EK Married Club-6

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • මාවනැල්ලේ drakula ටයි, හාබර් ජබුක්ටයි වෙන වැඩක් තිබ්බෙම නැද්ද ? :angry:

    ජාතින් අතර සාමය ඇති කරන්න හදන්නේ ඔය. උඹ කෑනොගහ හිටු :P
    සාමය සහ *මය ඇතිකරලා ඉවරයි අපට කලින් කස්ටිය :P
    කසන්නේ නැතිවෙන්න පිටින් ආවරණයක් දාගන්න හිතාගෙන ඇති....:P

    :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි මාරු වෙමු......
    බිරින්දෑ රයිගම් ටෙලීස් වෙතින් ගත යුතුය....

    සුබ රැයක් වෙවා......
    2 සහ 3 සෙට් වෙවා!!!!!:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාත් මාරු වෙනෝ !! සුබ රාත්‍රියක් !! නංගිව මතක් කරන්න කිව්වා කියහන් :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් අන්තිම කැමැත්ත ලියපිය වලට දාන්න කියල..............:angry::angry:

    යකෝ...ඕන ම දේක ප්‍රෙයා්ජ්‍යතාවය කියල දෙයක් තියනව.........ඒක හීන වෙනකොට දරන්න වෙන්නෙ වියදමක් විතරයි........
    ඕක ඇප්ලයි කරන්න බැරි මානුෂ බැදීම් වලට විතරයි.......
    ඒත් ඒ අපි විතරයි....බටහිරයො නම් මානුෂ බැදීම් වලටත් එච්චරයි........:dull::dull::dull:

    :oo: මේකත් මානුෂීය බැදීමක් තමා කිඹුල් මාමේ....... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් කේබල් එක මේ දවස්වල හයිකරන්න බෑනේ. තව මාසයක් දෙකක් ඉවසපන්.....:baffled:
    අහල පහල ඇන්ටනාවකටවත් ඕක හයිකරන්න බැලුවේ නැද්ද පුටේ.....;):P:rolleyes:

    :rofl: නුවරින් ලිදට...... :lol: (හෙට සංජියා ඈවිත්, මේ කියලා තියෙන කතාවේ තේරුම ඈහුවහම, උත්තර දීපන් මිනියෝ...... ) :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔහොම කියන්න ආවොත් අර ෆෙක් එකා වගෙ මමත් ෆෙක් එකක හදලා උදෙට උදෙට අරු දාපු
    එකම දානවා හොක් හොක්:rofl:

    :frown: අපි දන්නවා ඔය එන එකා මොකාද කියලා....... :lol:
     
    Status
    Not open for further replies.