EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරිස් උඹ වාහනයක් හොයන්නේ රෙන්ට් එකටද නැත්නම් ගන්නද....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරිස් උඹ වාහනයක් හොයන්නේ රෙන්ට් එකටද නැත්නම් ගන්නද....

    danata rent ekata ban :dull: bongo eke sadda wagayak enawa eka hadala wikunanakan rent ekatai ona :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෑට වෙසක් බලන්න යනවද....:rolleyes:

    යන්න නම් ඕන බන් ..දැන් ටිකක් වැස්සා..රෑට කොහොම වෙයිද මන්ද .. පොද්දටත් ටිකක් සනීප මදි තව තෙමුනොත් ලෙඩේ :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    danata rent ekata ban :dull: bongo eke sadda wagayak enawa eka hadala wikunanakan rent ekatai ona :rolleyes:
    සෙල්ෆ් ඩ්‍රයිවින් නම් මෙහෙන් හොයාගන්න බෑ. මුන් දෙන්න බයයි. රියදුරු සමග කමක් නැද්ද. මොනවගේ එකක්ද ඕනි....
    මාසයකට වගේ නේද ඕනි....
    සෙල් හයිඑස් එකක් තියෙනවා අහල බලන්නද.....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යන්න නම් ඕන බන් ..දැන් ටිකක් වැස්සා..රෑට කොහොම වෙයිද මන්ද .. පොද්දටත් ටිකක් සනීප මදි තව තෙමුනොත් ලෙඩේ :dull:
    වාහනේ ඇතුලේ ඉඳන් වත් පෙන්නන්න....:cool:
    මේ පැතිවල වෙසක් නෑනේ, පොසොන් තමයි. කොළඹ තියෙන තෝරන්, කූඩු ටික පොසොන් එකට මෙහෙ හයිකරනවා.:baffled:
    ළමයිත් එක්ක වෙසක් බලන්න ආසයි බන්. බලපන් නිවාඩුවක් නෑනේ......:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සෙල්ෆ් ඩ්‍රයිවින් නම් මෙහෙන් හොයාගන්න බෑ. මුන් දෙන්න බයයි. රියදුරු සමග කමක් නැද්ද. මොනවගේ එකක්ද ඕනි....
    මාසයකට වගේ නේද ඕනි....
    සෙල් හයිඑස් එකක් තියෙනවා අහල බලන්නද.....:rolleyes:

    එතකොට ගාන වැඩිවෙනවානේ බන් ... සෙල්ෆ් තමා ඕන :dull: බලමු මොකක් හරි කරන්නම් මම මේකට
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වාහනේ ඇතුලේ ඉඳන් වත් පෙන්නන්න....:cool:
    මේ පැතිවල වෙසක් නෑනේ, පොසොන් තමයි. කොළඹ තියෙන තෝරන්, කූඩු ටික පොසොන් එකට මෙහෙ හයිකරනවා.:baffled:
    ළමයිත් එක්ක වෙසක් බලන්න ආසයි බන්. බලපන් නිවාඩුවක් නෑනේ......:(

    එහෙම වත් කරනවා වැස්සොත් :baffled: කළු කරලා තියෙන්නේ ... පයින් ගියොත් නාන්න වෙන්නේ ..

    ඉතින් නිවාඩුවක් දාන්න එපෑ.. :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම වත් කරනවා වැස්සොත් :baffled: කළු කරලා තියෙන්නේ ... පයින් ගියොත් නාන්න වෙන්නේ ..

    ඉතින් නිවාඩුවක් දාන්න එපෑ.. :baffled:
    කවදාවත් පෝය නිවාඩුව ගන්න බෑ බන්. අපේ කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා මහමෙවුනාවේ අග්‍ර උපාසිකාවෝ.:baffled: උන් හැමපෝය දවසෙම නිවාඩු සිල් ගන්න කියල. දවස් දෙකකින් විතර උන් ආයේ එන්නේ. :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එතකොට ගාන වැඩිවෙනවානේ බන් ... සෙල්ෆ් තමා ඕන :dull: බලමු මොකක් හරි කරන්නම් මම මේකට
    අර වැනට් එක මාස 2කටම එකෙක් අරං ගිහින්ලු. ඌත් තව බලන්නං කිව්වා.
    වෑන් එක තියන එකා කිව්වෙ නුගේගොඩ පැත්තෙ‌ බලන්න, ඒ පැත්තෙ නමයි වෑන් හයර් එකට ගොඩක් තියෙන්නෙ කියලා! :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර වැනට් එක මාස 2කටම එකෙක් අරං ගිහින්ලු. ඌත් තව බලන්නං කිව්වා.
    වෑන් එක තියන එකා කිව්වෙ නුගේගොඩ පැත්තෙ‌ බලන්න, ඒ පැත්තෙ නමයි වෑන් හයර් එකට ගොඩක් තියෙන්නෙ කියලා! :baffled:

    සෙල්ෆ් ඒවා හොයන එක ලේසි නෑ ලොරි නම් පාර අයිනේ තියෙනවා ඕන තරම් නුගේගොඩ වෑන් එහෙම නෑනේ බන් කන්ටැක්ට් එකකින්ම තමා හොයන්න ඕන :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සෙල්ෆ් ඒවා හොයන එක ලේසි නෑ ලොරි නම් පාර අයිනේ තියෙනවා ඕන තරම් නුගේගොඩ වෑන් එහෙම නෑනේ බන් කන්ටැක්ට් එකකින්ම තමා හොයන්න ඕන :D
    dimo බට්ටෙක් ගනින් එහෙනං. ගානත් අඩුයිනෙ.. :D
     
    Status
    Not open for further replies.