EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෝල් එකක් දාලම කිව්වා :rofl:


    මම : හලෝ
    ඌ : මාමේ...
    මම : හීල කන එක නවත්තනවද ? -රෙප් කට්ටියම එකතු වෙලා දෙන්නද ? :frown:
    ඌ : අහ්හ් !! (මල පැන) හරි හරි !! දුරකථනය විසන්ධි විය ) බීප් බීප්
    :baffled::rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පව් කියල කොහොමද බන් ? :frown: ඕකා මැරීඩ් ක්ලබ් 6 සුමානෙන් වස්සයි :angry:
    ඕකා දැන් වනගත වෙයි.
    මූ මල්ටි ක්වොට් කළා නං කිසි කරදරයක් නෑනේ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අන්න ඒ පාර යන්න යනවලු එම් .සී . එකෙන් ..හෆොයි මුන් :(
    හපොයි, කිව්වා විතරයි ඕකා වනගත වෙයි කියලා :sorry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔව් ඔව් කේබල් එක මේ දවස්වල හයිකරන්න බෑනේ. තව මාසයක් දෙකක් ඉවසපන්.....:baffled:
    අහල පහල ඇන්ටනාවකටවත් ඕක හයිකරන්න බැලුවේ නැද්ද පුටේ.....;):P:rolleyes:
    ඇන්ටෙනා නම් බෝමෙයි , ඒවා පැත්තට කරකන්න ගියොත් , ගෙදර චැනල් එක අවුල් වෙනවා, :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගුඩ් මෝනින් ඔක්කොටොම,
    අධි සොරි වෙන්න ඕන, නො සිටින අවස්ථාවේ හය දැමීම ගැන, ලොක්ක දැඩිසේ කියූ බැවින් දාන්න සිදුවිය
    ඔබට අවශ්‍ය දෙය ලබා දීමට පොරොන්දුවෙමි :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇන්ටෙනා නම් බෝමෙයි , ඒවා පැත්තට කරකන්න ගියොත් , ගෙදර චැනල් එක අවුල් වෙනවා, :P
    අනිවා බන්.....:cool::P:love:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    ගුඩ් මෝනින් ඔක්කොටොම,
    අධි සොරි වෙන්න ඕන, නො සිටින අවස්ථාවේ හය දැමීම ගැන, ලොක්ක දැඩිසේ කියූ බැවින් දාන්න සිදුවිය
    ඔබට අවශ්‍ය දෙය ලබා දීමට පොරොන්දුවෙමි :rolleyes:
    නාඩා ඉඳින්.....:cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    CloudyMorningSLC006.jpg
     
    • Like
    Reactions: mjayanatha
    Status
    Not open for further replies.