3D patta oiii

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මට අද ebay එකෙන් order කරපු 3D glass එක හම්බුනා....
    පට්ට බන්,
    මගේ තියෙන්නේ LED Monitor එකක්,එකේ නියමෙට පේනවා, 3d එකක කොහොම පේනවද කියලා මට හිත ගත්තහැකි.......

    මගේ ලිමිට් පැනලා slt ...වීඩියෝ බලන්න බෑ,photos බැලුවා පට්ට බන්...:rofl::rofl:
     

    hushish21

    Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    ඔව් මචන් මමත් මගෙ LED monitor එකෙන් තමයි බලන්නෙ 3D movies.
    උබට photos බලලා ඔහොම නම් 3D movie එකක් බලුවම කොහොම ඇත්ද?
    මේ ලින්ක් එකෙන් 3D movies Download කරගෙන බලපන්කො. හැබැයි torrent මචන්.
    සිරවටම පට්ට මචන්.
    මන් දැනට බැලුවා The Avengers, Transformers 3, prometheus, Avatar.....
    පට්ට කියන්නෙ පට්ටම පට්ට බාන්...

    http://yify-torrents.com/browse-movie/0/3D/All/0/latest


    :D:yes::yes::yes::yes::yes: :cool: ;)
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඔව් මචන් මමත් මගෙ LED monitor එකෙන් තමයි බලන්නෙ 3D movies.
    උබට photos බලලා ඔහොම නම් 3D movie එකක් බලුවම කොහොම ඇත්ද?
    මේ ලින්ක් එකෙන් 3D movies Download කරගෙන බලපන්කො. හැබැයි torrent මචන්.
    සිරවටම පට්ට මචන්.
    මන් දැනට බැලුවා The Avengers, Transformers 3, prometheus, Avatar.....
    පට්ට කියන්නෙ පට්ටම පට්ට බාන්...

    http://yify-torrents.com/browse-movie/0/3D/All/0/latest


    :D:yes::yes::yes::yes::yes: :cool: ;)

    ela ela machan..glass eka galewwahamath blue & red penawada umbata?
    mage limit panala ban SLT huththe passe videos balannam thaks
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    uba kiyanne mekada machan..

    3dglasses.jpg


    mata meken baladdi as deka ridenavane ban



    http://www.ebay.com/itm/K1BO-Red-Blue-Plasma-TV-Movie-Dimensional-Anaglyph-Framed-3D-Vision-Glasses-/251269089405?pt=US_Video_Glasses&hash=item3a80ce087d#shId
     

    hushish21

    Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    ow machan..mama tama video ekak baluwe na,wadi wela dagena hitiyama ridenawa athi ehenam :([/QUOTE

    ow machan
    balala galeuwama blue red penawa tikak
    bt eka aulak na ban...
    galeuwama chuttak witara aul
    eka itin normal deyak ne ban
    30scnds witara yanakota hari ban
    eka echchar aaulak naaaaaa
     

    hushish21

    Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    ඒ මචන්ලා දන්න කෙනෙක් ඉන්නවනම් අපිට බලාගන්න දන්නකො ඇස් දෙක රිද්දෙන්නෙ නැතුව බලන්න පුලුවන් 3D glass එකක් ....
    ....ලොකු උදවුවක් වෙයි කට්ටියටම ....................