පමාවී වාර්තා කිරීම නිසා හාෆ්ඩේ ලීව් එකක් කපනවා.
Kos Mame.... Preethimath Wesak Sathiyak Weva!
පමාවී වාර්තා කිරීම නිසා හාෆ්ඩේ ලීව් එකක් කපනවා.
ඔබටත් පිංබර වෙසක් සතියක් වේවා.Kos Mame.... Preethimath Wesak Sathiyak Weva!
![]()

ඔබටත් පිංබර වෙසක් සතියක් වේවා.
හැබැයි හාෆ්ඩේ එක නිවාඩු වලින් අඩු කරනවාම තමයි![]()

පරණ එකක් සෙට් වුනා මැෂින් එකේ තිබිල.
![]()

පරණ එකක් සෙට් වුනා මැෂින් එකේ තිබිල.
![]()

Breaking News.....
Mr & Mrs. Chamithcp met with an accident last evening.
![]()
Iye hawasa ape Chamithai Paviyai Bike eke gedara enakota Kiribathgodadi watila. Paviya darunu lesa pilissum thuwala laba athi bawa aranchi we..![]()
![]()
Hawasa un denna balannata yamata adahas karagena sitimi.
Get Well Soon!

කොහෙද ඉන්නෙ දැන් ?
දෙපොලටම ඉක්මන් සුවය පතනවා.

ආ. දරුණු පිලිස්සුම් තුවාල ලබලා කියලා තිබ්බ හින්ඳා මම හිතුවේ තාම ඉස්පිරිතාලෙක කියලා.Joduwama ada niwadu dala gedara![]()
ආ. දරුණු පිලිස්සුම් තුවාල ලබලා කියලා තිබ්බ හින්ඳා මම හිතුවේ තාම ඉස්පිරිතාලෙක කියලා.

Loweth na Meka nam.. Fatta!!!!
Umbe Deweni manamala koluwa math ekka class yanawa![]()

හ්ම්ම්..පොර කිව්ව... 
සයිලන්සරයට පිච්චිලාද ?Eka Tikak Darunu ekak thama..
Dakkama Baya una api okkomala![]()

සයිලන්සරයට පිච්චිලාද ?
රෝද දෙකෙ ගමනට කිසිම ආසාවක් නැත්තෙ ඔන්න ඕක හින්ඳා තමයි..

වයි ද හෙල් ඉස් දීස් කොකටූස් ආර් නොට් අවේලබල්?

අයි රියලි ඇප්රිෂියෙට් දැට් යූ එඇක්සෙප්ට් දැට් යූ ආර් අ කොකටූ......:baffle ඔය ඉන්නෙ එකෙක්.. මාත් බැලුව මොකද වෙලා තියෙන්නෙ කියල... සුනාමියක්වත් ආවෙ නේද?![]()

හියර් කම්ස් ද ඉන්ටොරගේටින්/ක්වෙස්චනින් කොකටූ!!!!!!!ආහ්හ් කුකුලණි සුභ මධ්යහනක් වේවා.........