තරිස් උඹ වාහනයක් හොයන්නේ රෙන්ට් එකටද නැත්නම් ගන්නද....
bongo eke sadda wagayak enawa eka hadala wikunanakan rent ekatai ona 
රෑට වෙසක් බලන්න යනවද....![]()

සෙල්ෆ් ඩ්රයිවින් නම් මෙහෙන් හොයාගන්න බෑ. මුන් දෙන්න බයයි. රියදුරු සමග කමක් නැද්ද. මොනවගේ එකක්ද ඕනි....danata rent ekata banbongo eke sadda wagayak enawa eka hadala wikunanakan rent ekatai ona
![]()

වාහනේ ඇතුලේ ඉඳන් වත් පෙන්නන්න....යන්න නම් ඕන බන් ..දැන් ටිකක් වැස්සා..රෑට කොහොම වෙයිද මන්ද .. පොද්දටත් ටිකක් සනීප මදි තව තෙමුනොත් ලෙඩේ![]()



සෙල්ෆ් ඩ්රයිවින් නම් මෙහෙන් හොයාගන්න බෑ. මුන් දෙන්න බයයි. රියදුරු සමග කමක් නැද්ද. මොනවගේ එකක්ද ඕනි....
මාසයකට වගේ නේද ඕනි....
සෙල් හයිඑස් එකක් තියෙනවා අහල බලන්නද.....![]()
බලමු මොකක් හරි කරන්නම් මම මේකටවාහනේ ඇතුලේ ඉඳන් වත් පෙන්නන්න....
මේ පැතිවල වෙසක් නෑනේ, පොසොන් තමයි. කොළඹ තියෙන තෝරන්, කූඩු ටික පොසොන් එකට මෙහෙ හයිකරනවා.
ළමයිත් එක්ක වෙසක් බලන්න ආසයි බන්. බලපන් නිවාඩුවක් නෑනේ......![]()
කළු කරලා තියෙන්නේ ... පයින් ගියොත් නාන්න වෙන්නේ ..
කවදාවත් පෝය නිවාඩුව ගන්න බෑ බන්. අපේ කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා මහමෙවුනාවේ අග්ර උපාසිකාවෝ.එහෙම වත් කරනවා වැස්සොත්කළු කරලා තියෙන්නේ ... පයින් ගියොත් නාන්න වෙන්නේ ..
ඉතින් නිවාඩුවක් දාන්න එපෑ..![]()
උන් හැමපෝය දවසෙම නිවාඩු සිල් ගන්න කියල. දවස් දෙකකින් විතර උන් ආයේ එන්නේ. 
එතකොට ගාන වැඩිවෙනවානේ බන් ... සෙල්ෆ් තමා ඕනබලමු මොකක් හරි කරන්නම් මම මේකට



අර වැනට් එක මාස 2කටම එකෙක් අරං ගිහින්ලු. ඌත් තව බලන්නං කිව්වා.එතකොට ගාන වැඩිවෙනවානේ බන් ... සෙල්ෆ් තමා ඕනබලමු මොකක් හරි කරන්නම් මම මේකට

අර වැනට් එක මාස 2කටම එකෙක් අරං ගිහින්ලු. ඌත් තව බලන්නං කිව්වා.
වෑන් එක තියන එකා කිව්වෙ නුගේගොඩ පැත්තෙ බලන්න, ඒ පැත්තෙ නමයි වෑන් හයර් එකට ගොඩක් තියෙන්නෙ කියලා!![]()

dimo බට්ටෙක් ගනින් එහෙනං. ගානත් අඩුයිනෙ..සෙල්ෆ් ඒවා හොයන එක ලේසි නෑ ලොරි නම් පාර අයිනේ තියෙනවා ඕන තරම් නුගේගොඩ වෑන් එහෙම නෑනේ බන් කන්ටැක්ට් එකකින්ම තමා හොයන්න ඕන![]()
