Civil or Electrical and Electronic Engineering

sanja_1

Active member
  • Apr 8, 2013
    585
    77
    28
    මම හිතන්නෙ Electrical and Electronic Engineering හොදයි Electronic & telecommunication වලට වඩා industrial level එකේ වැඩ වලදී (පිටරටකදී ගොඩක් වැදගත් වෙයි) මොකද PLC (Programmable Logic Device) වගේ සංකීර්ණ දේවල් බහුලව බාවිතා වෙන්නේ Electrical and Electronic Engineering විෂයේදී

    electrical+electronic+computer programming = PLC

    telecommunication වලදී Electrical and Electronic වැඩිය ගැබුරට නෑ

    හොද field එකක් ගොඩක් අලුත්දෙවල් තියෙනවා boring නෑ (එ මම කැමති නිසා :P)
    කොහේ ගියත් ජොබ් තියෙනව මම ඉන්න තැනත්.... (SLPA)

    Civil ගැන මම දන්නේ නෑ:no: මම කැමතිත් නෑ :no:

    උබ කැමති Cvil නම් Electrical and Electronic කිඉයටවත් කරන්න එපා:no: (කසාය වගේ වෙයි)
     
    Last edited:

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte

    ගොඩක් ස්තුති අයියේ තේරුම් කරලා දුන්නට... Civil වලට වඩා මම කැමති Electrical and Electronic වලට තමා. එත් job ගැන තමා බය තිබ්බේ civil තරම් නැති වෙයි කියල... දැන් ඒ බය නැහැ.. මන් කැමති දේ කරන්න පුළුවන් වෙයි

    ලංකාවේ MEng එක පිළිගන්නේ නැද්ද අයියේ?
    6.gif

    rep +5
    11.gif
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,479
    5,874
    113
    Meng awulak nah. Umba karapan.. government yanawa nam witharai iesl membership ona.. wena kohenwath ahanne nah oya redda.. meng walata iesl kisi awulak natha
     
    gjbob

    Member
    May 21, 2013
    7
    2
    0
    gampaha
    oyage institute eke electronic and telecom degree eke gana nam dala thibbe na, civil eke course content eka nam mama baluwa, oya thiyena widiyata nam IESL membership hamba wenne naa wage. But eken job karanna eken badawak naa, thawa aurudu 4kin electronics wage pathi wala monawage dewal weida kiyala dan apita hitagannawath baa. so jobs gana kohomada predict karanne. hamoma kiyanawa wage baya nathuwa electronics karanna, good luck programming danuma diyunu karaganna. oya eka eka projects walata puluwan tharam involve wenna. kawada hari CV eke danna puluwan wada walata, interview ekakata giyama wadagath wenne ewa thama. good luck,
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    817
    559
    93
    Ma ma nam Civil kale dan weda karanna hoda rataka, good salary over $12,000 per month, nice life, a wunata Civil job hoyaganna tikak amarui hoda ewa, ma ma weda kale hugak ratawala jungle wala, dams, tunnels, power stations etc. samahara ratawala nam Hong kong wala Airport wage town wala weda karala tiyanawa, but i but i like to advice u to do Electronic or Mechanical, mage yaluwan godak me rate innawa, not find a suitable job, ma ma weda karanne ekama company ekak nisa no problem, tikak hitala balala decision ekak ganna, thanks wish u all the best
     
    duli_ultimate

    Member
    May 13, 2011
    184
    9
    0
    Colombo

    අයියේ mechatronics or mechanical ඩිග්‍රී කරල හොඳ ජොබ් තියෙනවද?
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    817
    559
    93

    අයියේ mechatronics or mechanical ඩිග්‍රී කරල හොඳ ජොබ් තියෙනවද?

    mechatronics is good one, ma ge ge laga tiyanawa air plane small one hadana tenak, i know some SL kattiya weda karanawa, a gollan Russia degree holders la ma ma hitanne, they have very good comfortable life, hodama wede degree eka karala for higher study walata tawa ratakata yanna, etapasse a ratema job ekak hoyaganna puluwan.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,828
    6,699
    113
    38
    Galle
    civil නම් ලෝකෙ හැම රටේම හොඳ demand එකක් තියනව.
    ලංකාවෙ ඉන්නවනම් electronics වලට තමා දැනට අංක 1 තියන්නෙ. හැබයි ඒ electronics & telecommunication engineering:oo::oo::dull:.

    civil වල ඉගනගන්න ගියහම වැඩ අඩුයි.
    electronics වල වැඩ වැඩියි.

    ඉන්න බලාපොරොත්තු වෙන්නෙ ලංකාවෙද?

    chance එක වුනේ කොහොමද:D:D

    totally not true.

    ලංකාවේ දැනට 1 තියෙන්නේ telecommunication වලට. electronic වලට නෙවෙයි.

    වැඩ වැඩිම civil , වල tronic වල වැඩ අඩුයි

    tronic job හරි අඩුයි ලංකාවේ.

    නමුත් තියන ජොබ් පට්ට සිරා. (for example kind of work I do, can tell due to security reasons. but trust me what we do is something no one has daone before, in this scale)
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    A/L subject 3න් මම ආසම physics තම මචන්.. මට A එකක් තියෙනවා එත් මේ පාර physics ලේසි නිසා හැකියාව ගැන නම් A එකෙන් කියන්න බෑ කියල මම දන්නවා.. Computer languages ගැනත් ආසාවක් තියෙනවා මචන්.. එත් තාම ලොකු ලොකු දේවල් නම් කරන්න බෑ.. තනියම ඉගෙන ගන්න try කරනවා.

