EK Married Club-6

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැත..............

    දැන් උඹ එනව කිවව නේද 20-27 අතර.........
    තාම නැකත ආවෙ නැද්ද ගස් ගෙම්බට..?????????????????:angry::angry::angry::angry::angry:

    කිඹුලා මාමේ...
    මට වෙජිටේරියක් කට ගැස්මවල් ටිකක් හදන හැටි අහගන්න ඕනේ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා මාමේ...
    මට වෙජිටේරියක් කට ගැස්මවල් ටිකක් හදන හැටි අහගන්න ඕනේ...
    වෙජිටේරියන්.........:baffled:
    ඒත් ගැසීම නතර කරලා නෑ..........:baffled::baffled::frown::dull:

    කා කො මනෝ මේ පණමෙත් කිව්වලු!!!!!:baffled::baffled:
     
    kingdewi

    Well-known member
  • කිඹුලා මාමේ...
    මට වෙජිටේරියක් කට ගැස්මවල් ටිකක් හදන හැටි අහගන්න ඕනේ...

    කට ගැස්ම..:angry:
    ඔව් ළඟදීම කටට නෙවේ කම්මුලට ගැස්මක් දෙන්න ඕන .:angry:
    කට ගැස්ම :dull::dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා මාමේ...
    මට වෙජිටේරියක් කට ගැස්මවල් ටිකක් හදන හැටි අහගන්න ඕනේ...
    හතු බයිටක් හදන විදිය විකීලීක්ස් ලොක්කාට කියා දී ඇත......
    පොඩ්ඩක් ඉදපං මම පොඩ්ඩක් ඊස් මීස් වෙනකං...........:dull::dull::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙජිටේරියන්.........:baffled:
    ඒත් ගැසීම නතර කරලා නෑ..........:baffled::baffled::frown::dull:

    කා කො මනෝ මේ පණමෙත් කිව්වලු!!!!!:baffled::baffled:

    අඩේ නෑ. කට ගැස්ම කියලා අදහස් කොරෙ බත් කනකොට හැපෙන්න ජාති. අම්මෝ....
    බීම කටේ නොතියමි. සැප්තැම්බර් වෙනකම්.. අම්මො නැත... :yes:
     
    kingdewi

    Well-known member
  • අඩේ නෑ. කට ගැස්ම කියලා අදහස් කොරෙ බත් කනකොට හැපෙන්න ජාති. අම්මෝ....
    බීම කටේ නොතියමි. සැප්තැම්බර් වෙනකම්.. අම්මො නැත... :yes:

    එහෙමනම් කමක් නෑ:cool: ඔය හතු [පාපිල්ලක් නෑ:rofl: ]බයිට කමු :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කට ගැස්ම..:angry:
    ඔව් ළඟදීම කටට නෙවේ කම්මුලට ගැස්මක් දෙන්න ඕන .:angry:
    කට ගැස්ම :dull::dull::dull::dull:

    අනේ ලොක්කයියේ.... වචනේ ටපලවගෙන... මම බොන්න තියා මස් මාලුවත් කන්නේ නෑ...:no::no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙමනම් කමක් නෑ:cool: ඔය හතු [පාපිල්ලක් නෑ:rofl: ]බයිට කමු :P

    ලොල් ලොල් :lol::lol::lol:

    හතු තමා එක එක විදියට කන්නේ. බැදලා ඩෙවල්.. එක එක විකාර. වෙන මොනවා හරි හැපෙන්න දෙයක් බැලුවේ...
     
    kingdewi

    Well-known member
  • ලොල් ලොල් :lol::lol::lol:

    හතු තමා එක එක විදියට කන්නේ. බැදලා ඩෙවල්.. එක එක විකාර. වෙන මොනවා හරි හැපෙන්න දෙයක් බැලුවේ...

    බිම්මල් නරකද?
    මෂ්රුම් උනත් හොඳ වෙයි
     
    Status
    Not open for further replies.