යකෝ මේ ත්රෙඩ් එකේ හිටියට උඹට කන්න ලැබෙන්නෙ නැහැනෙ... අපි ත්රෙඩ් එකට එන්නේ වැඩක් නැති වුනහම..ඉස්සෙල්ලා උඹේ අනිත් වැඩ ටික හදාගනින්... ඊට පස්සෙ ත්රෙඩ් ගැන හිතපං... ඔෆිස් වල ඔහොම තමයි.. ඉවසීමෙන් වැඩ කරන්න ඕනෙ...
කොහොමත් මම දැන් මේ ත්රෙඩ් එකට වැඩිය එන්න හිතන්නේ නෑ..... සමහරුන්ට මාව අල්ලන්නේ නෑ වගේ...... 
අනික සංකපාල කඩේ අඩේටද ඉන්නේ ? 


