EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආ කොසො ! :D අර වාහනේ වැඩේ මොකෝ බන් උනේ ? ඒක නැද්ද ? :confused:
    ඒ හොට්ටා හැමදාම අහලා කියන්නං කියනවා විතරයි. අදත් ඇහුවා.. :frown:
    මම මේ වෙන දන්න උන්ගෙනුත් අහලා බලනවා. විකුනන්න නං වෑන් 2,3ක්ම තියනවා.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ හොට්ටා හැමදාම අහලා කියන්නං කියනවා විතරයි. අදත් ඇහුවා.. :frown:
    මම මේ වෙන දන්න උන්ගෙනුත් අහලා බලනවා. විකුනන්න නං වෑන් 2,3ක්ම තියනවා.

    අනේ බලහන්කො ලොකු දෙයක් .. අර නෝහා එක මොකෝ ? මේ මගුලේ සද්ද ටික හදල දීල තමයි අලුත් එකක් ගන්න වෙන්නේ බන් :oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ බලහන්කො ලොකු දෙයක් .. අර නෝහා එක මොකෝ ? මේ මගුලේ සද්ද ටික හදල දීල තමයි අලුත් එකක් ගන්න වෙන්නේ බන් :oo:
    noah එක පෙට්රල්නෙ බං.. :eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow ne ? :( hari giye naththan eka hari gamu .. :oo:
    බලමු.. වෙන එකක් සෙට් උනේම නැත්තං ඒකට යං..
    ඔය පැත්තෙ නැද්ද වෑන් මාසෙට ගන්න‌ ? කිරුලපන පැත්තෙ එහෙම තියෙයිනේ වාහන රෙන්ට් කරන තැන ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අනේ අම්මේ ටැග් වල බලේ........:P

    :rofl:

    මමනම් පුරුද්දක් හැටියට මාසෙකට සැරයක් විතර බුක්මාර්ක් ටික සේව් කරගෙන ෆයිල් එකකට මගේ මේල් එකට දාගන්නවා...... එතකොට බයක් නෑ........

    :oo: ඩ්‍රොප් බොක්ස් එකට තමා මම නම් දාන්නේ......... :yes:

    ඔව් ෂුවර් නෑ කරලා බලනකන්ම....... හිතෙනවා නිකමට වගේ හරියයි කියලත්......... :)

    :rolleyes:

    තරි මාම ඉතිං රැස් විහිදන්නේ රෑටනේ...... :rofl:

    :rofl:

    අඩමානෙට තියාගන්න ඕනෙ නෑ. ඕක හරියන්නෙ නෑ. වින්ඩෝස් රෙස්ටෝ කරන්න උනත් කලින් ෆුල් රෙස්ටෝ පොයින්ට් එකක් හදලා තියෙන්න ඕන. ඔටෝ හැදෙන්නෙ windows system changes වලට දාගන්න රෙස්ටෝ පොයින් විතරයි. ඒකට user data backup වෙන්නෙ නෑ.

    :D එහෙමත් සීන් එක්ක නේ..... :( ස්තූති දැනුවත් කිරීමට.... :)

    දැන් නං බුක්මාක් පාවිචිය බොහොම අඩුයි. ඕන දේ ගූගල් කරලා හොයාගන්නවා.

    :cool:

    ඕක දැක්කාම අද රැස් විහිදුවයි උඹට :D

    :P

    මගේ සැකේ හරි...... windows system changes වලට දාගන්න රෙස්ටෝ පොයින්ට්ස් වලට අහුවෙන්නේ ඒ ඒ ප්‍රෝග්‍රෑම් වල සෙටින්ස් වගේ විස්තර විතරනේ.......

    මේ ක්‍රමේ සාර්ථක වෙනවනම් බුක්මාර්ක්ස් වගේ අපි සේව් කරන ඩේටා රිකවර් කරගන්න අපිට data recovery programs ඕනේ වෙන්නේ නෑනේ අපේ ඩිලීට් වෙච්චි data වුනත් වින්ඩෝස් රීස්ටෝ කරාම ගන්න පුළුවන් වෙන්නේපැයි..... :rolleyes:

    :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලමු.. වෙන එකක් සෙට් උනේම නැත්තං ඒකට යං..
    ඔය පැත්තෙ නැද්ද වෑන් මාසෙට ගන්න‌ ? කිරුලපන පැත්තෙ එහෙම තියෙයිනේ වාහන රෙන්ට් කරන තැන ?

    baluwe naa ban :no: balanna ko ban welawak :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    full restore point හදන්න ඕන. එතකොට user dataත් save වෙනවා. හැබැයි restore points වලට එතකොට ලොකු ඉඩක් යනවා. ඊට වඩා හොඳයි dropbox වගේ සර්විස් එකක් පාවිච්චි කරන එක user data බැකප් කරන්න. හැබැයි ඉතිං ජංඦාලෙ තියෙන්න ඕන. මම දැං ඔක්කොම documents තියං ඉන්නෙ dropbox වල. ටැබ් එකෙනුයි, ලැප් එකෙනුයි දෙකෙන්ම documents පාවිච්චි කරන්න පුලුවං, එකකින් දාන updates අනිකෙන් බලාගන්නත් පුලුවං.

