මම හිතන්නෙ Electrical and Electronic Engineering හොදයි Electronic & telecommunication වලට වඩා industrial level එකේ වැඩ වලදී (පිටරටකදී ගොඩක් වැදගත් වෙයි) මොකද PLC (Programmable Logic Device) වගේ සංකීර්ණ දේවල් බහුලව බාවිතා වෙන්නේ Electrical and Electronic Engineering විෂයේදී
electrical+electronic+computer programming = PLC
telecommunication වලදී Electrical and Electronic වැඩිය ගැබුරට නෑ
හොද field එකක් ගොඩක් අලුත්දෙවල් තියෙනවා boring නෑ (එ මම කැමති නිසා
)
කොහේ ගියත් ජොබ් තියෙනව මම ඉන්න තැනත්.... (SLPA)
Civil ගැන මම දන්නේ නෑ
මම කැමතිත් නෑ 
උබ කැමති Cvil නම් Electrical and Electronic කිඉයටවත් කරන්න එපා
(කසාය වගේ වෙයි)
electrical+electronic+computer programming = PLC
telecommunication වලදී Electrical and Electronic වැඩිය ගැබුරට නෑ
හොද field එකක් ගොඩක් අලුත්දෙවල් තියෙනවා boring නෑ (එ මම කැමති නිසා
)කොහේ ගියත් ජොබ් තියෙනව මම ඉන්න තැනත්.... (SLPA)
Civil ගැන මම දන්නේ නෑ
මම කැමතිත් නෑ 
උබ කැමති Cvil නම් Electrical and Electronic කිඉයටවත් කරන්න එපා
(කසාය වගේ වෙයි)
Last edited:

.
. 