EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ මේ ත්‍රෙඩ් එකේ හිටියට උඹට කන්න ලැබෙන්නෙ නැහැනෙ... අපි ත්‍රෙඩ් එකට එන්නේ වැඩක් නැති වුනහම..ඉස්සෙල්ලා උඹේ අනිත් වැඩ ටික හදාගනින්... ඊට පස්සෙ ත්‍රෙඩ් ගැන හිතපං... ඔෆිස් වල ඔහොම තමයි.. ඉවසීමෙන් වැඩ කරන්න ඕනෙ...

    :oo: කොහොමත් මම දැන් මේ ත්‍රෙඩ් එකට වැඩිය එන්න හිතන්නේ නෑ..... සමහරුන්ට මාව අල්ලන්නේ නෑ වගේ...... :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: උඹම කියපන්.... දැන් මේ තැන් ගොඩටම කෝල් කරලත්, අඩුවට සෙට් උනේ නැති උනහම, මම ඔෆිස් එකේ වැඩත් දමලා ගහලා, CD හොයන්න කොටුවේ යන්නද.....?? පුලුවන් තරම හෙව්වා බං....... :yes:

    දෙකෙන් එකක් හරියට කරපන් හොට්ටෝ ? :angry: අනික සංකපාල කඩේ අඩේටද ඉන්නේ ? :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ උඹ පොඩ්ඩක් නිවිහැනහිල්ලේ හොඳට කල්පනා කරපං... තරින්දයාගේ තරහා නිවුනහම උගෙන් උපදෙස් ටිකක් ගනින්... දැන් උඹ ලක්ශ ගානක් යට කරලානේ ඉන්නෙ... ලිදට වැටුන එකා ගොඩ එන්න ඕනෙ ලිං කටින්ම තමයි...

    :yes: මට බෑ බං බැනුම් අහන්න..... පුලුවන් තරම කරා කියද්දිත්, මාවම හපා කන්න හදනවනේ මේකා..... :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: කොහොමත් මම දැන් මේ ත්‍රෙඩ් එකට වැඩිය එන්න හිතන්නේ නෑ..... සමහරුන්ට මාව අල්ලන්නේ නෑ වගේ...... :(

    ඉඳපන් ඉඳපන් මේකෙම ඉඳපන් :frown: ටොප් පෝස්ටර් ට දෙනවලු අහවල් එක :angry: යකෝ GT ඉන්නෙත් නෑ 24/7 ඔන්ලයින් මේකේ .. උඹ මොන හොට්ටෙක් ද මේකට ? :frown::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉඳපන් ඉඳපන් මේකෙම ඉඳපන් :frown: ටොප් පෝස්ටර් ට දෙනවලු අහවල් එක :angry: යකෝ GT ඉන්නෙත් නෑ 24/7 ඔන්ලයින් මේකේ .. උඹ මොන හොට්ටෙක් ද මේකට ? :frown::angry:

    :rofl: රිදිලා...... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: කොහොමත් මම දැන් මේ ත්‍රෙඩ් එකට වැඩිය එන්න හිතන්නේ නෑ..... සමහරුන්ට මාව අල්ලන්නේ නෑ වගේ...... :(

    අනේ පල යන්න.. උඹෙ හොඳටනේ ඔක්කොම කියන්නෙ...

    මෙන්න මුගෙන් අහලා බලපන් අඩුවට හදාගන්න පුලුවන්ද කියලා..

    http://www.elakiri.com/forum/showpost.php?p=14914889&postcount=4

    ඕවා තියෙන්නෙ 1st cross street එකේ නේද..? මම හෙට පොඩි රවුමක් දාලා බලන්නම්...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම බලන්නම්... හෙට ඉරිදා.. කඩ ඇරලා තියෙයිද දන්නෙ නෑ.... එලකිරියෙත් ඉන්නවා ඒවා හදන එකෙක්.. ඌ ත්‍රෙඩ් එකක් දාලත් තිබ්බා... උඹ දැක්කද ?

