ඕවා ගන්න ඌ කුඩු බිස්නස් කරන්න ඕනේ...
යකෝ ලක්ශ එකහමාරක්වත් කියයි රෙන්ට් එක...![]()
රත්නෙට දෙසුවා වගේ දැන් සෙට් එකම එකතු වෙලා උඹට දෙසන්න වෙන්නෙ. හොඳ තැනක් හොයාගන්න උඹට පත්තරෙත් අරං පාරට බහින්න වෙනවා.ඕවා වැඩි කල් දෙන්නේ නෑ බන්අනික කීයක් කියයිද බුදු අම්මෝ
![]()

රත්නෙට දෙසුවා වගේ දැන් සෙට් එකම එකතු වෙලා උඹට දෙසන්න වෙන්නෙ. හොඳ තැනක් හොයාගන්න උඹට පත්තරෙත් අරං පාරට බහින්න වෙනවා.
බෝඩ් ලෑල්ල එල්ලුවාද බං ?
ඒ හොට්ටෝ එනකම් තමා බං මාත් මේ බලාගෙන ඉන්නේ...... උදේ ඉදන් කෝල් දිදී වද කරා..... තවම නෑ...... 
අවි ප්රහාර හුනා සඳහා![]()
ඒක මිසක්..... මමත් බර අවි ප්රහාරයක් දියත් කරා ඌට...... 
පුටේ මල්ටි ක්වෝට් අමතක උනාද ඒ ටිකට ?
හිටි ගමන් අමතක වෙනවා මාමේ.....
අවිය ස්ථාන ගත කරන්න වෙයි වගේ බියගමට දැන් නම්![]()
මෙහේට අවි ස්ථානගත කරොත්, රිටර්න් එක දෙන්නේ සතුරා තුලින්ම..... අක්කට කියලා......
අවි සීරුවෙන් !!
![]()

රත්නෙට දෙසුවා වගේ දැන් සෙට් එකම එකතු වෙලා උඹට දෙසන්න වෙන්නෙ. හොඳ තැනක් හොයාගන්න උඹට පත්තරෙත් අරං පාරට බහින්න වෙනවා.
එල එල..... අනේ කවුරුහරි පින්වතෙක් ඔය තරි මාමට අමතපල්ලාකෝ හොදවායින්....... 

අද බෝර්ඩ් එක එල්ලනවයි.................
අද එනවා කියලා තමා පොරොන්දු උනේ නම්..... දැන් උදේ ඉදන් උන්ට කෝල් කරා පැයකට වරක්..... දැන් මේ හොට්ටෝ ආන්සර් කරන්නේ නෑ..... 
බිස්නස් විතරක්ම නෙවේ, කවුරුහරි ලැප් ගැන කේස් එකක් විසදගන්න හොයනවා නම් ඒකත් කියන්න.... දැන් මේන් පේජ් එකට යනවට වඩා, වැඩි හරිය ඉන්නෙම මේකේ නේ.....
Phone Answer කරන්නෙත් නෑ...... 
ඔය රෙද්ද උඹෙ රද්දොලුවෙ යාලුවාට කියලා ප්රින්ට් කර ගත්තානං දැං වෙනකොට එල්ලලාත් ඉවරයිනෙ බං..ස්තූති කොස් මාමේ.....බිස්නස් විතරක්ම නෙවේ, කවුරුහරි ලැප් ගැන කේස් එකක් විසදගන්න හොයනවා නම් ඒකත් කියන්න.... දැන් මේන් පේජ් එකට යනවට වඩා, වැඩි හරිය ඉන්නෙම මේකේ නේ.....
![]()
අර බෝඩ් එක එල්ලන හොට්ටෝ ටික තවම නෑ....Phone Answer කරන්නෙත් නෑ......
![]()

ඔය රෙද්ද උඹෙ රද්දොලුවෙ යාලුවාට කියලා ප්රින්ට් කර ගත්තානං දැං වෙනකොට එල්ලලාත් ඉවරයිනෙ බං..![]()
මුන් එල්ලලාම දෙන්නත් එක්ක ගාන කිව්ව නිසා මුන්ට බාර දුන්නේ..... ඊයේත් එනවා කියලා පොල්ල තිබ්බා...... අද එනවාම තමා කියලා..... තවම නෑ.... ෆෝන් එකට උත්තර දෙන්නෙත් නෑ....... 
මුන් එල්ලලාම දෙන්නත් එක්ක ගාන කිව්ව නිසා මුන්ට බාර දුන්නේ..... ඊයේත් එනවා කියලා පොල්ල තිබ්බා...... අද එනවාම තමා කියලා..... තවම නෑ.... ෆෝන් එකට උත්තර දෙන්නෙත් නෑ.......
![]()

මම ඕක දැම්මේ කවියට..පොර මොරටුවෙන් එකක් හොයනවා කිව්ව නිසා..කඩුවෙල නම් දුරයි තමා..
ඊට හපන් ට්රැෆික්..
මේ පාර පත්තරේ නම් ටිකක් තිබ්බා...
ගිහින් බැලුවොත් මොකද..බජට් එක කීයක් වගේද හිතන් ඉන්නේ...
![]()

රත්නෙට දෙසුවා වගේ දැන් සෙට් එකම එකතු වෙලා උඹට දෙසන්න වෙන්නෙ. හොඳ තැනක් හොයාගන්න උඹට පත්තරෙත් අරං පාරට බහින්න වෙනවා.
mama balanawa ban ... wenamama ekak thibboth hondai.. annex, upstairs shared nathuwa 
මෙහේ නං තියනවා ගෙවල්. දුර තමයි අවුල..mama balanawa ban ... wenamama ekak thibboth hondai.. annex, upstairs shared nathuwa
![]()
ඒපාර මොකද කේස් එක ?ජීවිතේ එපා වෙලා බන් දැන් නම්![]()