oka ne ethi baripragiyatath tag epalu
amilayata one kiwwa u nae hoyagannwath
![]()




අමිලයා හිටපුගමන්නේ මතුවෙන්නේ ......
call එකක් ආවා ,,,
පොඩි හදිස්සියක් මම ගොහින් එන්නම් .......
oka ne ethi baripragiyatath tag epalu
amilayata one kiwwa u nae hoyagannwath
![]()










ඌ දැන් ගම්පහ පැත්තේ මොකක්දෝ course එකක් කරනවලු බන්......මාස ගාණකින් එලකිරි ආවේ නෑ.......කෝ සමි....![]()



සුදු රෝස;15042169 said:ආ. එහෙමද???

වෙච්ච දෙයක් නෑකෝ සමි....![]()

විහිලුවට බන් කිව්වේ......
මට මතකයි.....සමියා තමයි ටැග් දැමිල්ලයි අනුන්ගේ පෝස්ට් උස්සන එකයි දෙකම පටන්ගත්තේ.......
ටිකක් විතර කූරයි තමයි.....නැතුව මේකේ ඉන්නත් බෑනේ......![]()



දැන් ඉතින් විනාසයි......සුදු රෝස;15042169 said:මේ ක්ලබ් එකේ ඉස්සර ටැග් වලින් විතරක් කතා කරපු වෙලාවල් තිබ්බ.
මම ඉතින් as usual පිස්සුවෙන් කියව කියව හිටිය ටැග් දාන්න බැරි නිසා...........



සුදු රෝස;15042169 said:මේ ක්ලබ් එකේ ඉස්සර ටැග් වලින් විතරක් කතා කරපු වෙලාවල් තිබ්බ.
මම ඉතින් as usual පිස්සුවෙන් කියව කියව හිටිය ටැග් දාන්න බැරි නිසා...........




සුදු රෝස;15042189 said:පොඩි නිවාඩුවක් ලැබුනා මේ දවස්වල අයියේ........



ඔව් ඔව් මේ දවස් වල බිසී ඇති
අමිලයා හිටපුගමන්නේ මතුවෙන්නේ ......
call එකක් ආවා ,,,
පොඩි හදිස්සියක් මම ගොහින් එන්නම් .......
.
ඌයි...එපා..., සිදුනද පැටියෝ...
ඌ දැන් ගම්පහ පැත්තේ මොකක්දෝ course එකක් කරනවලු බන්......මාස ගාණකින් එලකිරි ආවේ නෑ.......![]()



හා පිංකි....... ඔයා කැමති උනාට වැඩක් නෑ...... ඔයා කැමති කැමති ඒවා මේකේ වෙන්නේ නෑලු...........දැන් ඉතින් විනාසයි......![]()



ජැකා නම් ගිය මාසේ දවසක් ආවා......සුදු රෝස;15042221 said:මැටි සමී මල්ලි නැතුව පාලුයි තමා.........ඇයි ඉස්පැරෝ මල්ලියා.........![]()
අපි හරි අහිංසක අසරණ මිනිත්තු........ඔයාල වගේ නෙවෙයි![]()
![]()






සිදුනද පැටියෝ...සුදු රෝස;15042251 said:හා පිංකි....... ඔයා කැමති උනාට වැඩක් නෑ...... ඔයා කැමති කැමති ඒවා මේකේ වෙන්නේ නෑලු...........
ඇයි මොකෝ????![]()
ඔයා ගොඩාක් මහන්සි උනානේ ,,,
දැන් ටිකක් විවේක ගන්න ...
ආයෙත් අසනීප උනේ නැහැනේ ........
දැන් හොඳින්........ 



දැන් ඉතින් ටැග් වලින් chat එකක් ගියොත් ඔයා මොනවා කියයිද කියලා හිතාගන්න පුලුවන්.......සුදු රෝස;15042251 said:ඇයි මොකෝ????![]()



ජැකා නම් ගිය මාසේ දවසක් ආවා......
අපිත් අසරණ මිනිස්සු තමයි...... එදා වේල ගැටගහගන්නෙත් හරිම අමාරුවෙන්......





