EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕවා ගන්න ඌ කුඩු බිස්නස් කරන්න ඕනේ... :rofl::rofl:

    යකෝ ලක්ශ එකහමාරක්වත් කියයි රෙන්ට් එක...:dull:

    ඕවා වැඩි කල් දෙන්නේ නෑ බන් :dull: අනික කීයක් කියයිද බුදු අම්මෝ :baffled:
    රත්නෙට දෙසුවා වගේ දැන් සෙට් එකම එකතු වෙලා උඹට දෙසන්න වෙන්නෙ. හොඳ තැනක් හොයාගන්න උඹට පත්තරෙත් අරං පාරට බහින්න වෙනවා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්නෙට දෙසුවා වගේ දැන් සෙට් එකම එකතු වෙලා උඹට දෙසන්න වෙන්නෙ. හොඳ තැනක් හොයාගන්න උඹට පත්තරෙත් අරං පාරට බහින්න වෙනවා.

    පාරට බැහැලා අනිවා හොයන්න් ඕනෙ... ඉස්සෙල්ල වෙන උන් ලව්වා බලවලම හෙව්වනම් වැඩේ ලේසියි... අපිත් ගෙවල් හොයන්න් ගිහිල්ලා හොඳ කටු කෑවා...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුටේ මල්ටි ක්වෝට් අමතක උනාද ඒ ටිකට ?

    :sorry: හිටි ගමන් අමතක වෙනවා මාමේ..... :(

    අවිය ස්ථාන ගත කරන්න වෙයි වගේ බියගමට දැන් නම් :oo:

    :frown: මෙහේට අවි ස්ථානගත කරොත්, රිටර්න් එක දෙන්නේ සතුරා තුලින්ම..... අක්කට කියලා...... :P

    අවි සීරුවෙන් !!

    jpat.jpg

    :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නෙට දෙසුවා වගේ දැන් සෙට් එකම එකතු වෙලා උඹට දෙසන්න වෙන්නෙ. හොඳ තැනක් හොයාගන්න උඹට පත්තරෙත් අරං පාරට බහින්න වෙනවා.

    :D එල එල..... අනේ කවුරුහරි පින්වතෙක් ඔය තරි මාමට අමතපල්ලාකෝ හොදවායින්....... :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද බෝර්ඩ් එක එල්ලනවයි.................

    :yes: අද එනවා කියලා තමා පොරොන්දු උනේ නම්..... දැන් උදේ ඉදන් උන්ට කෝල් කරා පැයකට වරක්..... දැන් මේ හොට්ටෝ ආන්සර් කරන්නේ නෑ..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ස්තූති කොස් මාමේ..... :) බිස්නස් විතරක්ම නෙවේ, කවුරුහරි ලැප් ගැන කේස් එකක් විසදගන්න හොයනවා නම් ඒකත් කියන්න.... දැන් මේන් පේජ් එකට යනවට වඩා, වැඩි හරිය ඉන්නෙම මේකේ නේ..... :D

    අර බෝඩ් එක එල්ලන හොට්ටෝ ටික තවම නෑ.... :angry: Phone Answer කරන්නෙත් නෑ...... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ස්තූති කොස් මාමේ..... :) බිස්නස් විතරක්ම නෙවේ, කවුරුහරි ලැප් ගැන කේස් එකක් විසදගන්න හොයනවා නම් ඒකත් කියන්න.... දැන් මේන් පේජ් එකට යනවට වඩා, වැඩි හරිය ඉන්නෙම මේකේ නේ..... :D

    අර බෝඩ් එක එල්ලන හොට්ටෝ ටික තවම නෑ.... :angry: Phone Answer කරන්නෙත් නෑ...... :angry:
    ඔය රෙද්ද උඹෙ රද්දොලුවෙ යාලුවාට කියලා ප්රින්ට් කර ගත්තානං දැං වෙනකොට එල්ලලාත් ඉවරයිනෙ බං.. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය රෙද්ද උඹෙ රද්දොලුවෙ යාලුවාට කියලා ප්රින්ට් කර ගත්තානං දැං වෙනකොට එල්ලලාත් ඉවරයිනෙ බං.. :dull:

    :oo: මුන් එල්ලලාම දෙන්නත් එක්ක ගාන කිව්ව නිසා මුන්ට බාර දුන්නේ..... ඊයේත් එනවා කියලා පොල්ල තිබ්බා...... අද එනවාම තමා කියලා..... තවම නෑ.... ෆෝන් එකට උත්තර දෙන්නෙත් නෑ....... :angry:
     
    kingdewi

    Well-known member
  • :oo: මුන් එල්ලලාම දෙන්නත් එක්ක ගාන කිව්ව නිසා මුන්ට බාර දුන්නේ..... ඊයේත් එනවා කියලා පොල්ල තිබ්බා...... අද එනවාම තමා කියලා..... තවම නෑ.... ෆෝන් එකට උත්තර දෙන්නෙත් නෑ....... :angry:

    උන්ගේ එල්ලෙන එවුවා ටික කපල යවහන් ආවම :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ඕක දැම්මේ කවියට..පොර මොරටුවෙන් එකක් හොයනවා කිව්ව නිසා..:) කඩුවෙල නම් දුරයි තමා..:dull: ඊට හපන් ට්‍රැෆික්..:baffled: මේ පාර පත්තරේ නම් ටිකක් තිබ්බා...:yes: ගිහින් බැලුවොත් මොකද..බජට් එක කීයක් වගේද හිතන් ඉන්නේ...:rolleyes:

    20K wage nam hondai ban..paththare fit wena ekak thibbe na malli :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නෙට දෙසුවා වගේ දැන් සෙට් එකම එකතු වෙලා උඹට දෙසන්න වෙන්නෙ. හොඳ තැනක් හොයාගන්න උඹට පත්තරෙත් අරං පාරට බහින්න වෙනවා.

    :( mama balanawa ban ... wenamama ekak thibboth hondai.. annex, upstairs shared nathuwa :dull:
     
    Status
    Not open for further replies.