තියෙන තැන දන්නේ නෑ. ඒකයි කියුවේ. එහෙම වුනොත් වෙන විකල්පයක් බලමු.....:rolleyes:

    එහෙම වුනොත් මම බඩු ටික තරියට දෙන්නම්... අනිද්දට බඩු ගන්නම්... :) එතකොට එදාම තරියට දෙන්න පුලුවන්... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපෝ බ.ල. ඉන්න ඩොටේට වඩා හොඳයි කිං ඉන්න ඩොටේ... :P

    එකෙන්ම කිං ඉන්න සපෝට් එකට මහා රෑ ජාමේ උනත් ලොවෙත් යන්න පුළුවන් :yes: මතකනේ එදා ? :baffled::dull: බ.ල දුනියාවෙනේ ඉන්නේ :angry:
    කැළණි ගඟට ජබුක්...:baffled::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම වුනොත් මම බඩු ටික තරියට දෙන්නම්... අනිද්දට බඩු ගන්නම්... :) එතකොට එදාම තරියට දෙන්න පුලුවන්... :yes:
    හෙට මම කෝල් කරන්නම්....:cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න මේක හදන්න බඩු ගෙනාවා... බල්බ් 40 කට 900/- ගියේ... හදන්න පොඩි කට්ටක් කන්න වෙනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1552677

    මරුනේ මචන්.:P:cool:
    අනේ උදවුවක් කරපන්. අපි ඉරිදා සෙට්වෙනවා නම් මට led බල්බ් 5 විතර හදාගන්න බඩුටික ගෙනත් දෙන්න පුලුවනිද..... :rolleyes:
    යකෝ 950ට අඩි 35ට හදපු කිට් එකම තියනවා කලර් කන්ට්රෝලර් එකත් එක්කම. අන්න 1st cross street එකේ තියනවා හැම කඩේකම වගේ.. :dull:

    තරියො, උඹේ වැඩේට හොඳමදේ සෙනසුරාදාකට සිලුමිනක් අරන් හොයන්න යනඑක. ඉරිදා පත්තරේ සෙනසුරාදාම අරන් පොඩ්ඩක් ඇවිදින්න වෙනවා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ 950ට අඩි 35ට හදපු කිට් එකම තියනවා කලර් කන්ට්රෝලර් එකත් එක්කම. අන්න 1st cross street එකේ තියනවා හැම කඩේකම වගේ.. :dull:

    හෑ... පිස්සුද බං... මම බැලුවා... බල්බ් 20 එක 1200/-.. ඊට අඩුවෙන් නෑ... බල්බ් 10 එක නම් 950 ට තියෙනවා... උඹ කියන මොඩල් එක වෙනස් ජාතියක්...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ 950ට අඩි 35ට හදපු කිට් එකම තියනවා කලර් කන්ට්රෝලර් එකත් එක්කම. අන්න 1st cross street එකේ තියනවා හැම කඩේකම වගේ.. :dull:

    තරියො, උඹේ වැඩේට හොඳමදේ සෙනසුරාදාකට සිලුමිනක් අරන් හොයන්න යනඑක. ඉරිදා පත්තරේ සෙනසුරාදාම අරන් පොඩ්ඩක් ඇවිදින්න වෙනවා.

    :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ 950ට අඩි 35ට හදපු කිට් එකම තියනවා කලර් කන්ට්රෝලර් එකත් එක්කම. අන්න 1st cross street එකේ තියනවා හැම කඩේකම වගේ.. :dull:
    .
    මට ඕනි ලොකු බල්බ්. හොඳම led අරන් ගෙදරදී හදන එක හොඳ නැද්ද.....:oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෑ... පිස්සුද බං... මම බැලුවා... බල්බ් 20 එක 1200/-.. ඊට අඩුවෙන් නෑ... බල්බ් 10 එක නම් 950 ට තියෙනවා... උඹ කියන මොඩල් එක වෙනස් ජාතියක්...
    බල්බ් වල තත්වය අනුව ගාන වෙනස්. මම කියුව ඇඩ් එකේ තිබුන 2.50/= ඉඳන් 40/= වෙනකන් led තියෙනවා කියල ඒ කඩේ...:yes:
     
    Status
    Not open for further replies.