EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :( විකුණන්න දුකයි...... :(
    දුකට පුං ගහපිය.........
    තොට සතේක පල ප්‍රෙයා්ජනයක් තියනව ද ඕවයින්......කාලෙ නිකං විනාස වෙනව මිස තමන් ගේ වැඩක් කර ගන්න තියන.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බැඳපු මටත් කෝල් නොකරපු එකේ උඹ වගේ තනිකඩ අනාථයෙකුට මෝන කෝල්ද බොල... :P

    :rofl::baffled::dull: ආතතියෙන් බං ඉන්නේ මේ දවස් වල...... අමතක වෙනවා හරියට...... :( :sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුනුයි, ටිපර්කාරයොයි ඔක්කොම අවලං, වල් හැත්තක්...........:angry::angry:
    යකෝ මේ එනව දැක දැක නේ මුං ඕවර්ටේක් කරන්න මූණ ඉස්සහටම දාන්නේ අ.හු.වේ.පු........:angry::angry::angry::angry:

    සිරාවට ඔව් බං... මම දවස් කීයක් කානුවට පන්නලා තියෙනවද උං නිසා... අපි යන්න ඕනෙ බිංකුණ්ඩො වගේ මේ වේ* හැත්ත හින්දා...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකුන්ට ඕවා යාදෙන්නෙ නෑ බං... :no:

    :yes: ඒත් ඉතින් අපේ රජතුමා හොරකන් කරනවා වගේ තමා...... ඉන්න ටිකේ ආතල් එකේ ඉන්නවා නේ උන් ඒ උනාට....... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දුකට පුං ගහපිය.........
    තොට සතේක පල ප්‍රෙයා්ජනයක් තියනව ද ඕවයින්......කාලෙ නිකං විනාස වෙනව මිස තමන් ගේ වැඩක් කර ගන්න තියන.......

    :( :( ඵල ප්‍රයෝජනයක් නම් මට නෑ තමා....... ඒත් දුකයි..... ඒ කාලේ ඉදලම තිබ්බ ආසාවනේ බස් වලට....... :love::love:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: ඒත් ඉතින් අපේ රජතුමා හොරකන් කරනවා වගේ තමා...... ඉන්න ටිකේ ආතල් එකේ ඉන්නවා නේ උන් ඒ උනාට....... :(

    රජතුමා හොරකං කරනවට දෙස් දෙංවොල් තියන්න නෑ බං අපේ මිනිස්සු... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුනුයි, ටිපර්කාරයොයි ඔක්කොම අවලං, වල් හැත්තක්...........:angry::angry:
    යකෝ මේ එනව දැක දැක නේ මුං ඕවර්ටේක් කරන්න මූණ ඉස්සහටම දාන්නේ අ.හු.වේ.පු........:angry::angry::angry::angry:

    :rofl: මම නම් ආසම වැඩේ, ඔය ත්‍රී වීල් වල උන්ව, කාර් වල උන්ව, ඔහොම බය කරන්නම තමා....... :P පස්සෙන් තියාගෙන ගිහින්, එක පාරට ලග කපලා ඉස්සර කරන්න එහෙම....... :love: ඒ අමාරුව නිසාම තමා මම කාර් එකටත් අර ලයිට් පොල්ලක් හයි කරන් ඉන්නේ අයිනේ.... එතකොට ලග තියාගෙන ගිහින්, වැඩ දාලා කපලා ගන්න පුලුවන්...... :love::love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :( :( ඵල ප්‍රයෝජනයක් නම් මට නෑ තමා....... ඒත් දුකයි..... ඒ කාලේ ඉදලම තිබ්බ ආසාවනේ බස් වලට....... :love::love:
    එහෙනම් අන්තිම කැමැත්ත ලියපිය වලට දාන්න කියල..............:angry::angry:

    යකෝ...ඕන ම දේක ප්‍රෙයා්ජ්‍යතාවය කියල දෙයක් තියනව.........ඒක හීන වෙනකොට දරන්න වෙන්නෙ වියදමක් විතරයි........
    ඕක ඇප්ලයි කරන්න බැරි මානුෂ බැදීම් වලට විතරයි.......
    ඒත් ඒ අපි විතරයි....බටහිරයො නම් මානුෂ බැදීම් වලටත් එච්චරයි........:dull::dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනිත් එක ජපන් බස් වල වගේ ඩ්‍රයිවරයව පල්ලෙහයින්ම තියන්න ඕනේ.. ඌ උඩින් යන නිසා තමයි ඔක්කොම.. ඌ දන්නවනේ මොනව වුනත් ඌට ඩැමේජ් එකක් වෙන්නෙ නෑ කියලා.. ඕවා හදන්න ඕනේ හැප්පුනොත් ඩ්‍රයිවරයට කෙල වෙන්න...:angry::angry:

    :frown: සිරාවට කියන්නේ...... ලේලන්ඩ් හොදයි කියන්න යනවා නෙවේ (ලේලන්ඩ් හොදා තමා ඉතින් ;) ) ඩ්‍රයිවර් හොද නම්, සුපිරි ඩයල් එකක් නම්, ලේලන්ඩ් එකක් හීරෙන්නවත් විදිහක් නෑ...... :no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනියා ෆේක් එකෙන් ලොග් වෙලා වගේ , ටැග් එඩිට් කරන්න
    :baffled::no::no:
    දාපු ටැග් දෙක එඩිට් කරන්නේ පාන්දරට කවුරුවත් නැති වෙලාවක....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: මම නම් ආසම වැඩේ, ඔය ත්‍රී වීල් වල උන්ව, කාර් වල උන්ව, ඔහොම බය කරන්නම තමා....... :P පස්සෙන් තියාගෙන ගිහින්, එක පාරට ලග කපලා ඉස්සර කරන්න එහෙම....... :love: ඒ අමාරුව නිසාම තමා මම කාර් එකටත් අර ලයිට් පොල්ලක් හයි කරන් ඉන්නේ අයිනේ.... එතකොට ලග තියාගෙන ගිහින්, වැඩ දාලා කපලා ගන්න පුලුවන්...... :love::love:
    :angry::angry::angry::angry::angry::angry::angry:
    ඔය කියන්නේ...........
    බස් එලවන හු*න්නල ඔක්කොම එකයි..............:angry::angry::angry::angry::angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl: ඔන්න මම නම් දන්නෙත් නෑ..... දැක්කෙත් නෑ ටැග් කියන ඒවා....... :no:
    ඔහොම කියන්න ආවොත් අර ෆෙක් එකා වගෙ මමත් ෆෙක් එකක හදලා උදෙට උදෙට අරු දාපු
    එකම දානවා හොක් හොක්:rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රුපවාහිනි නොබලමි, ප්‍රතිපත්තියක් හැටියට :no:
    අන්ටෙනාවේ කේබල් එක ගලවා දැනට මාස කීපයක් වි ඇත , තාම සවිකරද නැත :P
    ඔව් ඔව් කේබල් එක මේ දවස්වල හයිකරන්න බෑනේ. තව මාසයක් දෙකක් ඉවසපන්.....:baffled:
    අහල පහල ඇන්ටනාවකටවත් ඕක හයිකරන්න බැලුවේ නැද්ද පුටේ.....;):P:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට ඔව් බං... මම දවස් කීයක් කානුවට පන්නලා තියෙනවද උං නිසා... අපි යන්න ඕනෙ බිංකුණ්ඩො වගේ මේ වේ* හැත්ත හින්දා...

    :rofl: අහන්නත් සංතෝසයි...... :D අඩේ මටත් ඔහොම බනිනවා ඈති නේ බං....... :(
     
    Status
    Not open for further replies.