    :yes::yes: එකෙන්ම...... :cool:

    හම්මෝ dropbox අහද්දිත් ඇඟ සිතල වෙනවා..... ඔෆිස් එකේ ෆයිල්ස් වගයක් දවසක් dropbox අප්ලෝඩ් කරා..... පට්ට වෙලාවක් යන නිසා මම dropbox ෆෝල්ඩර් එකෙන් ඒ ටික ඩිලීට් කරා..... කෙලින ඒක තාප්පෙටම කෙලලා ඇරියා වගේ ඔරිජිනල් ෆයිල් ටිකත් ඩිලීට් වෙලා......

    :shocked: එහෙම වෙන්න බෑ නේ......?? කොස් මාමේ..... මේ ඔබේ අවධානය පිණිසයි...... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes: එකෙන්ම...... :cool:



    :shocked: එහෙම වෙන්න බෑ නේ......?? කොස් මාමේ..... මේ ඔබේ අවධානය පිණිසයි...... :yes:
    අවදානෙට යොමු වේලා උත්තරත් දීලා දැන් පැය ගානක් වෙනවා බෝල්ටො! :frown:
     

    kingdewi

    Well-known member
  • ලිනක්ස් වලට බැසීමෙන් පසු හොර කොපි බාවිතයට ඇල්මක් නැත.. :dull:
    (නමුත් අවශ්ය විට බාවිතයකට ගැනේ)
    :P

    එකෙන්ම :cool::P
    ඔය තියෙන්නේ :cool:
    මම මෙතනට දුමින්ද සිල්වාගේ තියරිය පොඩ්ඩක් පාවිච්චි කරනවා...... :P:P
    එයට අවසර ලැබේ .:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    dropbox වැඩ කරන හැටි නොදැන තමයි ඔය කරගෙන තියෙන්නෙ.
    dropbox desktop client එක දාලා තියනකොට client එකෙ අපි දෙන folder එක ඌ dropbox එක්ක auto sync කරගන්නවා. එහෙම තියෙද්දි dropbox වලින් මකන file/folder අර client එක දාලාතියන pc එකෙනුත් මකනවා. එහෙම වෙන බව dropbox site එකේ කියලාම තියනවා.

    :oo: Dropbox එකෙන්ම ඩෙස්ක්ටොප් එකේ හදලා තියෙන ෆෝල්ඩර් එකට දාන ඒවාට විතරයි නේ එහෙම වෙන්නේ......?? එහෙමත් නැත්නම්, අපි ෆෝල්ඩර් එකක් Sync කරොත් විතරයි නේ එහෙම වෙන්නේ....... :D :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අවදානෙට යොමු වේලා උත්තරත් දීලා දැන් පැය ගානක් වෙනවා බෝල්ටො! :frown:

    :D දැක්කා දැක්කා..... තරි අයියා ;) එක්ක කතා කර කර හිටියා..... ඒකයි දැක්කේ නැත්තේ මුලින්..... :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසෝ , ලොකු lc ගේ වැඩේ ගොඩ ගියාද/
    ඌට වැඩේ කරන්න ඕනෙ නෑලු. අර දෙවොලෙන් ඕන ටික ගන්න පුලුවංලු.. :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි කිව්වෙ data recover software එකක් දාලා තාම ඕක ගොඩදාගන්න පුලුවං වෙයි කියලා.
    පරන profile එක ඉතුරු කරගෙන නෑ. පේන හැටියට කිඹුලා uninstall කරලා තියෙන්නෙ dataත් එකක්කම මකන ඔප්ෂන් එකත් දාලා.
    data recovery software එකකින් තමයි දැං ඒක ගන්න තියන එකම විදිය. ඒකත් ඉක්මනටම කරන්න වෙනවා ඒ data තිබ්බ තැන් වලට අලුත් data ලියන්න කලින්.

    :oo: හොද ඩේටා රිකවරි එකක් දෙන්නකෝ..... මම ලොකු L.C. ගේ වැඩේ ගිහින් බලන්නම් හෙට..... :)
     
    Status
    Not open for further replies.