EK Married Club-6

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :baffled: ටැග් දෙකක් පූජා කරා..... මල් ගසා කවි කියන එකාට...... ;) තව එකෙක්ටවත් දෙන්න ටැග් නෑ...... :no: මගේ ටැග් දෙක විතරයි..... :yes::cool:

    ස්තූතියි... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මා හට ටැග් ලබාදුන් අදරණියා යුරාජ් සහෝදරයාට ස්තූතියි... :)

    බ.ල. තෝ ටැග් දුන්නෙ නැත්නම් ඉතිං දන්නවනේ...

    :D:cool:

    :frown: තූ තොපි.... ටැග් දෙකක්ම දීලත්, ඒකත් මටම දායි...... :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :D:cool:

    :frown: තූ තොපි.... ටැග් දෙකක්ම දීලත්, ඒකත් මටම දායි...... :angry:

    මගේ ටැග් ඔබට ඇමතීම සඳහා යොදා නොගන්නා බවට මා පොරොන්දු වෙමි... :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: ටැග් දෙකක් පූජා කරා..... මල් ගසා කවි කියන එකාට...... ;) තව එකෙක්ටවත් දෙන්න ටැග් නෑ...... :no: මගේ ටැග් දෙක විතරයි..... :yes::cool:

    අද වහින්නේවත් නෑ වගේ මාලඹේ පැත්තට හෙනයක් ගහන්නවත්......:rolleyes::rolleyes::rofl::rofl::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොස්වත්ත හන්දියේ හොස්පිට්ල් එක ළඟ ඇක්සිඩන්ට් එකක් වෙලා දෙන්නෙක් නැතිවෙලාලු...... :( බස් එකක ටයර් එකක් පුපුරලා කොන්ට්‍රෝල් නැතිව ගිහින් බස් හෝල්ට් එකේ අයව යටකරගෙන....... 4ක් තුවාළලු දෙන්නෙක් නැතිවෙලා......:( :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොස්වත්ත හන්දියේ හොස්පිට්ල් එක ළඟ ඇක්සිඩන්ට් එකක් වෙලා දෙන්නෙක් නැතිවෙලාලු...... :( බස් එකක ටයර් එකක් පුපුරලා කොන්ට්‍රෝල් නැතිව ගිහින් බස් හෝල්ට් එකේ අයව යටකරගෙන....... 4ක් තුවාළලු දෙන්නෙක් නැතිවෙලා......:( :(
    අෆ්ෆට සිරි...............!!!!!!!!!!!!!!:shocked::shocked::shocked::shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හයියෝ කහවනු...... කොන්දේසිත් දාලා දීලා තියෙන්නේ........... :P

    :rofl::P

    කාට්‍රිජ් වැඩේට........? :rolleyes: සෙට්වෙන්න කියහන් බං ඌටත් අඩුගානේ මේ 6 වෙනි එකේ ඉඳංවත්........ :yes:

    :yes: අදවත් ආව එක ලොකු දෙයක්....... :)

    ඔව් ඔව් කිව්වා මම..... කොහෙද මූට මැරීඩ් ක්ලබ් එකට සෙට් වෙනවට වඩා, බොන එක ලොකු වෙලා...... අර අපේ එකෙක්ට වගේ...... ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොස්වත්ත හන්දියේ හොස්පිට්ල් එක ළඟ ඇක්සිඩන්ට් එකක් වෙලා දෙන්නෙක් නැතිවෙලාලු...... :( බස් එකක ටයර් එකක් පුපුරලා කොන්ට්‍රෝල් නැතිව ගිහින් බස් හෝල්ට් එකේ අයව යටකරගෙන....... 4ක් තුවාළලු දෙන්නෙක් නැතිවෙලා......:( :(

    :shocked: :( හෆොයි....... :( ටාටා ලදරමක් වෙන්න ඈති අනිවා....... :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::P

    :yes: අදවත් ආව එක ලොකු දෙයක්....... :)

    ඔව් ඔව් කිව්වා මම..... කොහෙද මූට මැරීඩ් ක්ලබ් එකට සෙට් වෙනවට වඩා, බොන එක ලොකු වෙලා...... අර අපේ එකෙක්ට වගේ...... ;)

    Kauda yako bonne? Redda..... :angry:
     
    Status
    Not open for further replies.