දම්රෝ INNOVEX TV

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    නිකන් දුන්නම අපිට ඉතින් දෙමල පත්තරේ උනත් කමක් නෑනේ බන්
    :rofl::rofl::rofl::P:P:P

    Muta Kedichcha TV ekek dila Damro ekata benala wedak ne ban Kiyapan unta call karala unge service eka niyamai,
    Un aniwaryenma warranty denawane ban umbe nedeya warranty card nethuwada dila thiyenne, U china walin gennapu ekakda danne :P
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන්ලා ඉන්නොවෙක්ස් ටීවී එක පොඩ්ඩක් අවුල් තමා. ලංකාවේ අඩුවට දෙනවනම් මොන ජරාව උනත් ගන්න එවුන් ටිකක් ඉන්නේ. ඇත්තටම පච කලර් එකක් තියෙන්නේ. හැබැයි දම්රෝ එකට බැනලා වැඩක් නෑ. මොකද ඔය ගානට වෙන හොද බ්‍රෑන්ඩ් එකක ටීවී එකක් දෙන්න බෑ. :yes:

    අනික මිනිස්සු සිංගර් එකට බනිනවා ටීවී හොද නෑ කියල. හැබැයි ලංකාවේ 60% කට වඩා පාවිච්චි කරන්නේ සිංගර් ටීවී. සිංගර් එකෙත් තියෙනවා හොද බ්‍රෑන්ඩ්. අපේ එවුන්ට තුට්ටු දෙකට අස්සයා ගන්නත් ඕනා. නෙරන්ජනාවෙන් පනින්නත් ඕනා.. :yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    patta padiri oi...
    :D:D:D:D
    mama gattha ekak nemeine ban nikan hambuna ekakne,,,

    :oo::oo::oo:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Muta Kedichcha TV ekek dila Damro ekata benala wedak ne ban Kiyapan unta call karala unge service eka niyamai,
    Un aniwaryenma warranty denawane ban umbe nedeya warranty card nethuwada dila thiyenne, U china walin gennapu ekakda danne :P

    ne ban damro eken genaapu gaman deela tiyenne...
    warrenty kole illagena balanawa ban...
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    patta padiri oi...
    :D:D:D:D
    mama gattha ekak nemeine ban nikan hambuna ekakne,,,

    :oo::oo::oo:

    මේක උබට නිකන් හම්බ උන හින්ද අවුලක් නෑ. වොරන්ටි කාඩ් එක ඉල්ල ගන්න බලපන්. වොරටි කාර්ඩ් එක නැති උනත් අවුලක් නෑ ගත්ත බ්‍රාන්ච් එකට යමන්. ගත්ත එක්කෙනාගේ නමයි ID නම්බර් එකයි කියපන් එතකොට හරි. වොරන්ටි කාර්ඩ් කියන්නේ කස්ටමව ශේප් කරන එක දෙයක් විතරයි.. :yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේක උබට නිකන් හම්බ උන හින්ද අවුලක් නෑ. වොරන්ටි කාඩ් එක ඉල්ල ගන්න බලපන්. වොරටි කාර්ඩ් එක නැති උනත් අවුලක් නෑ ගත්ත බ්‍රාන්ච් එකට යමන්. ගත්ත එක්කෙනාගේ නමයි ID නම්බර් එකයි කියපන් එතකොට හරි. වොරන්ටි කාර්ඩ් කියන්නේ කස්ටමව ශේප් කරන එක දෙයක් විතරයි.. :yes::yes:

    ela ela ehema puluwanda?
    gatth un dan comment karapu widiyata penne mey seen eka tiyenne mata withrai wage..

    :oo::oo::oo:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පැටියා;15027148 said:
    TV eke serial number eka kiyapan balanna and nearest Damro branch :D

    battharamulla
    serial no ekak nam hoyaganna ne
    bar code nam dekak tiyenawa
    deke tiyenne ekakata ekak wenas nos
    ekada one...
     
    kaushikaon

    Junior member
  • Oct 5, 2010
    69
    4
    8
    නිකන් හම්බ වුන අස්සයා ගේ දත් ගනිනවා කියන්නේ මෙවාට තමයි.
     
    • Like
    Reactions: JmCt

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    නිකන් හම්බ වුන අස්සයා ගේ දත් ගනිනවා කියන්නේ මෙවාට තමයි.

    එත් බන් ලෙඩවෙලා මැරෙන්න කිට්ටු අස්පයෙක් තියාගන්නවා කියන එකත් ඇණයක් නේ.
    ඔන්න ඕක මට දීල දාපන්.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එත් බන් ලෙඩවෙලා මැරෙන්න කිට්ටු අස්පයෙක් තියාගන්නවා කියන එකත් ඇණයක් නේ.
    ඔන්න ඕක මට දීල දාපන්.