    :oo: හෙට නම් කඩ වහලා ඈති...... කිරියේ ත්‍රෙඩ් එක දැක්කේ නෑ නේ..... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි හරි උඹට ඕඩරයක් දුන්නොත් උඹට කෝල් කරන්න වෙලාවක් නැති උනොත් ඕඩරේ දුන්න එකාට ලිඳේ පනින්නද කියන්නේ ? :angry: නවත්තපන් .. තැන් දන්නේ නැත්තන් දන්නේ නෑ කියපන් :frown:

    :( :( හරි හරි මම වැරදි..... Ok .... :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උටයි අර උගේ ප්‍රියම්බිකාවටයි කන්ඩ වෙන්නේ ඔය අලේ තම්බල තමයි ඔහොම ගියොත් :angry:

    ඩෙෆා :yes: දෙන්නම එකයි බන් කියන එකක් පඩේකට ගණන් ගන්නේ නෑ .. මුගේ අලි පුක දෙයක් කියන්න ගියාම ... මූට කෝල් කරද්දීත් මුගේ හිතේ තිබුනේ බිස්නස් එක ගැන නෙමෙයි බන් ඊයේ රෑ සිද්දිය ගැන :frown:
     

    kingdewi

    Well-known member
  • :oo: උඹම කියපන්.... දැන් මේ තැන් ගොඩටම කෝල් කරලත්, අඩුවට සෙට් උනේ නැති උනහම, මම ඔෆිස් එකේ වැඩත් දමලා ගහලා, CD හොයන්න කොටුවේ යන්නද.....?? පුලුවන් තරම හෙව්වා බං....... :yes:

    එහෙම නෙවේ බන් .දන්නා එකෙක් යවල හරි අර තරියා කියපු තැන් වල බලන්න තිබ්බනේ .බිස්නස් කරන්න සේරම බඩු ටික අතේ තියෙන්න ඕනේ නෑ බං .කස්ටමරස්ලට හොඳට කතාකරල වැඩ කරගනින් .
     

    kingdewi

    Well-known member
  • ඩෙෆා :yes: දෙන්නම එකයි බන් කියන එකක් පඩේකට ගණන් ගන්නේ නෑ .. මුගේ අලි පුක දෙයක් කියන්න ගියාම ... මූට කෝල් කරද්දීත් මුගේ හිතේ තිබුනේ බිස්නස් එක ගැන නෙමෙයි බන් ඊයේ රෑ සිද්දිය ගැන :frown:

    කිරිය කියන්නේ උට කන්ඩ බොන්ඩ සේරම දෙන තැනනේ .මොකට මහන්සිවෙනවද බිස්නස් වලට:dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම නෙවේ බන් .දන්නා එකෙක් යවල හරි අර තරියා කියපු තැන් වල බලන්න තිබ්බනේ .බිස්නස් කරන්න සේරම බඩු ටික අතේ තියෙන්න ඕනේ නෑ බං .කස්ටමරස්ලට හොඳට කතාකරල වැඩ කරගනින් .

    ඒක නම් ඇත්ත.... ගොඩක් උන් කතාකරන්නෙ ඔක්කොම ස්ටොක් එකේ තියෙනවා වගේ .. ඒ වුනාට උන් කරන්නෙත් කොහෙන් හරි උස්සලා රෝලා ගහලා දෙන එක... මම යුනිටියෙ ඉන්නකොට අපේ සමහර සේල්ස් උන් අපි ලඟ බඩු නැති වුනහම පිටින් අරන් දෙන්නෙ... සමහර වෙලාවට මදර්බෝඩ් එකෙන් රුපියල් 100යි තියෙන්නෙ...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ පල යන්න.. උඹෙ හොඳටනේ ඔක්කොම කියන්නෙ...

    මෙන්න මුගෙන් අහලා බලපන් අඩුවට හදාගන්න පුලුවන්ද කියලා..

    http://www.elakiri.com/forum/showpost.php?p=14914889&postcount=4

    ඕවා තියෙන්නෙ 1st cross street එකේ නේද..? මම හෙට පොඩි රවුමක් දාලා බලන්නම්...
    හෙට කඩ වහලා නේ‌? :confused:
    කොහොමත් දැන් වැඩක් නෑනෙ.. කස්ටමර් සීඩී අරගෙනලුනෙ.. :dull:
     
    Status
    Not open for further replies.