ආයේ ඕනා උනොත් අනිවා...... මට අර LED ඩිස්ප්ලේ වැඩේ පොඩ්ඩක් බලපංකෝ.... එදා කොටුවේ හෙව්වා..... අඩි 2 ක 12,500 යි.... අඩි 3, 15,000යි...... තරි මාමා නම් කිව්වේ ඊට අඩු කියලා........ පොඩ්ඩක් හොයපන්කෝ.....
![]()
LED පැනල් එකේ දාපන් අල, ළූණු, පොල්, හාල් විකුනන්න තියෙනවා කියල
යකෝ ෆ්ලෙක්ස් එක ගහපිය ඉස්සල්ල ලොකු වැඩ කරන්න කලින් 
ආයේ ඕනා උනොත් අනිවා...... මට අර LED ඩිස්ප්ලේ වැඩේ පොඩ්ඩක් බලපංකෝ.... එදා කොටුවේ හෙව්වා..... අඩි 2 ක 12,500 යි.... අඩි 3, 15,000යි...... තරි මාමා නම් කිව්වේ ඊට අඩු කියලා........ පොඩ්ඩක් හොයපන්කෝ.....
අද සංකපාලයා නිවාඩු මාමේ......
අනේ දැන් බනින එක නවත්තපන්කෝ .....
ෆ්ලෙක්ස් එක ගහන එකාටත් බාලගිරි දෝසෙද කොහෙද.....?? අද හවස එනවා කිව්වේ..... ඌ එනවා කිව්ව නිසා මමත් ඉක්මනට ආවේ..... ගෝතයා තවමත් උදේ වැඩේ ඉවර නෑ ලු....... හෙට උදේට එන්නම් කිව්වා.... උදේ ඉදන් වද දීලා ගෙන්ව ගන්න ඕනා......