    :D:D:D:D
     
    kwurohana

    Member
    Nov 23, 2012
    158
    1
    0
    innovex LED

    umba hari machan..... aragena 6 month wenne.. tv 2k maru kara.... deweni para repair karanna aragena gihin thama genaweth ne.. masayak withara wenawa. mala jaravak bn.....
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    කස්ටියට අද කියන්න යන්නේ නම් අලුතෙන් ආපු ගැජට් බයික් සොෆ්ට්වෙයා එහෙම නෙමෙයි
    :P:P:P:P
    දම්රෝ INNOVEX TV ගැනයි
    :oo::oo::oo::oo:
    ටීවී ගැන කිව්වේ හදන හැටි නෙමෙයි
    ටීවී එක ගන්න එපා කියලා කියන්නයි
    :yes::yes::yes::yes:

    56052056.jpg

    ඔන්න එහෙනම් පටන් ගත්තා මගේ ස්ටෝරි එක
    :frown::frown::frown::frown:
    ආහ් මෙතන තියෙන එක ෆොටෝ එකක් වත් මගේ ඒවා නෙමයි නෙට් එකෙන් ගත්ත ඒවයි
    :rofl::rofl::rofl::rofl:
    ඔන්න මම ඔෆිස් එකේ වැඩ කරගෙන ඉන්නකොට ගෙදරින් කොල් එකක් ආවා
    බැලින්නම් කවුද නෑදෑ කෙනෙක් ටීවී එකක් දීලා ගෙදරට නිකන්
    :love::love::love::love::love:
    ඔන්න ඉතින් නිව්ස් එක අහපු ගමන් මමත් ආවා ගෙදර හා හා පුරා කියලා
    ගෙදර අවිත් බැලින්නම් INNOVEX
    :P:P:P:P
    කමක් නෑ ඒත් මෙහෙම LED TV එකක් නෑනේ කියලා වැඩේ පටන් ගත්තා මාත්
    :dull::dull::dull:
    පැය භාගයක් විතර ගියා වැ‍නල් ටික අල්ල ගන්නම
    :oo::oo::oo::oo:

    පෙනුමෙන් වරදකුත් නෑ ඒ වෙලාවේ නම් කෝකටත් කියලා පෙන් එකක ෆිල්ම් ටිකක් කොපි කරලා දාලා බැලුවා ඒකෙත් වරදක් කියන්න බෑ හොදට පේලේ වුනා
    හැබැයි මේක අගල් 32 උනාට 1080P නෙමෙයි
    Resolution එකත් 1366x768
    :baffled::baffled::baffled::baffled::baffled:

    Innovex-Damro-LED-TV-from-Rs.-21200-onwards.jpg

    ඔන්න දැන් කතාවේ හොද ඉවරයි දැන් ඉතින් නරක ටික පටන් ගත්තා
    :angry::angry::angry::angry::angry::angry:
    නරකයි කියලා කිව්වේ කලින් ඒවා හොදයි කියන එක නෙමෙයි
    ගත්ත වෙලාවේ ඉදන්ම මට තේරිච්ච දේ තමයි සවුන්ඩ්ස් නම් මොලෝම රහක් නෑ
    ටකරමකට ගල් ගහනවා වගේ
    :angry::angry::angry::no::no::no::no:
    Option එහෙම ගියාමත් වැඩිය කෑලි බෑලි නෑ බේසික් දෙවල් තියෙන්නේ හදන්න
    :oo::oo::oo::oo::frown::frown::frown:

    දවස් දෙකක් විතර ඔහොම ගියාම එක පාරටම ටීවී එක ඕෆ් උනා
    :oo::oo::oo:
    ආයිත් ඔන් කලාම ආයිත් ටිකකින් ඕෆ් වෙනවා ස්ලීප් ටයිමර් වැටිලත් නෑ නිකන්ම

    ඔන්න ඔය ලෙඩේ තාමත් තියෙනවා ටීවී එකේ ඒ මදිවට ඕෆ් කරලා තියෙද්දී ඔන් කරන කොට රිමෝට් එකෙන් එක පාර එබුවට ඔන් වෙන්නේ නෑ
    :growl::growl::growl::growl:
    ඒ ලෙඩෙත් තාම තියෙනවා කොහොමත් මම ඒක ඔන් කරන්නේ 5 පාරක් විතර ඔබලා
    :eek::eek::eek::eek:
    දැන් අද තවත් ලෙඩක් මොන වැනල් එක දැම්මත් අර සොමා අක්කගේ පච වාහිනිය විතරයි වැඩ කරන්නේ
    :lol::lol::lol::lol::lol:
    මාත් හිතුවා ඉතින් අපේ ගෙදර උන්දැලා නිකන් ඉන්න බැරි කමට AUTO Programme වත් එබුවද කියලා
    :eek::eek::eek::shocked::shocked::shocked:
    පස්සේ මම මැනුවල් හදන්න යද්දිත් පෙන්වන්නේ පච වාහිනිය විතරයි
    ආයිත් ඔෆ් කරලා ඔන් කරද්දි එක චැනල් එකක් වත් නෑ මචංලා
    :baffled::baffled::baffled::baffled:
    මේ ඉලව් ටීවී එක දන්න තරහකාරයෙක්ටවත් ගන්න කියන්න හිතෙන්නේ නෑ බන්
    :oo::oo::oo::oo:

    මට නම් අවුලක් නෑ නිකන් හම්බුවෙච්ච නිසා
    දැන් අරගෙන ඉන්න උන්ට දැනට ලෙඩ නැතත් ඉස්සරහට ලෙඩ එන්න පුලුවන්
    :P:P:P:P
    කවුරැ හරි මේක ගන්න හිතාගෙන ඉන්නවනම් මේ කියපු විස්තර ටික පොඩ්ඩක් බලපන්
    :yes::yes::yes::yes:
    තව කාගෙහරි සල්ලි නාස්ති වෙයි කියලා හිතලයි මේක දැම්මේ මම අනිත් අයටත් බලන්න බම්ප් එකක් වත් දාමු නේද

    Simple..Call Damro and Complaint.Damro highly responsible company