හිමිනමක්_ගිනි තියා ගනියි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    සියදිවි නසා ගැනීම පාපයක් නමුත් මෙම ස්වාමීන් වහන්සේගේ ඒකායන අධිෂ්ඨානය සතුන්ගේ ප්‍රාණය ආරක්ෂා කරගැන්ම නම් එය දිවි දෙවැනි කොට කළ පරමත්ත පාරමිතාවක් වනු ඇත.එම සියදිවි නසා ගැනීම හුදෙක් අහිමි වීමක් හෝ කළකිරීමක් තුල කළ පෘතඡඤන සියදිවි නසා ගැනීමකට තැත් කිරීමක් නොව එය ශ්‍රේෂ්ඨ වන්නේය..තෙරුවන් සරණයි!

    ම දන්නා අකාරයට ඔබ පරමත්ථ පාරමිතාව ගැන නොදන්නා හැඩයි ! ජාතක කතාවෙ නම මතක නැහැ මට . අපේ බුදු හාමුදුරුවෝ මෛත්‍රී පාරමිතාව පුදන කාලේ රජ සැප අත් හැරලා භාවනා කරන කොට එක්තරා කන්ඩායමක් ඇවිත් එක අතක් කපනවා ඒත් වෛර කරන්නේ නෑ , මෙහෙම පන යනකන් එක එක අවයව කපනවා ඒත් වෛර කරන්නේ නෑ මෛත්‍රිය මයි වඩන්නේ . දිවි පරදුවට තබා පාරමිතා රැඛිමක් වෙන්නේ මෙහෙම , නැතුව ඔයා මගේ අත කපන්න මරන්න කියලා ඊට පස්සේ මෛත්‍රී කරල වැඩක් නෑ. තව සංඛපාල නා රජුගේ කතාව ගන්න පුළුවන්

    //සංඛපාල නා රජු පොහෝ දිනයන්හි මනුෂ්‍ය ලෝකයට පැමිණ උපෝස්ථ සීලය රැක්කේ ය. දිනක් වැද්දන් දාසය දෙනෙකුට මෙම නා රජු අසු වී අට පළකින් ශරීරය විද කටු සහිත වේවැල් දමා කඩලාගෙන යද්දී විෂ ධූමයක් හැර ඔවුන් මරා නො දැමුවේ සීල භේදයට බියෙනි. පසුව ආලාර නම් කෙළඹි පුත්‍රයෙක් වැද්දන්ට කහවණු දී නා රජු නිදහස් කර යැවී ය. දිනක් නර්මදා නමැති නා රජු බුදුරදුන් ස්වකීය භවනට වඩමවා දන් පැන් පුදා පූජනීය වස්තුවක් ඉල්ලූ විට නර්මදා නදී තීරයෙහි සිරිපා ලාංජනය පිහිට වූ සේක. අප ගෞතම බුදුරදුන් බෝධිසම්භාර ධර්ම පුරන කාලයෙහි විපස්සී බුදුරදුන්ගෙන් දහනව වන නියත විවරණය ලදුයේ ‘අතුල’ නම් නා රජකු ව සිටියදී ය.
    //
    විෂදුම පිටකර වැද්දන් මරා දිවි රැක ගැනීමට ඉඩ තිබියදීත් එසේ නොකර දිවි පරදුවට තබා සීලය රැකීම තමයි පරමත්ථ වෙන්නේ ! නැතුව නා රජුන් ඕන කමින් වැද්දන්ට අහුවෙලා කරාම වැඩක් නෑ , මේ මගේ මතය
     
    dinushamotion

    Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    තම ප්‍රාණය තවකෙකු ගේ යහපත හෝ අභිවෘදිය තකා වේ නම් පමණයි ඒ තැනැත්තා ශ්‍රේෂ්ඨ වන්නේ..ලොව මිනිසුන් විවිධාකාරයි.සිතුම් පැතුම්,ක්‍රියාවන් මේ හැම දෙයක්ම..ඔබ එම විවිධාත්මක වූ මිනිසුන් දෙස උපේක්ෂාවෙන් බැලීමට දක්ෂ වන්න..පුද්ගලයෙක් නොව මුළු ලොවම ගිනිගත්තද ඔබ ගිනි නොගැනීමට දක්ෂ වන්න..ඒ තුල ඔබ ගැටීමක් හෝ ද්වේෂයක් ඇති කර ගතහොත් මතු ගිනි ඇවිලෙන්නේ ඔබටමයි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පිස්සු හුත්තෙක්‌

