එලකිරි Night Club V

Status
Not open for further replies.

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ass usual කිව්වේ?
    8.gif
    8.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    :lol::lol::lol:
    විහිලුවට බන් කිව්වේ......
    මට මතක‍යි.....සමි‍යා තම‍යි ටැග් දැමිල්ල‍යි අනුන්ගේ පෝස්ට් උස්සන එක‍යි දෙකම පටන්ගත්තේ.......:rofl::rofl::rofl:


    ටිකක් විතර කූර‍යි තම‍යි.....නැතුව මේකේ ඉන්නත් බෑනේ......:baffled::baffled::baffled:

    මැටි සමී මල්ලි නැතුව පාලුයි තමා.........
    2.gif
    ඇයි ඉස්පැරෝ මල්ලියා.........

    අපි හරි අහිංසක අසරණ මිනිත්තු........
    m0438.gif
    ඔයාල වගේ නෙවෙයි :no::no::no:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15042169 said:
    :yes::yes::yes: මේ ක්ලබ් එකේ ඉස්සර ටැග් වලින් විතරක් කතා කරපු වෙලාවල් තිබ්බ. :rofl::rofl::rofl: මම ඉතින් as usual පිස්සුවෙන් කියව කියව හිටිය ටැග් දාන්න බැරි නිසා...........
    දැන් ඉතින් විනාස‍යි......:baffled::baffled::baffled:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සුදු රෝස;15042169 said:
    :yes::yes::yes: මේ ක්ලබ් එකේ ඉස්සර ටැග් වලින් විතරක් කතා කරපු වෙලාවල් තිබ්බ. :rofl::rofl::rofl: මම ඉතින් as usual පිස්සුවෙන් කියව කියව හිටිය ටැග් දාන්න බැරි නිසා...........
    :lol::lol::lol::yes:
    සුදු රෝස;15042189 said:
    :yes::yes::yes::yes: පොඩි නිවාඩුවක් ලැබුනා මේ දවස්වල අයියේ........
    :cool::cool::cool:
    ඔයා ගොඩාක් මහන්සි උනානේ ,,,
    දැන් ටිකක් විවේක ගන්න ...
    ආයෙත් අසනීප උනේ නැහැනේ ........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :lol::lol::lol::yes:
    අමිලයා හිටපුගමන්නේ මතුවෙන්නේ ......
    call එකක් ආවා ,,,
    පොඩි හදිස්සියක් මම ගොහින් එන්නම් .......
    ඔව් ඔව් මේ දවස් වල බිසී ඇති:D.
    එල එල
    11.gif
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    කොච්චි මිරිස් +නයි මිරිස් = සුදු රෝස

    අන්න මේ ටැග් දෙකට මම කැමතියි.........
    m04130.gif

    :P:P:P හා පිංකි....... ඔයා කැමති උනාට වැඩක් නෑ...... ඔයා කැමති කැමති ඒවා මේකේ වෙන්නේ නෑලු...........

    දැන් ඉතින් විනාස‍යි......:baffled::baffled::baffled:

    ඇයි මොකෝ???? :frown::frown::frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15042221 said:
    මැටි සමී මල්ලි නැතුව පාලුයි තමා.........
    2.gif
    ඇයි ඉස්පැරෝ මල්ලියා.........

    අපි හරි අහිංසක අසරණ මිනිත්තු........
    m0438.gif
    ඔයාල වගේ නෙවෙයි :no::no::no:
    ජැකා නම් ගි‍ය මාසේ දවසක් ආවා......:yes::yes::yes:

    අපිත් අසරණ මිනිස්සු තම‍යි...... එදා වේල ගැටගහගන්නෙත් හරිම අමාරුවෙන්......:dull::dull::dull:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේකෙ තියෙන ටැග් මෙලවේ රහක් නෑ.... එකෙක් සැරයි කියලා හිතන් මොන්ටිසෝරි ටැග් දාලා....:baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15042251 said:
    ඇයි මොකෝ???? :frown::frown::frown:
    දැන් ඉතින් ටැග් වලින් chat එකක් ගි‍යොත් ඔ‍යා මොනවා කි‍ය‍යිද කි‍යලා හිතාගන්න පුලුවන්.......:rofl::rofl::rofl:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    Status
    Not open for further replies.