EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D ආයේ ඕනා උනොත් අනිවා...... මට අර LED ඩිස්ප්ලේ වැඩේ පොඩ්ඩක් බලපංකෝ.... එදා කොටුවේ හෙව්වා..... අඩි 2 ක 12,500 යි.... අඩි 3, 15,000යි...... තරි මාමා නම් කිව්වේ ඊට අඩු කියලා........ පොඩ්ඩක් හොයපන්කෝ..... :cool:

    LED පැනල් එකේ දාපන් අල, ළූණු, පොල්, හාල් විකුනන්න තියෙනවා කියල :angry: යකෝ ෆ්ලෙක්ස් එක ගහපිය ඉස්සල්ල ලොකු වැඩ කරන්න කලින් :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙකෙන් එකක් හරියට කරපන් හොට්ටෝ ? :angry: අනික සංකපාල කඩේ අඩේටද ඉන්නේ ? :frown:

    :oo: අද සංකපාලයා නිවාඩු මාමේ...... :( අනේ දැන් බනින එක නවත්තපන්කෝ ..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ පල යන්න.. උඹෙ හොඳටනේ ඔක්කොම කියන්නෙ...

    මෙන්න මුගෙන් අහලා බලපන් අඩුවට හදාගන්න පුලුවන්ද කියලා..

    http://www.elakiri.com/forum/showpost.php?p=14914889&postcount=4

    ඕවා තියෙන්නෙ 1st cross street එකේ නේද..? මම හෙට පොඩි රවුමක් දාලා බලන්නම්...

    :D මම දන්නවා බං තරි මාමියි, කිඹුල් මාමියි, මට ආදරේට තමා බනින්නේ කියලා....... :yes:

    :oo: ෆස්ට් ක්‍රොස් ස්ට්‍රීට් එකේ තමා මමත් බැලුවේ..... ඔක්කොගෙම නම් බලන්න උනේ නෑ...... :no:

    ඔව් මම මුගෙන් අහලා බලන්නම්.... අදමයි ත්‍රෙඩ් එක දැක්කේ..... ස්තූති...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    LED පැනල් එකේ දාපන් අල, ළූණු, පොල්, හාල් විකුනන්න තියෙනවා කියල :angry: යකෝ ෆ්ලෙක්ස් එක ගහපිය ඉස්සල්ල ලොකු වැඩ කරන්න කලින් :frown:

    :rofl: ෆ්ලෙක්ස් එක ගහන එකාටත් බාලගිරි දෝසෙද කොහෙද.....?? අද හවස එනවා කිව්වේ..... ඌ එනවා කිව්ව නිසා මමත් ඉක්මනට ආවේ..... ගෝතයා තවමත් උදේ වැඩේ ඉවර නෑ ලු....... හෙට උදේට එන්නම් කිව්වා.... උදේ ඉදන් වද දීලා ගෙන්ව ගන්න ඕනා...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම නෙවේ බන් .දන්නා එකෙක් යවල හරි අර තරියා කියපු තැන් වල බලන්න තිබ්බනේ .බිස්නස් කරන්න සේරම බඩු ටික අතේ තියෙන්න ඕනේ නෑ බං .කස්ටමරස්ලට හොඳට කතාකරල වැඩ කරගනින් .

    :yes: ඔව් බං.... අද වැඩේ අල උනා තමා.... මීට පස්සේ එහෙම නොවෙන්න වග බලා ගන්නම්..... අද හිටියේ ආතතියෙන් බං..... අර හොටු මැනා (ඔෆිස් එකේ එකා) එක්ක බෑ බං....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තව මාස දෙක තුනක් යනකොට රිදෙන එක තේරෙයි තොට නිකමා වගේ හිටියම :yes:

    :( අනේ මාමේ... දැන් ඈති බං..... ආයේ එහෙම වැරදි නොවෙන්න වැඩ බලා ගන්නම්...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක නම් ඇත්ත.... ගොඩක් උන් කතාකරන්නෙ ඔක්කොම ස්ටොක් එකේ තියෙනවා වගේ .. ඒ වුනාට උන් කරන්නෙත් කොහෙන් හරි උස්සලා රෝලා ගහලා දෙන එක... මම යුනිටියෙ ඉන්නකොට අපේ සමහර සේල්ස් උන් අපි ලඟ බඩු නැති වුනහම පිටින් අරන් දෙන්නෙ... සමහර වෙලාවට මදර්බෝඩ් එකෙන් රුපියල් 100යි තියෙන්නෙ...

    :yes: අපිත් එහෙම තමා..... මෙහේ නැතත් කියන්නේ ස්ටෝර්ස් වල තියෙනවා කියලා...... :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩෙෆා :yes: දෙන්නම එකයි බන් කියන එකක් පඩේකට ගණන් ගන්නේ නෑ .. මුගේ අලි පුක දෙයක් කියන්න ගියාම ... මූට කෝල් කරද්දීත් මුගේ හිතේ තිබුනේ බිස්නස් එක ගැන නෙමෙයි බන් ඊයේ රෑ සිද්දිය ගැන :frown:

    :baffled::dull::sorry::sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාත් දැන් බල්ලෙක් හොයා ගන්න ඕන කිඹුලා වගේ :(
     
    Status
    Not open for further replies.