    බන්ටු;15023484 said:
    අනික් මිනිස්සුන්ගේ අදහස් දැක්වීමේ අයිතියට ගරු කරන්න පුරුදු වෙයන්. ඔයිට වඩා සංවර, වැදගත් විදියට කතා කරපන් උඹේ පවුල් පසුබිම ලෝකෙට පෙන්නන්නේ නැතුව. කෙනෙක්ට දෙයක් වටහල දෙන්න ගිහින් බැරි උනහම ගිනි තියාගන්නවනම් උඹත් ගිනි තියාගනින්, ලොකු උදව්වක්. අනික ටිබෙට් වල උනා කියල අපේ රටේ එක වෙන්න ඕන නෑනේ? ගිනි තියා ගත්තහම සතෙක්ගේ ජිවිතේ හම්බ වෙනවද? තියන ජීවිතෙත් නැති වෙනවා මිසක්. Suicide කරගන්න එක මොන තරම් පවක්ද කියල දන්නවද?

    Keyboard එක පිටිපස්සට වෙලා හිවල්කම ප්‍රදර්ශනය කරන්න එපා.

    ඒත් මෙන්න මේ වගේ අමන විදිහට අදහස් දක්වන එකනම් අනුමත කරන්න බැහැ :no::no:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    uthure dahas ganak minissu ,podi ewun LTTE ekenui SL hamudawenui marena kota ai hamuduruwane gini thiya gaththe naththe,
    sudu van walin minissu paharagena gihin marala dana kota ai ape hamuduruwo gini thiya gaththe naththe,
    buddagama eka eka wikunan kanakota, mathata thitha thiyagena math wena kota, podi daruwo dooshanaya wenakota, hamuduruwonta gini thiya ganna hithune nadda,
    deewara amathyanshak thiyana rate eka issarahata gihilla malu maranna epa kiala ai gini thiya gaththe naththe,
    ekama agamak adahana hamuduru golla ana kota ganiddi, deshapalane karaddi, gal gahaddi gini thiyaganna hithune nadda hamuduruwane,

    monawa unath eh hamuduruwonta ikman suwaya labenna kiala hithanawa.
     
    dinushamotion

    Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    ම දන්නා අකාරයට ඔබ පරමත්ථ පාරමිතාව ගැන නොදන්නා හැඩයි ! ජාතක කතාවෙ නම මතක නැහැ මට . අපේ බුදු හාමුදුරුවෝ මෛත්‍රී පාරමිතාව පුදන කාලේ රජ සැප අත් හැරලා භාවනා කරන කොට එක්තරා කන්ඩායමක් ඇවිත් එක අතක් කපනවා ඒත් වෛර කරන්නේ නෑ , මෙහෙම පන යනකන් එක එක අවයව කපනවා ඒත් වෛර කරන්නේ නෑ මෛත්‍රිය මයි වඩන්නේ . දිවි පරදුවට තබා පාරමිතා රැඛිමක් වෙන්නේ මෙහෙම , නැතුව ඔයා මගේ අත කපන්න මරන්න කියලා ඊට පස්සේ මෛත්‍රී කරල වැඩක් නෑ. තව සංඛපාල නා රජුගේ කතාව ගන්න පුළුවන්

