දැං උඹ ඔය පේවෙන්නේ අහවල් කාරණාවකට ද?![]()



තෝත් වචනේ පටලවගෙන.. මම කීවේබත් කනකොට හැපෙන්න දෙයක්.. මම බොන්නේ නෑ යකෝ...
ලොවෙත් නෑ...![]()
අනේ යකෝ..... තෝ නොබී හිටියොත්, ඉරත් අනිත් පැත්තෙන් පායයි..... ඕනම නම් ඔය ගමන ගිහින් එනකම් නොබී ඉදී.......
ඒකත් බොහොම අමාරුවෙන්..... නැත්නම් මම නොදන්නවයේ උඹේ වැඩ....... L.C. 
පෝර . . .මොන පෝරද බන් . . . මම මේ ඩීසල් ටිකක අරගෙන ආවා බස් එකට ගහන්න . . .
![]()
හා එහෙනම්.....අනේ යකෝ..... තෝ නොබී හිටියොත්, ඉරත් අනිත් පැත්තෙන් පායයි..... ඕනම නම් ඔය ගමන ගිහින් එනකම් නොබී ඉදී.......
ඒකත් බොහොම අමාරුවෙන්..... නැත්නම් මම නොදන්නවයේ උඹේ වැඩ....... L.C.
![]()



මූ සුරේඛා එක්කත් කියලා මම අමු බේබද්දෙක් කියලා...
දෙන්නම් කෝ උඹට අහු වෙයං කෝ...
බස් රත්නේ...

එහෙම වැල්පෙනෙල බොන්න වෙන, පේවිලා කැබලිත්තෙ යන්න වෙන පුස්නයක් නෑනේ පෙරා ට නේද?දෙක තුන වෙනකන් . . .![]()
මූ සුරේඛා එක්කත් කියලා මම අමු බේබද්දෙක් කියලා...
දෙන්නම් කෝ උඹට අහු වෙයං කෝ...
බස් රත්නේ...
අපිට ලැබෙන ආරංචි වල හැටියට, උඹ අමු බේබද්දෙක් තමා......

මල් මාමේ...![]()
ඔන්න ය කිඹුලටයි කොසාටයි නම් මාමා කිව්වට කමක් නෑ... 

පෙරා......මූ සුරේඛා එක්කත් කියලා මම අමු බේබද්දෙක් කියලා...
දෙන්නම් කෝ උඹට අහු වෙයං කෝ...
බස් රත්නේ...
පෙරා......
හැබැයි උඹල -ගවේෂකයො සෙට් එක- නිතර සෙට් වෙලා ගසන එක නම් හොද නැත.......
ඕව පුරුද්දට යනව අන්තිමේදි............

එහෙම වැල්පෙනෙල බොන්න වෙන, පේවිලා කැබලිත්තෙ යන්න වෙන පුස්නයක් නෑනේ පෙරා ට නේද?






යකෝ මටත් අයිය කියපිය අනාත කුකුලා........මාමා...ඔන්න ය කිඹුලටයි කොසාටයි නම් මාමා කිව්වට කමක් නෑ...
මට අයියා කියපිය... එහෙම අමාරුම නම් ඉතිං මල්ලි කිව්වත් කමක් නෑ...![]()
මූ සුරේඛ නංගිට ඇත්තක් කිවාමද කොහෙද ?![]()






අෆ්ෆට සිරි.....
නෑ නෑ...
මේකයි ඇත්තම සීන් එක. මිනිස්සු කැබලිත්තේ යනවානේ. එක එක විකාර විදියට..
මම යන ගමන ඒ වගේ දෙයක් නෙමෙයි. මේක හරි විදියට පේවෙලා යන ගමනක්. ඇත්තම කීවොත් මම ඒ විදියට කැප වෙලා හිටියේ නැතිනම් මට ඒ ගමන යන්න ලැබෙන්නේ නෑ..
අපේ කස්ටිය මේවා විශ්වාස කරනවාද නැද්ද මම දන්නේ නෑ. ඒත් මේ මම කියන්නේ ඇත්ත. මම අත් දැකීමෙන් දැකලා අහලා තියෙන දෙයක් මේ කියන්නේ. මම් යන්න සූදානම් වෙන කාන්ඩෙත් එක්ක හරි විදියට යන්නම වෙනවා.
එහෙම නොවුනොත් එයාලටත් ප්‍රශ්න. මට කොහොමවත්ම යන්න වෙන්නේ නෑ. යන්න කලින්ම මට කියනවා නවතින්න කියලා.


