දැන් අපේ එවුන්ගෙන් මනස විකෘති වෙලා තියෙන්නෙ බං.. ඔය Porn වලින්..
මුන් Porn කිව්වට බලන්නෙ.. BDSM, Fisting, Gangbang, Fetish වගේ සීන් නේ..



බැලුම්ගල කෙල්ලෙක් බං කතා කරන්නෙ.. ඒ වුණාම මූ කරන වැඩේ චාටර්.. පිටරට වල කතා වැඩක් නෑ.. අපේ සංස්කෘතියට ගැලපෙන්නෑනෙ..
ඔය BDSM නෙමෙයි මචං.. ඒකත් හෙට අනිද්දට එයි..
Foot Fetish කියලා තමා ඕකට කියන්නෙ.. ඒත් ඉතිං BDSM වගේ තමා..

මං ඊයෙ උගේ යූ ටියුබ් එකේ තිබිච්ච වීඩියෝ ඔක්කොම බැලුවා බං.. මූ දෙන ටෝක් වලට නම් හිනා කාලා මැරෙනවා..

අනේ මන්දා බං.. මාත් පාවිච්චියක් නෑ වැඩිය ෆේස්බුක්..

පිටරට එවුන්ට නම් ඕක සාමාන්‍ය දෙයක්.. ඒත් අපේ සංස්තෘකියත් එක්ක බැලුවම මේවා හරියන්නෑ..
Massage Sex වලයි Foot Fetish වලයි සම්බන්ධයක් නැහැ බං..
Foot Fetish කියලා ගහලා බලපං.. ඒ සීන් එකක් තියෙන්නෙ..
ඔය ගෑණි බැලුම්ගල වැඩසටහනෙ එකියක්..
උන් තමා රෙකෝඩ් කරලා තියෙන්නෙ..

ඒ කතාව නම් ඇත්ත මචං..

මම නම් වැරැද්දක් දකින්නෑ බං.. අපේ සංස්කෘතියට නොගැලපෙන රෙද්දවල් අයින් කරන්න ඕන.. මුන්ගෙ මනස විකෘති වෙලා තියෙන්නෙ.. උඹ ඕක ඉවර වෙනකන් අහපන්.. වෛද්‍යවරයෙක් මේ ගැන පැහැදිලිකිරීමක් කරනවා..
ඒ අතින් බැලුවම මේක මානසික රෝගයක්..
ඔය Extream Sex, Fisting, BDSM, Deepthort, වගේ දේවල් බලන එක හොඳ දෙයක් නෙමෙයි.. මොකද සමහර විට කොල්ලෙක් බැඳපු දවසක වුණත් කෙල්ලත් එක්ක එකම දේ කරලා එපා වුණාම ඒ වගේ වෙනස් දෙයක් අත්හදාබලන්න යන්න පුළුවන්.. එහෙම වුණොත් මොකද වෙන්නෙ කියලා කියන්න ඕන නැහැනේ..

බැලුම්ගල වැඩසටහන් මුල ඉඳන් අහපන්කො.. එතකොට උන් කරපු වැඩ උඹට බලාගන්න පුළුවන්.. උන් පොලීසියෙ හිටන් රෙදි ගලවලා තියෙනවා.. මම නම් ඔය වැඩසටහන අහනවා අනිවාර්යෙන්ම.. ඒත් කාලයක් අහන්නෙ නැතුව හිටියා හලාල් කේස් එක නිසා..
ඔව්.. ඕවා පිටරට තියෙනවා.. ඔයිට අමතරව Extreme Sex, Fisting, Fetish, Enema වගේ හෙන සෙට් එකක් තියෙනව.. ඒත් ඕවා අපේ සංස්තෘකියට ගැලපෙන්නෑ බං..