    මට එතනින් කිව්වේ අවුරුදු 3ක් BEng කරලා ඉතුරු අවුරුද්දේ MEng කරන්න පුළුවන් කියලා.. මට UGC එකෙන් දුන්න letter එකනම් මට පෙන්නුවා. එත් එකෙන්ම විතරක් කියන්න බෑ නේද? IESL එක පිළිගන්නවද කියල දැනගන්න විදිහක් තියෙනවද මචන්?

    UGC approvedනන් ඒක ගොඩක් හොඳයි. හැබැයි UGC එකට කෝල් කරල අහපන් උන්ගෙ ලිස්ට් එකේ ඔය කියන institute එක තියෙනවද කියල. IESL එක පිළිගන්න්වද කියල දැනගන්නනන් උන්ට කතාකරන්නම වෙයි:yes:.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    පඩි ගැනනම් කියන්න දන්නෑ මචන්. මෙහෙ electronics & telecommunication engineering කරපු ගොඩක් අයට හොඳ පඩි එන job හම්බ වෙන්නෙ degree එකේ telecommunication පැත්තෙන් phone companies(mobitel,dialog,etisalat..) වලනෙ. engineer කෙනෙක්ගෙන්ම අහන්න ඕනෙ

    ලංකාවේ telecommunication field එකේ පඩි ගොඩක් හොදයි :cool:
     
    Last edited:

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    oyage institute eke electronic and telecom degree eke gana nam dala thibbe na, civil eke course content eka nam mama baluwa, oya thiyena widiyata nam IESL membership hamba wenne naa wage. But eken job karanna eken badawak naa, thawa aurudu 4kin electronics wage pathi wala monawage dewal weida kiyala dan apita hitagannawath baa. so jobs gana kohomada predict karanne. hamoma kiyanawa wage baya nathuwa electronics karanna, good luck programming danuma diyunu karaganna. oya eka eka projects walata puluwan tharam involve wenna. kawada hari CV eke danna puluwan wada walata, interview ekakata giyama wadagath wenne ewa thama. good luck,

    thank you aiye.. site eke dala thiyenne civil course eka gana witharai
    2.gif
    eyalath hariyata kiyanne na IESL membership eka ganna puluwanda kiyala... northshore eka patan aragenath wadi dawasak nalu.. eka nisa IESL eken thama me course eka gana map karala nalu thama kauruth complete karala nathi nisa..
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    Ma ma nam Civil kale dan weda karanna hoda rataka, good salary over $12,000 per month, nice life, a wunata Civil job hoyaganna tikak amarui hoda ewa, ma ma weda kale hugak ratawala jungle wala, dams, tunnels, power stations etc. samahara ratawala nam Hong kong wala Airport wage town wala weda karala tiyanawa, but i but i like to advice u to do Electronic or Mechanical, mage yaluwan godak me rate innawa, not find a suitable job, ma ma weda karanne ekama company ekak nisa no problem, tikak hitala balala decision ekak ganna, thanks wish u all the best

    thank you very much aiye... kohomahari lankawe job ekak hoyagena lankawe inna thama asawa thiyenne aiye.. tika kalekata passe hithunoth rata yanawa awurudu 5k 10kata wage passe... thank you again...
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    totally not true.

    ලංකාවේ දැනට 1 තියෙන්නේ telecommunication වලට. electronic වලට නෙවෙයි.

    වැඩ වැඩිම civil , වල tronic වල වැඩ අඩුයි

    tronic job හරි අඩුයි ලංකාවේ.

    නමුත් තියන ජොබ් පට්ට සිරා. (for example kind of work I do, can tell due to security reasons. but trust me what we do is something no one has daone before, in this scale)

    අයියා වැඩ කරන තැන MEng පිළිගන්නවද අයියේ? Electronic job ගොඩක් අදුඉද අය්යේ ලංකාවේ? job නැතුව ඉන්න අයත් ඉන්නවද?
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte

    UGC approvedනන් ඒක ගොඩක් හොඳයි. හැබැයි UGC එකට කෝල් කරල අහපන් උන්ගෙ ලිස්ට් එකේ ඔය කියන institute එක තියෙනවද කියල. IESL එක පිළිගන්න්වද කියල දැනගන්නනන් උන්ට කතාකරන්නම වෙයි:yes:.

    තාම මේ institute එකේ degree ඉවර කරපු අය නෑ.. තාම පටන් අරන් අවුරුද්දයි ලු.. ඒ නිසා IESL එක තාම course එක ගැන බලල නෑලු
    6.gif
    6.gif
    6.gif
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Electronics / Electrical වල ඩිමාන්ඩ් එක අඩු වෙන්නේ නැ.. අලුත් වෙනවා මිසක්. electronics වල තියෙන Subject ටික බලල ඉන්න. මොක ඉස්සට වඩා Electronic Field එක update වෙලා තියෙන්නේ.
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    Electronics / Electrical වල ඩිමාන්ඩ් එක අඩු වෙන්නේ නැ.. අලුත් වෙනවා මිසක්. electronics වල තියෙන Subject ටික බලල ඉන්න. මොක ඉස්සට වඩා Electronic Field එක update වෙලා තියෙන්නේ.

    thanks macho adahasata....
    1.gif
    1.gif
    rep+5

    If you wnat to stay in an A/C room under comfortable working environment go for a IT related job.If you can work under any climate condition,go for civil side :D

    thanks bro!!
    11.gif
    rep+5

    electronic - recognized as the best but less jobs in SL
    civil - plenty of jobs in SL
    electrical - Have to find a job in CEB :P

    Very useful bro! thank u!
    11.gif
    rep+5