    //සංඛපාල නා රජු පොහෝ දිනයන්හි මනුෂ්‍ය ලෝකයට පැමිණ උපෝස්ථ සීලය රැක්කේ ය. දිනක් වැද්දන් දාසය දෙනෙකුට මෙම නා රජු අසු වී අට පළකින් ශරීරය විද කටු සහිත වේවැල් දමා කඩලාගෙන යද්දී විෂ ධූමයක් හැර ඔවුන් මරා නො දැමුවේ සීල භේදයට බියෙනි. පසුව ආලාර නම් කෙළඹි පුත්‍රයෙක් වැද්දන්ට කහවණු දී නා රජු නිදහස් කර යැවී ය. දිනක් නර්මදා නමැති නා රජු බුදුරදුන් ස්වකීය භවනට වඩමවා දන් පැන් පුදා පූජනීය වස්තුවක් ඉල්ලූ විට නර්මදා නදී තීරයෙහි සිරිපා ලාංජනය පිහිට වූ සේක. අප ගෞතම බුදුරදුන් බෝධිසම්භාර ධර්ම පුරන කාලයෙහි විපස්සී බුදුරදුන්ගෙන් දහනව වන නියත විවරණය ලදුයේ ‘අතුල’ නම් නා රජකු ව සිටියදී ය.
    //
    විෂදුම පිටකර වැද්දන් මරා දිවි රැක ගැනීමට ඉඩ තිබියදීත් එසේ නොකර දිවි පරදුවට තබා සීලය රැකීම තමයි පරමත්ථ වෙන්නේ ! නැතුව නා රජුන් ඕන කමින් වැද්දන්ට අහුවෙලා කරාම වැඩක් නෑ , මේ මගේ මතය
    සමාවෙන්න බෞද්ධ පොත පත මම හදාරා නැහැ..එහෙත් එය පරමත්ථ පාරමී ධර්මයක් නොවුවත් ශ්‍රේෂ්ඨ වූ ධානයක් නොවේද..අද සිදු වූ දෙය පිළිබද මම දන්නෙ නැහැ එය එම පුද්ගලයාගේ චේතනාව මතයි රඳා පවතින්නේ..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    සමාවෙන්න බෞද්ධ පොත පත මම හදාරා නැහැ..එහෙත් එය පරමත්ථ පාරමී ධර්මයක් නොවුවත් ශ්‍රේෂ්ඨ වූ ධානයක් නොවේද..අද සිදු වූ දෙය පිළිබද මම දන්නෙ නැහැ එය එම පුද්ගලයාගේ චේතනාව මතයි රඳා පවතින්නේ..

    ඔබ හරි චේතනාව තමයි මූලිල වෙන්නේ
     
    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    සමාවෙන්න බෞද්ධ පොත පත මම හදාරා නැහැ..එහෙත් එය පරමත්ථ පාරමී ධර්මයක් නොවුවත් ශ්‍රේෂ්ඨ වූ ධානයක් නොවේද..අද සිදු වූ දෙය පිළිබද මම දන්නෙ නැහැ එය එම පුද්ගලයාගේ චේතනාව මතයි රඳා පවතින්නේ..

    :yes::yes::yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මහණ වෙලා හිටියට ධරිමයෙන් ගත්ත දෙයක් නැති පාටයි.‍මේව වීරකමි නෙමෙයි මෝඩකම්
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පෝයකටවත් පංසලකට යන්නේ නැති උන් "මේක වැරදි, බුද්ධාගම නෙමෙයි, ..." කතා කෝටියයි. මේ හාමුදුරුවෝ මේක කරන්න කලින්ම කියනවා මේක සියදිවි නසාගැනීමක් නෙමෙයි අරමුණ වෙනුවෙන් ජීවීත පූජාවක් කියලා...
    දැන් ඔක්කොම බුද්ධාගම ගැන කියවනවා ඒකත් වෙසක් දවසටවත් පංසලකටවත් යන්නේ නැති උන්..
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    උන් වහන්සේ මේක කලේ තමන් වහන්සේගේ ජීවිතය පූජා කිරීමෙන් තවත් ජීවිත දහස් ගානක් බේරා ගැනීමේ අරමුණින් නිසා ඒක ශ්‍රේෂ්ට ක්‍රියාවක් කියලයි මට නම් හිතෙන්නේ. මේ ක්‍රියාව නිසා රට පුරා මේ විරෝධය නැවතත් තදින් ක්‍රියාත්මක වේවි. බලදාරින්ගේ ඇස් ඇරේවි. ඒ මගින් ගව ඝාතනය නතර කරන තීන්දුවකට ආවොත් (අඩුම ගානේ පූජා නගර වලවත්) එකෙන් දහස් ගානක් සතුන්ට අභය දානය ලැබේවි. එහෙම වුනොත් එකේ පින මේ ස්වාමීන්වහන්සේටමයි.

