EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    249045_659950220687311_1381565985_n.jpg
     
    kingdewi

    Well-known member
  • :shocked: සීසර් කරන්න හොද නැද්ද බං....?? ඈයි එහෙම හොද නැත්තේ....?? සීසර් කරන්න හේතු නම් කිරියෙම ත්‍රෙඩ් එකකින් දැන ගත්තා..... :yes:

    වෛද්‍ය නිර්දේශයක් නැතුව සීසර් කරන එක ඒ කිවුවේ ඉල්ලලා බඩ කපාගන්න එක ගැන කිව්වේ .
    1.ඉල්ලන් බඩ කපන් තුවාලයක් හදාගැනීම
    2.ඉපදුන විගස බබාට කිරි මදිවීම
    3.අම්මාට තුවාලයේ වේදනාවත් සමග දරුවාගේ කටයුතු කරගැනීමේ අපහසුව
    4.අනිවාර්යෙන් අවමව දින තුනක් දරුවත් සමග වාට්ටුවේ නැවතී සිටීමට සිදුවීම්
    5.දරුවන් තිදෙනෙකුට වඩා සැදිය නොහැකි වීම.
    6.ඊළඟ බබාවත් අනිවාර්ය සීසර් කලයුතුවිම
    7.සැත්මකදී ඇතිවිය හැකි අනෙකුත් සංකුලතා
    8.spinal anasthesia හෙවත් කොන්දට බෙහෙත් විද හිරිවැට්ටවිම නිසා ඇතැමුන්ට දිගුකාලින කොන්ද වේදනාව
    ect ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    වෛද්‍ය නිර්දේශයක් නැතුව සීසර් කරන එක ඒ කිවුවේ ඉල්ලලා බඩ කපාගන්න එක ගැන කිව්වේ .
    1.ඉල්ලන් බඩ කපන් තුවාලයක් හදාගැනීම
    2.ඉපදුන විගස බබාට කිරි මදිවීම
    3.අම්මාට තුවාලයේ වේදනාවත් සමග දරුවාගේ කටයුතු කරගැනීමේ අපහසුව
    4.අනිවාර්යෙන් අවමව දින තුනක් දරුවත් සමග වාට්ටුවේ නැවතී සිටීමට සිදුවීම්
    5.දරුවන් තිදෙනෙකුට වඩා සැදිය නොහැකි වීම.
    6.ඊළඟ බබාවත් අනිවාර්ය සීසර් කලයුතුවිම
    7.සැත්මකදී ඇතිවිය හැකි අනෙකුත් සංකුලතා
    8.spinal anasthesia හෙවත් කොන්දට බෙහෙත් විද හිරිවැට්ටවිම නිසා ඇතැමුන්ට දිගුකාලින කොන්ද වේදනාව
    ect ...

    :shocked: ඉල්ලන් බඩ කපාගන්නේ මොකටද බං....?? ඒක අළුත් ට්‍රෙන්ඩ් එකක්ද....?? :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: ඉල්ලන් බඩ කපාගන්නේ මොකටද බං....?? ඒක අළුත් ට්‍රෙන්ඩ් එකක්ද....?? :rolleyes:
    igi port එක ගෙවීයෑම වැලැක්වීමට.. :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: ඈහ්......?? :rolleyes:
    අැයි ඕයි, සාමාන්යයෙන් අඟලක එකහමාරක එකක් යන එකෙන් අඟල් 5ක, 6ක එකක් ගියාට පස්සෙ මොකද වේන්නෙ‌? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අැයි ඕයි, සාමාන්යයෙන් අඟලක එකහමාරක එකක් යන එකෙන් අඟල් 5ක, 6ක එකක් ගියාට පස්සෙ මොකද වේන්නෙ‌? :P

    :shocked: ගෙවී යන කතාව තේරුනේ නැත්තේ.....?? අමාරු කතාව වෙනම කතාවක්නේ..... මම ඈහුවේ ගෙවෙනවා කිව්ව කතාව.....?? :confused:
     
    Status
    Not open for further replies.