    මොනවා වුනත් මේ කරපු ක්‍රියාව බෞද්ධ දර්ශනයට අනුව කොයිතරම් නිවැරදිද කියල නම් හිත ගන්න බෑ. හැබැයි එහෙම කියල මේ ක්‍රියාව විවේචනය කරන්න කාටවත් අයිතියක් නම් නෑ. එහෙනම් රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු රණවිරුවොත් අමුම අමු මෝඩයෝද? හසලක ගාමිණී වීරයෙක් නෙමෙයිද? කියන ප්‍රශ්නවලටත් උත්තර දෙන්න.

    මේ අසාදාරන සමාජය තුල හැමදෙයක්ම ධර්මනුකුලව ලබා ගන්න අමාරුයි. ඒ වෙනුවෙන් සටන් වදින්න වෙනවා. ඒ සටනේ වීරවරයෙක් කියල හිතෙනවා මේ හාමුදුරුවෝ...
    (දැන් ඉතින් හරක් මස් නැතුවම බැරි මස් වැද්දෝ ටික මට බැන බැන rep කපන්න කියල ආරාධනා කරනවා :) :) :))
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    මෙතන ඉන්න පොන්නයන්ගේ කොමෙන්ට් දැක්කම අපිටත් ගිනි තියාගන්න හිතෙනවා . මිනිහෙක්ට දෙයක් කියලා වටහල දෙන්න බැරිම උනාම මේ වගේ තම්න්ගේ විරෝධය පෙන්වනවා මේක ටිබෙට් වලත් උනා. අනික් කාරනේ මේකෙ කොමෙන්ට් දාපු පොන්නයෝ මතක තියාගනිලා. මේ හාමුදුරුවෝ ගිනි තියා ගත්තෙ ලව් කරලා ගෑනි ගියාටවත්. සල්ලි ඉල්ලාලාවත් කෑම ඉල්ලලාවත් නෙවෙ සතෙක් වෙනුවෙන් සත්ක්ගේ ජීවිතේ වෙනුවෙන් . පොන්න හැත්ත ඒක මතක තියගනියව්

    සහතික ඇත්ත සහෝ,මම කියන්න උන්න ටික ඔයා කලින් කියලා,මෙකේ ඔහොම ..... තමා වැඩිය ඉන්නෙ :angry::angry::angry:.
    6+
     
    • Like
    Reactions: Sri_Sampath

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    පෝයකටවත් පංසලකට යන්නේ නැති උන් "මේක වැරදි, බුද්ධාගම නෙමෙයි, ..." කතා කෝටියයි. මේ හාමුදුරුවෝ මේක කරන්න කලින්ම කියනවා මේක සියදිවි නසාගැනීමක් නෙමෙයි අරමුණ වෙනුවෙන් ජීවීත පූජාවක් කියලා...
    දැන් ඔක්කොම බුද්ධාගම ගැන කියවනවා ඒකත් වෙසක් දවසටවත් පංසලකටවත් යන්නේ නැති උන්..

    සහතික ඇත්ත සහෝ,මට මෙකේ ඉන්න සමහරක් සුනඛ පුත්‍රයන්ගේ අදහස් දැකලා අද උදේ කරගත්තු පිං ටිකත් පිච්චිලා ගියා.
     
    • Like
    Reactions: laknath123